Head office - ප්‍රධාන කාර්යාලය
ලිපිනය / Address
|
දුරකථන / Telephone
|
|
SLTB
Head office, 200, Kirula Road, Narahenpita, Colombo 05.
ශ්‍රී ලං.ග.ම. ප්‍රධාන කාර්යාලය,
අංක 200, කිරුළ පාර නාරාහේන්පිට.
|
011 2 58 11 20 , 011 2 58 11 21 ,
011 2 58 11 22 , 011 2 58 11 23 ,
011 2 58 11 24
|
====================================================================
Central Bus Stand - මධ්‍යම බස් නැවතුම
ලිපිනය / Address
|
දුරකථන / Telephone
|
|
C.B.S
ම.බ.ක.
|
Colombo
Central Bus Stand, Olcott Mawatha, Colombo 11.
කොළඹ මධ්‍යම බස් නැවතුම, ඕල්කට් මාවත, කොළඹ 11.
|
011 2 32 96 04
, 011 2 32 96 05
|
====================================================================
Regional offices - ප්‍රාදේශීය කාර්යාල
code
|
Regional office
|
ප්‍රාදේශීය
කාර්යාලය
|
දුරකථන / Telephone
|
Colombo
|
කොළඹ
|
011 7 70 63 20
|
|
ERO
|
Eastern
|
නැගෙනහිර
|
067 2 26 02 81
|
Gampaha
|
ගම්පහ
|
011 2 23 65 32
|
|
KTR
|
Kalutara
|
කළුතර
|
038 2 23 16 26
|
KRO
|
Kandy
|
මහනුවර
|
081 2 21 35 90
|
NRO
|
Northern
|
උතුරු
|
021 2 22 28 77
|
Nuwara-Eliya
|
නුවරඑළිය
|
055 2 26 52 60
|
|
RRO
|
Rajarata
|
රජරට
|
025 2 22 25 64
|
Sabaragamuwa
|
සබරගමුව
|
036 2 22 28 30
|
|
Southern
|
දකුණු (රුහුණු)
|
091 2 22 40 56
|
|
Uva
|
ඌව
|
055 2 22 22 82
|
|
Wayamba
|
වයඹ
|
037 2 22 31 82
|
====================================================================
Depots - ඩිපෝ
A
|
Depot
|
ඩිපෝව
|
Regional Office
|
ප්‍රාදේශිකය
|
දුරකථන / Telephone
|
Amblangoda
|
අම්බලන්ගොඩ
|
Southern
|
දකුණු(රුහුණු)
|
091 2 258 233
|
|
Angoda
|
අංගොඩ
|
Colombo
|
කොළඹ
|
011 7 706 320
|
|
Akuressa
|
අකුරැස්ස
|
Southern
|
දකුණු(රුහුණු)
|
041 2 283 612
|
|
Akkaraipattu
|
අක්කරපත්තුව
|
Eastern
|
නැගෙනහිර
|
067 2 277 281
|
|
Aluthgama
|
අලුත්ගම
|
Kalutara
|
කළුතර
|
034 2 271 018
|
|
Ampara
|
අම්පාර
|
Eastern
|
නැගෙනහිර
|
063 2 222 091
|
|
Anuradhapura
|
අනුරාධපුර
|
Rajarata
|
රජ රට
|
025 2 222 325
|
|
Ambalanthota
|
අම්බලන්තොට
|
Southern
|
දකුණු (රුහුණු)
|
047 2 223 281
|
|
Avissawella
|
අවිස්සාවේල්ල
|
Colombo
|
කොළඹ
|
036 2 222 348
|
|
Alawwa
|
අලව්ව
|
Wayamba
|
වයඹ
|
037 2 278 181
|
|
B
|
Depot
|
ඩිපෝව
|
Regional Office
|
ප්‍රාදේශිකය
|
දුරකථන / Telephone
|
Bibila
|
බිබිල
|
Uva
|
ඌව
|
055 2 265 481
|
|
Badulla
|
බදුල්ල
|
Uva
|
ඌව
|
055 2 222 281
|
|
Balangoda
|
බලංගොඩ
|
Sabaragamuwa
|
සබරගමුව
|
045 2 287 281
|
|
Batticaloa
|
මඩකලපුව
|
Eastern
|
නැගෙනහිර
|
065 2 222 724
|
|
Bandarawela
|
බණ්ඩාරවෙල
|
Uva
|
ඌව
|
057 2 222 276
|
|
C
|
Depot
|
ඩිපෝව
|
Regional Office
|
ප්‍රාදේශිකය
|
දුරකථන / Telephone
|
Central Bus stand
|
මධ්‍යම බස් නැවතුම
|
Colombo
|
කොළඹ
|
011 2 329 606
|
|
Chilaw
|
හලාවත
|
Wayamba
|
වයඹ
|
032 2 222 318
|
|
D
|
Depot
|
ඩිපෝව
|
Regional Office
|
ප්‍රාදේශිකය
|
දුරකථන / Telephone
|
Dehiaththakandiya
|
දෙහිඅත්තකණ්ඩිය
|
Uva
|
ඌව
|
027 2 250 066
|
|
Dambulla
|
දඹුල්ල
|
Rajarata
|
රජ රට
|
066 2 284 781
|
|
Divulapitiya
|
දිවුලපිටිය
|
Gampaha
|
ගම්පහ
|
031 2 246 281
|
|
Deraniyagala
|
දැරණියගල
|
Sabaragamuwa
|
සබරගමුව
|
036 2 249 281
|
|
E
|
Depot
|
ඩිපෝව
|
Regional Office
|
ප්‍රාදේශිකය
|
දුරකථන / Telephone
|
Embilipitiya
|
ඇඹිලිපිටිය
|
Sabaragamuwa
|
සබරගමුව
|
047 2 230 281
|
|
Elpitita
|
ඇල්පිටිය
|
Southern
|
දකුණු (රුහුණු)
|
091 2 291 281
|
|
Eravur
|
එරාවුර්
|
Eastern
|
නැගෙනහිර
|
065 2 240 274
|
|
G
|
Depot
|
ඩිපෝව
|
Regional Office
|
ප්‍රාදේශිකය
|
දුරකථන / Telephone
|
Galgamuwa
|
ගල්ගමුව
|
Wayamba
|
වයඹ
|
037 2 253 081
|
|
Galle
|
ගාල්ල
|
Southern
|
දකුණු
(රුහුණු)
|
091 2 234 191
|
|
Gampaha
|
ගම්පහ
|
Gampaha
|
ගම්පහ
|
033 2 222 281
|
|
Gampola
|
ගම්පොල
|
Nuwara-Eliya
|
නුවරඑළිය
|
081 4 485 292
|
|
Giriulla
|
ගිරිඋල්ල
|
Wayamba
|
වයඹ
|
037 2 288 081
|
|
Godakawela
|
ගොඩකවෙල
|
Sabaragamuwa
|
සබරගමුව
|
045 2 240 381
|
|
H
|
Depot
|
ඩිපෝව
|
Regional Office
|
ප්‍රාදේශිකය
|
දුරකථන / Telephone
|
Homagama
|
හෝමාගම
|
Colombo
|
කොළඹ
|
011 7 706 330
|
|
Hanguranketha
|
හඟුරන්කෙත
|
Nuwara-Eliya
|
නුවරඑළිය
|
081 2 369 381
|
|
Hakmana
|
හක්මණ
|
Southern
|
දකුණු(රුහුණු)
|
041 2 268 281
|
|
Horowpothana
|
හොරොව්පොතාන
|
Rajarata
|
රජ
රට
|
025 2 247 481
|
|
Horana
|
හොරණ
|
Kalutara
|
කළුතර
|
034 2 261 095
|
|
Hatton
|
හැටන්
|
Nuwara-Eliya
|
නුවරඑළිය
|
051 2 222 283
|
|
J
|
Depot
|
ඩිපෝව
|
Regional Office
|
ප්‍රාදේශිකය
|
දුරකථන / Telephone
|
Jaffna
|
යාපනය
|
Northern
|
උතුරු
|
0212222207
|
|
Ja-Ela
|
ජාඇල
|
Gampaha
|
ගම්පහ
|
0112236532
|
|
K
|
Depot
|
ඩිපෝව
|
Regional Office
|
ප්‍රාදේශිකය
|
දුරකථන / Telephone
|
Kesbewa
|
කැස්බෑව
|
Colombo
|
කොළඹ
|
011 7 70 63 60
|
|
Kebithigollawa
|
කැබිතිගොල්ලෑව
|
Rajarata
|
රජ රට
|
025 2 29 86 81
|
|
Kilinochchi
|
කිලිනොච්චිය
|
Northern
|
උතුරු
|
||
Kirindiwela
|
කිරිඳිවැල
|
Gampaha
|
ගම්පහ
|
033 2 26 72 81
|
|
Kelaniya
|
කැලණිය
|
Gampaha
|
ගම්පහ
|
011 2 91 12 51
|
|
Kurunegala North
|
කුරුණෑගල
උතුර
|
Wayamba
|
වයඹ
|
037 2 22 23 20
|
|
Kurunegala South
|
කුරුණෑගල
දකුණ
|
Wayamba
|
වයඹ
|
037 2 22 31 51
|
|
Kakirawa
|
කැකිරාව
|
Rajarata
|
රජ රට
|
025 2 26 42 81
|
|
Kattankudy
|
කාත්තන්කුඩි
|
Eastern
|
නැගෙනහිර
|
065 2 24 70 46
|
|
Kegalle
|
කෑගල්ල
|
Sabaragamuwa
|
සබරගමුව
|
035 2 23 00 70
|
|
Kalawana
|
කලවාන
|
Sabaragamuwa
|
සබරගමුව
|
045 2 24 03 81
|
|
Kalmunai
|
කල්මුණේ
|
Eastern
|
නැගෙනහිර
|
067 2 22 92 81
|
|
Kandy North
|
මහනුවර
උතුර
|
Kandy
|
මහනුවර
|
081 2 49 91 48
|
|
Kanthale
|
කන්තලේ
|
Eastern
|
නැගෙනහිර
|
026 2 23 42 81
|
|
Koggala
|
කොග්ගල
|
Southern
|
දකුණු(රුහුණු)
|
091 2 28 34 63
|
|
Kotmale
|
කොත්මලේ
|
Nuwara-Eliya
|
නුවරඑළිය
|
051 2 23 32 81
|
|
Kuliyapitiya
|
කුලියාපිටිය
|
Wayamba
|
වයඹ
|
037 2 28 12 81
|
|
Kappetipola
|
කැප්පෙටිපොළ
|
Uva
|
ඌව
|
057 2 28 00 63
|
|
Karayinagar
|
කරයිනගර්
|
Northern
|
උතුරු
|
060 2 21 22 55
|
|
Kandy South
|
මහනුවර
දකුණ
|
Kandy
|
මහනුවර
|
081 2 22 45 61
|
|
Kalutara
|
කළුතර
|
Kalutara
|
කළුතර
|
034 2 22 22 81
|
|
Katubadda
|
කටුබැද්ද
|
Colombo
|
කොළඹ
|
011 7 70 63 50
|
|
Katharagama
|
කතරගම
|
Southern
|
දකුණු(රුහුණු)
|
047 2 23 52 81
|
|
Kadawatha
|
කඩවත
|
Gampaha
|
ගම්පහ
|
011 2 97 53 04
|
|
M
|
Depot
|
ඩිපෝව
|
Regional Office
|
ප්‍රාදේශිකය
|
දුරකථන / Telephone
|
Mathugama
|
මතුගම
|
Kalutara
|
කළුතර
|
034 2 247 282
|
|
Maharagama
|
මහරගම
|
Colombo
|
කොළඹ
|
011 2 85 03 31
|
|
Maho
|
මහව
|
Wayamba
|
වයඹ
|
037 2 275 281
|
|
Mattakkuliya
|
මට්ටක්කුලිය
|
Colombo
|
කොළඹ
|
011 7 70 6420
|
|
Mathale
|
මාතලේ
|
Kandy
|
මහනුවර
|
066 2 222 281
|
|
Meethotamulla
|
මීතොටමුල්ල
|
Colombo
|
කොළඹ
|
011 7 706 410
|
|
Mannar
|
මන්නාරම
|
Northern
|
උතුරු
|
023 2 222 281
|
|
Monaragala
|
මොණරාගල
|
Uva
|
ඌව
|
055 2 276 181
|
|
Moratuwa
|
මොරටුව
|
Colombo
|
කොළඹ
|
011 7 706 395
|
|
Mathara
|
මාතර
|
Southern
|
දකුණු
(රුහුණු)
|
041 2 222 281
|
|
Muttur
|
මුත්තූර්
|
Eastern
|
නැගෙනහිර
|
026 2 238 281
|
|
Mullaithivu
|
මුලතිව්
|
Northern
|
උතුරු
|
077 1 058 190
|
|
Mawanella
|
මාවනැල්ල
|
Sabaragamuwa
|
සබරගමුව
|
035 2 246 121
|
|
Mahiyanganaya
|
මහියංගනය
|
Uva
|
ඌව
|
055 2 257 281
|
|
N
|
Depot
|
ඩිපෝව
|
Regional Office
|
ප්‍රාදේශිකය
|
දුරකථන / Telephone
|
Negombo
|
මීගමුව
|
Gampaha
|
ගම්පහ
|
031 2 222 662
|
|
Nuwaraeliya
|
නුවරඑළිය
|
Nuwara-Eliya
|
නුවරඑළිය
|
052 2 222 380
|
|
Nikawearatiya
|
නිකවැරටිය
|
Wayamba
|
වයඹ
|
037 2 260 252
|
|
Nittambuwa
|
නිට්ටඹුව
|
Gampaha
|
ගම්පහ
|
033 2 287 281
|
|
Nawalapitiya
|
නාවලපිටිය
|
Nuwara-Eliya
|
නුවරඑළිය
|
054 2 222 284
|
|
P
|
Depot
|
ඩිපෝව
|
Regional Office
|
ප්‍රාදේශිකය
|
දුරකථන / Telephone
|
Polonnaruwa
|
පොලොන්නරුව
|
Rajarata
|
රජ
රට
|
027 2 222 381
|
|
Panadura
|
පානදුර
|
Kalutara
|
කළුතර
|
038 2 232 082
|
|
Pointpedro
|
පේදුරු
තුඩුව
|
Northern
|
උතුරු
|
021 2 263 266
|
|
Puttalam
|
පුත්තලම
|
Wayamba
|
වයඹ
|
032 2 265 217
|
|
R
|
Depot
|
ඩිපෝව
|
Regional Office
|
ප්‍රාදේශිකය
|
දුරකථන / Telephone
|
Rambukkana
|
රඹුක්කන
|
Sabaragamuwa
|
සබරගමුව
|
035 2 265 239
|
|
Rathmalana
|
රත්මලාන
|
Colombo
|
කොළඹ
|
011 7 706 440
|
|
Rathnapura
|
රත්නපුර
|
Sabaragamuwa
|
සබරගමුව
|
045 2 222 281
|
|
T
|
Depot
|
ඩිපෝව
|
Regional Office
|
ප්‍රාදේශිකය
|
දුරකථන / Telephone
|
Theldeniya
|
තෙල්දෙනිය
|
Kandy
|
මහනුවර
|
081 2 374 287
|
|
Tangalle
|
තංගල්ල
|
Southern
|
දකුණු(රුහුණු)
|
047 2 240 282
|
|
Thalangama
|
තලංගම
|
Colombo
|
කොළඹ
|
011 2 862 317
|
|
Trincomalee
|
තිකුණාමලය
|
Eastern
|
නැගෙනහිර
|
026 2 222 201
|
|
Thanamalwila
|
තණමල්විල
|
Uva
|
ඌව
|
047 2 285 081
|
|
U
|
Depot
|
ඩිපෝව
|
Regional Office
|
ප්‍රාදේශිකය
|
දුරකථන / Telephone
|
Ududumbara
|
උඩුදුම්බර
|
Kandy
|
මහනුවර
|
055 2 257 181
|
|
Udugama
|
උඩුගම
|
Southern
|
දකුණු (රුහුණු)
|
091 2 285 081
|
|
Udahamulla
|
උඩහමුල්ල
|
Colombo
|
කොළඹ
|
011 7 706 480
|
|
V
|
Depot
|
ඩිපෝව
|
Regional Office
|
ප්‍රාදේශිකය
|
දුරකථන / Telephone
|
Valaichchenai
|
වාලච්චේන
|
Eastern
|
නැගෙනහිර
|
065 2 257 314
|
|
Vavniya
|
වව්නියාව
|
Northern
|
උතුරු
|
024 2 222 181
|
|
W
|
Depot
|
ඩිපෝව
|
Regional Office
|
ප්‍රාදේශිකය
|
දුරකථන / Telephone
|
Wattegama
|
වත්තේගම
|
Kandy
|
මහනුවර
|
081 2 476 243
|
|
Walapane
|
වලපනේ
|
Nuwara-Eliya
|
නුවරඑළිය
|
052 2 279 181
|
|
Wennappuwa
|
වෙන්නප්පුව
|
Wayamba
|
වයඹ
|
031 2 255 281
|
|
Wariyapola
|
වාරියපොළ
|
Wayamba
|
වයඹ
|
037 2 267 242
|
|
Walisara
|
වැලිසර
|
Gampaha
|
ගම්පහ
|
011 2 956 022
|
|
Wellawaya
|
වැල්ලවාය
|
Uva
|
ඌව
|
055 2 27 48 81
|
|
Y
|
Depot
|
ඩිපෝව
|
Regional Office
|
ප්‍රාදේශිකය
|
දුරකථන / Telephone
|
Yatinuwara
|
යටි
නුවර
|
Kandy
|
මහනුවර
|
081 2 571 235
|
====================================================================
Sub Depots - උප ඩිපෝ
code
|
Sub depot
|
උප
ඩිපෝව
|
Main Depot
|
ප්‍රධාන
ඩිපෝව
|
දුරකථන / Telephone
|
Anamaduwa
|
ආනමඩුව
|
Puttalam
|
පුත්තලම
|
||
DN
|
Deniyaya
|
දෙනියාය
|
Akuressa
|
අකුරැස්ස
|
|
DS
|
Diyasenpura
|
දියසෙන්පුර
|
Polonnaruwa
|
පොලොන්නරුව
|
027 5 673 381
|
Kahawatta
|
කහවත්ත
|
Godakawela
|
ගොඩකවෙල
|
045 2 27 02 82
|
|
Galenbindunuwewa
|
ගලෙන්බිඳුනුවැව
|
Horowpothana
|
හොරොව්පොතාන
|
||
Kaluvanchikudy
|
කලවංචිකුඩි
|
Valaichchenai
|
වාලච්චේන
|
065 2 25 00 81
|
|
Kinniya
|
කින්නියාව
|
Mutur
|
මුතූර්
|
026 2 23 62 81
|
|
Kurunduwaththa
|
කුරුඳුවත්ත
|
Nawalapitiya
|
නාවලපිටිය
|
||
Mankulam
|
මාන්කුලම
|
Mannar
|
මන්නාරම
|
||
Medawachchiya
|
මැදවච්චිය
|
Anuradhapura
|
අනුරාධපුර
|
0252245633
|
|
NM
|
Narammala
|
නාරම්මල
|
Alawwa
|
අලව්ව
|
|
Pottuvil
|
පොතුවිල
|
Akkaraipattu
|
අක්කරපත්තුව
|
063 2 248 186
|
|
RG
|
Rideegama
|
රිදීගම
|
Kurunegala Sou.
|
කුරුණෑගල දකු.
|
037 5 674 818
|
Ridithanna
|
රිදීතැන්න
|
Valaichchenai
|
වාලච්චේන
|
065 2 654 590
|
|
Siyambalanduwa
|
සියඹලාණ්ඩුව
|
Monaragala
|
මොණරාගල
|
055 3 551 521
|
|
Samanthurai
|
සමන්තුරේ
|
Kalmunai
|
කල්මුණේ
|
067 2 260 281
|
|
Vaharai
|
වාකරේ
|
Baticaloa
|
මඩකලපුව
|
065 3 655 982
|
|
Warakapola
|
වරකාපොල
|
Kegalle
|
කෑගල්ල
|
035 2 26 72 81
|
====================================================================
Super Luxury Tourist Transport Service -- අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවය
ලිපිනය / Address
|
දුරකථන / Telephone
|
|
SLTB
Super Luxury Tourist Transport Service, Galle Road, Katubedda, Moratuwa.
ශ්‍රී ලං. ග. ම. අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවය, ගාලු පාර,
කටුබැද්ද, මොරටුව. (කාර්යාලය කටුබැද්ද සංචාරක ඩිපෝව අසල පිහිටා ඇති අතර බස්
අංගනය පිහිටා ඇත්තේ කටුබැද්ද රුයදුරු අභ්‍යාස විද්‍යාලය අසල වේ)
|
011 2 612
212, 077 0 026 014
|
====================================================================
Driving Schools (DTS) -- රියදුරු අභ්‍යාස විද්‍යාල
Driver Trainning
School
|
රියදුරු අභ්‍යාස
විද්‍යාලය
|
දුරකථන / Telephone
|
අනුරාධපුර
|
025 2 222 325
|
|
අවිස්සාවේල්ල
|
036 2 222 281
|
|
බදුල්ල
|
055 2 222 281
|
|
බණ්ඩාරවෙල
|
057 2 222 281
|
|
ගාල්ල
|
||
හගුරන්කෙත
|
081 7 707 440
|
|
හැටන්
|
051 2 222 293
|
|
කල්මුණේ
|
067 2 229 281
|
|
කළුතර
|
034 2 222 409
|
|
මහනුවර
දකුණ
|
081 7 707 020
|
|
මහනුවර උතුර
|
||
කතරගම
|
047 7 706 920
|
|
කෑගල්ල
|
035 2 222 271
|
|
කොණ්ඩාවිල්
|
021 2 222 877
|
|
මාතලේ
|
||
මාතර
|
041 2 222 281
|
|
මොණරාගල
|
055 2 276 182
|
|
මොරටුව
|
011 2 607 045
|
|
නුගේගොඩ
|
011 2 852 054
|
|
පොතුහැර
|
037 2 237 835
|
|
රත්නපුර
|
||
තංගල්ල
|
047 2 240 282
|
|
උඩහමුල්ල
|
011 2 835 057
|
|
වැලිසර
|
011 2 959 484
|
====================================================================
Regional workshops -- ප්‍රාදේශීය වැඩපොළ
Workshop
|
ප්‍රාදේශීය වැඩපොළ
|
Type
|
දුරකථන / Telephone
|
Ampara
|
අම්පාර
|
Tyre
|
063
2 22 20 91
|
බදුල්ල
|
Body
|
055 2 20 44 99
|
|
බණ්ඩාරවෙල
|
Body
|
057 2 22 42 18
|
|
ගම්පහ
|
Mechanical
|
033
2 22 23 02
|
|
ගිංතොට
|
Mechanical
|
091
2 23 48 82
|
|
කළුදෑවල
|
Body
|
066
2 22 27 12
|
|
කුරුණෑගල
|
Mechanical + Body
|
037
2 22 32 86
|
|
මල්ලාක්කම්
|
Mechanical + Body
|
021
2 22 22 09
|
|
මැදවච්චිය
|
Mechanical + Body
|
025
2 24 56 33
|
|
ඔරුගොඩවත්ත
|
Official vehicles
|
011
2 43 37 73
|
|
පෙට්ටිගලවත්ත
|
Body
|
091
2 23 48 35
|
|
Sammanthurai
|
සමන්තුරේ
|
Mechanical
|
067 2 26 08 91
|
උඩුබද්දාව
|
Body
|
037
2 28 66 83
|
|
යටිනුවර
|
Mechanical
|
081
2 57 05 92
|
====================================================================
Circuit Bunglows -- සංචාරක බංගලා
Anuradhapura අනුරාධපුරය (නව නගරය ලංකා බැංකුව අසල
Kataragama කතරගම (ශ්‍රී ලංගම ඩිපෝව අසල)
Matale මාතලේ (කළුදෑවල රත්තොට පාරේ ශ්‍රී ලංගම ඩවැඩපල අසල)
Nuwara-Eliya (main) නුවරඑළිය - ප්‍රධාන ( උඩමුල්ල පාරේ අශෝකාරාම පන්සල අසල)
Nuwara-Eliya (sub) නුවරඑළිය- අනු ( උඩමුල්ල පාරේ අශෝකාරාම පන්සල අසල)
Rest Houses -- විශ්‍රාම ශාලා
Anuradhapura අනුරාධපුරය (දහයියාගම පුබුදු පාරේ පිහිටා ඇත)
Kataragama කතරගම (බස් නැවතුම්පොළ අසල)
====================================================================
SLTB Shalika Sports Complex -- ශ්‍රී ලංගම ශාලිකා ක්‍රීඩා සංකීරණය
ලිපිනය / Address
|
දුරකථන / Telephone
|
SLTB
Shalika Sports Complex, 250 A, Park Rd, Colombo 05
ශ්‍රී ලංගම ශාලිකා ක්‍රීඩා සංකීරණය, 250 ඒ,
උද්‍යාන පාර, කොළඹ 05.
|
011 2 50 02 50
|
====================================================================
BW-Bandarawela
ReplyDeleteMy-Mahiyangana
BG-Balangoda
MM-Meethotamulla
KP-Keppetipola
Ht-Hatton
MHO-Maho
update others later
මේකේ දැනට තියෙන්නේ මගේ පින්තූර වලට අදාළ ඩිපෝ ටික විතරයි. අනෙක් ඩිපෝ වල බස් රථ වල පින්තූර දැමු සැණින් ඒවාද මෙතනට යොදනවා.. ස්තූතී චකබ්ලාස්. :)
Deletewe cant see any time table or schedule bus services from particular depot time table is the one mostly the public needed to know and that is the impotant information any passenger wants to see all the details giving here is show the sltb not the service supplied by the sltb in public point of view pl show the time table and places of all depot thank you
DeleteRathmalana dipo eke namber eka harida.eka answer karanne ne
DeleteRathmalana dipo eke namber eka harida.eka answer karanne ne
Deletemeethotamulla bus depo eke NC 2164 BAMBALAPITIYE STATION EKATA UDE 6.35TA ENA BUS (154) EKE DRIVERGE BULATH VITA KAMATA VISADUMAK DENNA RIYADURU ADAAYAM HOYANAWATA WADAA MULTHANA DENNE BULATHVITA KANNA
Deleteඅතීතයේ පැවති බොරැල්ල ඩිපෝව ගැන විස්තර තිබේද, ඉඩකඩ මදි නිසා තලංගමට ගෙන ගියාද
Deleteඅතීතයේ පැවති බොරැල්ල ඩිපෝව ගැන විස්තර තිබේද, ඉඩකඩ මදි නිසා තලංගමට ගෙන ගියාද
DeleteMahiyangana ඩිපෝවේ no eka denna
Deleteඋඩුගම UG
ReplyDeleteඋඩුගම ඩිපෝවේ බස් රථයක පින්තුරයක් ගැනීමට තවම හැකියාවක් ලැබුනේ නෑ.. පින්තූරයක් දැමු සැනින් UG මෙතනට යොදන්නම්.. ස්තූතී ඔබේ කමෙන්ටුවට.. :)
DeleteKegalle KL
ReplyDeleteKTG- KATHARAGAMA
ReplyDeleteMON- MONARAGALA
JL - J-ELA
KL - KEGALL
HP- HOROUPATHANA
TM- TRINCOMALE
TG -TANGALL
AMPARA / BATTICLO / ERAUL / SAMANTHURE ADD
දැන් සියලුම ඩිපෝ යාවත්කාලීන කර ඇත..
Delete......mama mekata awe adai..mata denanganna ona karala thibbu wisthara godak denaganna hambawuna..thnx bro..
ReplyDeleteඔබේ අගයකිරීමට ස්තුතී bro! :)
DeleteWN walapane
ReplyDeleteThanks!
Deleteඋත්පල මට හොරණ ඩිපෝවේ දුරකථන අංකය සොයා දෙන්න. ඔබට පිං!
ReplyDeleteමෙන්න.
Deleteශ්‍රී ලංගම හොරණ ඩිපෝව: 0342261095
oyage wede nam niyamai.mokada math ambalangoda dipot eke weda karana nisa oyage me wedeta godak suba pathanawa....
ReplyDeleteලංගම වැඩකරන අය අප අඩවිය සමඟ සිටීම ගැන සතුටුයි.. ස්තූතියි ඔබේ අගයකිරීමට.. :)
DeleteKothmale Dipot.0512233281.
ReplyDeleteMAMA KOTHMALE DIPOWE AURUDU 3K N.A.B.KARA/PANADURE D.J.P.S.EKETH AURUDDAK PURUDU UNA ELECTRIC.PULUWANNAM C.T.B EKATAJOB EKAK HADALA DENAWADA.MAMA DIPOWATA GODAK ASAI,ADAREI.
ReplyDeleteඔබ වැනි ආයතනයට ආදරය කරන අය ලංගම තුල සිටිය යුතුමයි. අද දක්වාමත් ලංගම පවතින්නේ ලංගමට ආදරය කරපු මිනිස්සු ටික නිසා.
Deleteමම ලංගම ඇතුලේ කෙනෙක් නම් නෙමෙයි. මම රැකියාව කරන්නෙත් ලංගමේ නෙමෙයි. නමුත් ඔබට පුළුවන් සහයක් දෙන්නම්.. :)
එක දෙයයි කියන්න තියෙන්නේ .. ඔබ රජ බඩුවකි!
ReplyDeleteමෙය සුපිරි වැඩකි ..
ජයෙන් ජය!
ස්තූතියි ඔබට. :D
Deletelangamata obe athi kemettha gena satutui.obata puluwannam lankawe siyaluma depot wala TP numbers danna.e wagema dura sewa bus patan ganna welawan saha nima wena welawan pahasuwen balaganna kramayak hadanna.
ReplyDeletemama mawanellata wada adarai.. mawanella depot ekata supiri pinthura ethulat karata thanx... all the best for wonderful site
ReplyDeleteThanks for the comment broh! :)
DeleteThis comment has been removed by the author.
ReplyDeletekuliyapitiya depowe oita wada hoda bus tiyanawa...ewageth photos danawa nam hodai..
ReplyDeleteඩිපෝ සහ උපඩිපෝ වෙන් වෙන්ව සටහන් කරන්න බැරිද?
ReplyDeleteඒ ගැන හැකියාව සොයා බලමින් යනවා. අපි ඩිපෝ වල බස් ලින්ක් කරලා තියෙන නිසා වැඩේ පොඩ්ඩක් අමාරු වෙලා තියෙන්නේ. එහෙම වෙනම දාන්න බැරි උනොත් වරහන් ඇතුලේ "උප" කියල වත් දාන්නම්. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි! :)
Deleteමමත් 1985 විතර කාලේ ඉඳන් බස් ඩිපෝ වල කේත එකතු කළා. මා ලඟත් මේ සියල්ලම වාගේ තියෙනවා. ඒවා සමග ගැලපෙන්නේ නැති කේත කිහිපයක් මෙතන දුටු නිසා ඒ ගැන දැනගන්නයි පහත විස්තරය ඉදිරිපත් කරන්නේ.
ReplyDeleteUD - උඩුදුම්බර
TW - තණමල්විල
PVL - පොතුවිල්
මේ ඩිපෝ කේත පොඩ්ඩක් බලනවද ? ඒ එක්කම ඇතැම් ඩිපෝ වල නමත්, කෙතයත් වෙනස් වුනු අවස්ථා තිබුණා. නොදන්නා අයෙකුට දැනගන්නට සටහන් කරන්නම්.
අද හොරොව්පොතාන ඩිපෝවේ පෙර කේතය KGD - කහටගස්දිගිලිය . අදත් නම වෙනස් වුනත් මා දන්නා විදියට ඩිපෝව තියෙන්නේ කහටගස්දිගිලියේ.
අද කොත්මලේ ඩිපෝවේ පෙර තිබූ කේතය PO - පුන්ඩලුඔය . ඩිපෝව තිබෙන්නේ පුන්ඩලුඔය නගරයේ.
අද උඩුදුම්බර ඩිපෝවේ පෙර කේතය HS - හසලක . ඩිපෝව තවම තිබෙන්නේ හසලක නගරයේ.
අද වලපනේ ඩිපෝවේ කලින් තිබුනේ WM - වතුමුල්ල කියලයි.
මීට වසර 15 - 20 ට විතර කලින් කොළඹ තිබුනා NP - නවපිලියන්දල නම ඇති බස්. ඒ ගැන විස්තරයක් සොයා ගන්න බැරි වුනා.
වසර 5 කට විතර පෙර පුත්තලමේ තිබුනා ඉස්මයිල්පුර ඩිපෝ නාමය යොදපු බසයක්. කේතයක් තිබුනේ නැහැ. උප ඩිපෝවක් වෙන්නට පුළුවන්.
NP කියන්නේ වේරහැර වැඩපොළේ බස් ඩිපෝව මම හිතන්නේ.
Deleteඔය තණමල්විල දිපොවත් වැල්ලවාය ඩිපෝවේ උප ඩිපෝවක් ලෙස තමයි තිබිල තියෙන්නේ.
ඉස්මයිලපුර කියන්නේ පුත්තලම ඩිපෝවේ උප ඩිපෝවක් ලෙස තිබුණු ඩිපෝවක්. එහෙත් පසුකාලීනව පුත්ත්ලමටම ඒකාබද්ද කරලා.
ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට. :)
dehiaththakandiya (DAK) eastern
ReplyDeleteNO! DAK working under Uva regional office.
Deletecan i have the Udugama bus PHONE NO Pls
ReplyDeleteaiye walikanda deraniyagala bus eke phoo facebook eke mage page eke thiyanawa.ewa aragena publish karanna.(okandaa sanathana)
ReplyDeleteස්තූතියි! වැලිකන්ද බස් එකේ පින්තූර කීපයක් මමත් දාල ඇති. දැරණියගල ඩිපෝව යටතේ ඇති බලන්න!
Deleteniyama wadak .mama sltb bus walata wisheshayenmaa leyland lassana dura duwana bus walata kamatiy.marai
ReplyDeleteස්තූතියි! ඔබ කැමැති දුර සේවා වලට නම් අපේ "විශේෂ බස් රථ " කියන පිටුවට ගිහින් "දුර සේවා" කියන පින්තූරේ උඩ click කරන්න. ඔබට සියලුම දුර සේවා බස් ටික බලන්න පුළුවන්. ;)
Deleteදුර ගමන් බස් ගැන දාන කොට ඒවා පිටත්වෙන / ලගාවෙන වෙලාවල් සහිතව දාන්න පුලුවන්ද?
ReplyDeleteඉතා වටිනා තොරතුරු සමුදායකි. උත්පලගේ ප්රයත්නය අගය කරමි. වරකාපොල, කෑගල්ල ඩිපෝවේ උප ඩිපොවක්ද? නැතිනම් එය කෑගල්ල ඩිපෝවට ඒකාබද්ධ කර තිබේද?
ReplyDeleteඑය කෑගල්ල ඩිපෝවේ උප ඩිපෝවක්. පාලනය වන්නේ කෑගල්ල ඩිපෝව මගිනි. :)
DeletePuluwnnm post karrna lankawe hodama,supirima depot 10??
ReplyDeleteකරුණාකරල මට කියන්න පුළුවන්ද ශ්‍රි ලංගමය සතුව බස්රථ කීයක් දැනට තියනවද කියලා
ReplyDeleteමේ වෙනකොට බස් 5400 ක් පමණ තිබෙනවා කියල තම නිල වශයෙන් කියන්නේ. නව බස් රථ 2200ත් සමඟ බස් 6500 ක් කර ගැනීම අරමුණ වෙලා තියෙන්නේ. ධාවනයට නුසුදුසු බස් ප්‍රමාණයකුත් වෙන්දේසි වේවි.
Deleteoyage no eka poddak denawada wedagath deyak katha karaganna
Deleteදැනට ලංකාෙව් වැඩිම අාදායම් ලබන ෙනාම්බර එෙක් ඩිෙපා් ෙමානවාද කියලා කියනවද යාලුෙව්!
ReplyDeleteKDW pawichchi wenne ne neda. ewa okkoma nawalapitiya yatathe neda duwanne?
ReplyDeleteobe me wade v v v gud i wish u
ReplyDeleteමේ ස්තුතිය ජා ඇල ඩිපෝවෙ කලමණාකාර මහතුන්ටයි . ඔබ තුමන්ලා වරකාපොල සිට ගම්පහ හරහා ජා ඇලට බස් රථයක් ආරම්බ කරලා තිබෙනවා ඒක නියම වැඩක් එකෙන් ඔබ තුමන්ලාගේ අදයමත් වැඩි වේවි . වරකාපොල සිට ගම්පහට පාසල් යන පන්ති යන රාජකාරි වැඩ වලට යන එන අයට ලොකු උදව්වක් මේ බස් රථය .කලින් අපි යක්කලට බස් එකක ගිහින් එතනින් වෙන බස් එකක ගම්පහට ගියෙ . ඒ ගමන ගොඩ වෙලාවක් නාස්ති කරන අපහසු ගමනක් එකට විසදුමක් දීපු එකට ඔබ තුමන්ලාට ස්තුතියි . දවල් හා රාත්‍රී කාලයටත් බස් රථ මෙම නගර අතර යොදන්න එය ඔබේ ආයතනයටත් හොද වේවි . අපට නිට්ටඹුව ගම්පහ බස් වල ගිහින් එපා වෙලා තියෙන්නේ ඒවා මිනිසුන්ගේ කාලය නාස්ති කරනවා .ස්තුතිය ජා ඇල ඩිපෝවට .
ReplyDeleteලං.ග.ම.ට පුහුණු කාර්මිකයින් පුහුණු කරන්න ජර්මනියෙන් ලං.ග.ම.ට තෑගි දීපු මොරටුවේ තියෙන ලං.ග.ම. හදවත ජර්මන්ටෙක් එක ගැනත් ලියන්න ( ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය අංක 582, ගාලු පාර, ගල්කිස්ස )
ReplyDeleteලං.ග.ම. ජන සතු කරපු දිනේ අගමැතිතුමා නැගල ගිය 22 ශ්‍රී 1087 ( බණ්ඩාරණායක බෙන්ස් ) බස් එක දැන් කෝ? ඒක නිට්ටඹුව ඩිපෝවෙනෙ තිබුණෙ එතනින් බණ්ඩාරණායක සම්මන්ත්‍රණශාලාවට ගෙනිහින් තිබුණා දැන් එතනත් තෑ. ඒක ජාතික වස්තුවක් ඒක කොහෙද දැන් තියෙන්නේ? හොයා ගන්න පුළුවන්ද?
ReplyDeleteඒක බොඩි සහ එන්ජින් අවුල් වෙලා තිබිල බණ්ඩාරනායක කෞතුකාගාරය මගින් ඩිමෝ සමාගම යටතේ පූර්ණ අලුත්වැඩියාවක් කරලා දැන් ආයෙත් බණ්ඩාරණායක සම්මන්ත්‍රණශාලාවට ගෙනල්ල තියෙන්නේ! :)
Deleteජනසතු බස් එකේ මුල් එන්ජිම මර්සිඩීස් බෙන්ස් 321 කියන ඉන් ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් වර්ගයේ එන්ජිම අළුත්වැඩියා කරන්න අමතර කොටස් නොමැති බැවින් (සිලිංඩර බඳ අබලන්වී තබීම නිසා) 1987 වර්ෂයේදී නිට්ටඹුව ඩිපෝවේ ඉංජිනේරු අංශ්‍ය මගින් නවීකරණය කර එයට ටාටා 692 ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් වර්ගයේ නව එන්ජිමක් සහ ටාටා GBS 40 මාදිලියේ නව ගියර් පෙට්ටියක් සවි කරලා තිබුණේ.සම්මණ්ත්‍රණ ශාලාවට ගෙනියන කොටත් තිබුණේ ඒවාම තමයි. දැන් සවිකරලා ඇත්තේ මොන වර්ගයක්ද දැනගන්න පුළුවන්ද?
ReplyDeleteඔබේ කීම හරි බස් එක සම්මණ්ත්රණශාලාවේ තියෙනවා ඒත් ඒක තෙමෙන්න දාලා තියෙන්නේ හට් එකක්වත් ගහලා නෑ තෙමිලම දිරල යාවි. නිට්ටඹුව ඩිපෝවේ තියෙන කාලෙ නම් ගෙයක් ඇතුළෙයි හැමදාම තිබුනේ. ඒකයි මේ තරම් කාලයක් හොඳට තිබුනේ වහළයක් යටට දාන්න බලධාරීන්ව උනන්දු කරන්න පුළුවන්නම් හොඳයි ජාතික වස්තුවක්නේ.
ReplyDeleteඋත්පල මහත්මා, දැන් මහනුවර ප්‍රාදේශිකය යටතේත් KR කේතය සහිතව බස් රථ නම් කරලා තියෙනවා නේද? (KR 01 සහ KR 02 ලෙස මහනුවර ප්‍රාදේශීය කාර්යාලය යටතේ නම් කළ බස් රථ දෙකක් එම පරිශ්‍රය අසල දකින්නට ලැබුණා.) එතකොට කරෙයිනගර් සමඟ පටලැවීමක් වෙන්නත් පුළුවන් නේ. මේ ගැන අප දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි.
ReplyDeleteKDW - Kurunduwatte Nuwara Eliya Regional Office) Depot is not exist. Please recheck it. All buses running via Kurunduwatte by NW - Nawalapitiya and GP - Gampola depots. So I can't seen Buses named KDW.
ReplyDeletePlease give telephone no of SLTB bungalowa. can they book for others ?
ReplyDeleteWade n niyamai mage jeewithema bus tamai leyland hino power bus gana wadiya nane poddak ewa ganat danna tawa balangoda dipowen wijanathkumbura -balangoda (welekumbura haraha) kiyana root ekata bus ekak dala denna kiyala mokada me root eke tama eka bus ekak wat duwanne na ekai eka karala dunnoth loku udawwak mokada apita pain 2km yanna tiyenawa ekai parath hodai noyama root eka apita udeta scl yana welawata time ehekut ekka dala dennako loku udawwak
ReplyDeletecolombo idala laxapanata hari norton bridge walata hari direct yana bus tiyanawada,times kohomada.very urgent
ReplyDeleteMahanuwara sita ragalata gaman karana bus aka ....mahanuwarin gaman aramba karana welawa kiyada...karunakara danwanna
ReplyDeleteMe vade ihalinma agaya karami.
ReplyDeleteGood Post.........
ReplyDeleteGodak deval igena gaththa....
mamath langamata godak asai...
Obata jaya.....................
Good very usefull thx
ReplyDeleteඋත්පල දිල්හාන් අයියේ ....,
ReplyDeleteඉතාම වටිනා Blog 1ක් ....
මා මෙම Blog 1ට පැමිණියේ අහම්බෙන් ....
නමුත් මගේ අවශ්‍යතාවය මෙයින් ඉටු වුනා ....
එසේම , විවිධ ඩිපෝ මගින් ධාවනය වන " දුර ගමන් සේවා " සහ එම බස් රථ වල " වේලාවන් " පිළිබඳව සටහන් කලොත් ඉතාම වැදගත් යැයි සිතනවා ....
( ඔබේ කැපකිරීම බෙහෙවින් අගය කරනවා .... )
This comment has been removed by the author.
ReplyDeleteබස් කාලසටහන් දැනගන්න ක්‍රමයක් හදන්න පුලුවන්නම් හොදයි.මෙ බ්ලෝග් එකේන් අංක බලාගෙන ඩිපෝ කිහිපයකට මම කථාකලා ලැබුන ප්‍රතිචාර හරිම කැතයි.කිසිම තොරතුරක් ලැබුනේ නැ මට .මේ වගේ මිනිස්සුන්ට මොකට රස්සා දුන්නද මන්දා
ReplyDeleteබස් කාලසටහන් දැනගන්න ක්‍රමයක් හදන්න පුලුවන්නම් හොදයි.මෙ බ්ලෝග් එකේන් අංක බලාගෙන ඩිපෝ කිහිපයකට මම කථාකලා ලැබුන ප්‍රතිචාර හරිම කැතයි.කිසිම තොරතුරක් ලැබුනේ නැ මට .මේ වගේ මිනිස්සුන්ට මොකට රස්සා දුන්නද මන්දා
ReplyDeleteSend me the contact number of kesbewa depot
ReplyDeleteI remembered, that there were different type of Buses used by SLTB from 1956. Leyland , Benz, Tata, Latec, Isuzu, etc are in my mind . It is possible renovate snd preserve one bus from one type and keep in one place as a SLTB Archaeology , it very good for our next generation
ReplyDeleteKandy Contact Numbers are Not Working.kandy south phone number is not in use kandy north phone number is a fax line number.please enter correct numbers.thanks.
ReplyDeleteGood job and appreciate your effort
ReplyDeletegood job, excellent.!
ReplyDeleteMata kirindiwala bus dipot 1 num 1 hoya ganna puluwanda???
ReplyDeleteHow Can we complain against the moron SLTB bus drivers?
ReplyDeleteKandy Depot 0812234219/ 0812499252
ReplyDeleteඋඩහමුල්ල බස් ඩිපෝ එකට අයත් RT# 176 බස් රථයේ කොන්දොස්තරවරයෙකු මගින් ගෙවන මුදලට වඩා අඩු අගයකින් යුතු ටිකට් පතක් ලබා දෙනවා, කලබලේට ගොඩක් මගින් මෙය හරියට බලන්නේ නෑ, එසේම කෙනෙකු ඉවත දමන ටිකට් පත නැවත තවත් මගියෙකුට ලබා දී මුදල් ලබාගැනීමත් සිදුකරනවා මෙය මට අවස්ථා දෙකකදී කෙනෙකු විසින් සිදුකලා අද දින නිකුත් කල ටිකට් පත Ref:044490338387 09/03/2017 මා ගෙවූ මුදලට වඩා අඩු අගයකින් යුතු ටිකට් පතක් ලබා දුන්නා. මම ඔහුට කි විට ඔහු මෙය ගණන් ගත්තේ නැහැ. මේ පිලිබදව නිසි පියවර ගතහොත් හොදයි, අපිට මොවන් සමග රණ්ඩු සරුවල් වේවි ගමන් යන්න බැරි නිසා ඔහේ යනවා
ReplyDeleteWhat happened to the Borella depot, has it been moved to Thalangama
ReplyDeleteBetter if it's possible to have separate page for each depot mentioning important details like numbers of buses, numbers of employees,main routes and timings, contact numbers etc.
ReplyDeletematara bus stand eke wena no ekak gnna tiyenawada
ReplyDeletematara bus stand eke wena no ekak gnna tiyenawada
ReplyDeleteMata denaganna one colombo ctb stand to kurunegala bus ekak yanawada airport high way eken minuwangoda gihilla yana ekak? Ehama yanawanam mata time eka kiyanna TIA
ReplyDeleteMata danaganna puluwanda negombo - awissawella bus udeta tiyanawada kiyala..
ReplyDeleteMata danaganna puluwanda thalawakelle Kandy bus eke vistara
ReplyDeleteමහනුවර උතුරැ ඩිපෝව මගින් පාලනය වන 603 රණවන පාරේ ලංගම බස් ධාවනය ඉතා පහත් තත්වයකට පත්ව ඇත. අවුරුදු කීපයට ඉහතදී ඩිපෝවට ඉතා ඉහළ අදායමක් ගෙන දුන් මේ මාර්ගයේ දැනට පුද්ගලික බස් ඒකාධිකාරයට යටත් වී ඇත. ඩිපෝ කළමනාකාරතුමා ගේ පුද්ගලික අවශ්‍යතාව මත අලුත් බස් සියල්ලම 610/604 මාර්ග දෙකට යොදවා 603 පාරට අබලන් වූ බස් ටිකම ධාවනයට යොදවා තිබෙනවා.මේ හේතුවෙන් මගී ජනතාවට ලංගම බස් වල ගමන් කිරිම එපා වී ඇත.මීට අමතරව සමහරක් ලංගම රියදුරන් පුද්ගලික බස් රථ වලින් රුපියල් 100/200 අල්ලස් ගනිමින් ලංගමට පාඩු සිදු වන අයුරින් ධාවනයේ යෙදෙයි.
ReplyDeleteඋතුරු ඩිපෝවට මේ මාර්ගයේ ධාවන කටයුතු නිසි පරිදි කරන්නට නොහැකිනම් කරුණාකර වෙනත් ඩිපෝවක් අනුයුක්ත කරන මෙන් ලංගම ඉහල කළමනාකාරිත්වයෙන් ඉල්ලා සිටිමු.
danata abalan thathwaye tiyena double decker bus ekak apita salli walata ganna barida
ReplyDeleteමට කියන්න පුලුවන්ද මාතලේ සිට ගාල්ල දක්කවා යන බස් එක උදේ කියටද තියෙන්නේ කියලා
ReplyDeleteගාල්ල සිට මාතරට දුර හා බස් ගාස්තුව කියන්න පුළුවන්ද
ReplyDeletewellawaya depot eke number eka waradi. wellawaya damro eke number eka dala tyanne. oka update karanda barida?.
ReplyDeleteCorrected. Thank you!
DeleteMage mudal pasumbiya ada hawsa nethi una kegalla kurunegala bus ekaka.bus tiket ekath ekemai thibune.kisima thorathurak dena ganna widiyak.mudal 9000 kata wda thibuna.ae bus eka ada hawasa 6.10 ta kurunegalin gaman arabana bawa dana gaththa.mn kegalla dipo ekata call kara.eth answer kare ne.plz danna kenek mata yam thorathurak danaganna udw karanawda.mage bank card pawa thibuna.mage durakathan anke 0713747349
ReplyDeletenuwaraeliya contact number eka waradila
ReplyDeleteසිසුසැරිය බස් රථයකක් ලබගන්නා ආකාරය ගැන තොරතුරු ලබා දෙන්න.මෙම අවශ්යයතාවය පවතින්නේ මුල්ලේරියාව සල්මල් උයන සිට සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය කොළඹ දක්වාය ස්තූතියි .....සම්පත්
ReplyDeletesiyaluma depotvala contact numbers okkoma waradiyi. ewa ekakwath answer karannenatha. harima kathai. Karunaka update karanna. mata panadura depot eke contact number eka danwanna.
ReplyDeleteයටිනුවර ඩිපෝවට අයත් මහනුවර-හතරලියද්ද මුරුතලාව පාර 642 ධාවනය වන NB2555 දරණ බස් රථයේ රියදුරු අද 2019.10.23 දින ප.ව.2.45ට පමණ අපරීක්ෂාකාරි ලෙස මගීන් බැසයාමට පෙර ධාවනය කිරීම නිසා මාගේ ගැබිණි බිරිඳ අනතුරට ලක්වීමට ගිය අතර පෙර පිනක් නිසා කිසිදු හානියක් නොවුනි.මේ සම්බන්ධව පැමිණිලි කිරීමට යටිනුවර ඩිපෝව ඇමතූ නමුත් කිසිවකුත් ඇමතුම ලබා ගත්තේද නැත.මේ සම්බන්ධව ගතයුතු පියවර කුමක්ද?
ReplyDeleteMama project akak karanawa ctb gana please mata udaw karanna 0719952443
ReplyDeleteMathale madawala ulpatha hathamunagala gamata thiyenna aka bus akai atha ada uda idana nee chanda walata kohado yawala thaiyennath akai akath rata watama yawala hariyanawada.anika hattipolata bus aka nethi una gamana ape bus aka ahata danawa akko adata vitharak wana bus akak hari mehata danna thibuna..mokadda meka tharuma ai api chanda danna yanna nedda..ai api minissu nawada
ReplyDelete