Showing posts with label MG. Show all posts
Showing posts with label MG. Show all posts

Thursday, April 1, 2021

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Matugama depot

This photo was taken on 30 March 2021, in Milagiriya, Western, LK using a Xiaomi Mi 9T
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Matugama depot, 42 seater Ashok Leyland Viking 193 Turbo bus (MG 48 / NB-9523) at Milagiriya. Acquired to the SLTB fleet in 2014. Allocated for the services between Walallawita and Colombo under the route number 248. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මතුගම ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 42 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් මිලාගිරියේ දී. 2014 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 248 යටතේ කොළඹ සිට වළල්ලාවිට බලා ධාවනය වෙමින් තිබුණි.

Thursday, June 4, 2020

SLTB Supply division - Matugama depot

This photo was taken on April 05, 2013 in Matugama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matugama depot, Leyland Comet supply division vehicle (23ශ්‍රී2836) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මතුගම ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1967 වසරේ ධාවනයට එක්වූ ලංගම බඳ සහිත බස් රථයක්, පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදන සේවා සඳහා යොදාගෙන ඇත. රථය ඩිපෝවේ ඉන්ධන සම්පාදනය සඳහා යොදා ගැනේ.

Thursday, August 15, 2019

Ashok Leyland Comet Minor bus from SLTB Matugama depot

This photo was taken on August 24, 2017 in Matugama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matugama depot, Ashok Leyland Comet Minor bus (MG 82 / GE-0145) at the Matugama bus stand. Awaiting to leave for Kudaligama on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මතුගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් මතුගම බස් නැවතුම්පොළේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති මෙම බස් රථය 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීන අළුත්වැඩියාවන් නිසා රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කුඩලිගම හා මතුගම අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, February 2, 2018

Ashok Leyland Lynx D type bus from SLTB Matugama depot

This photo was taken on February 01, 2018 in Matugama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matugama depot, Bharat bodied Ashok Leyland Lynx D type bus (MG 72 / NB-5391) in the depot premises. Allocated for the services between Matugama and Kalugala via Baduraliya.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මතුගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් Lynx වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මතුගම හා කළුගල අතර (බදුරලිය හරහා) සේවා සඳහා යෙදවූවකි. 2013 වසරේ ඩිපෝවට ලැබී ඇත.

Friday, August 25, 2017

SLTB bus stand - Matugama

This photo was taken on August 24, 2017 in Matugama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Matugama SLTB bus stand in August 2017. -- මතුගම ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති මතුගම ඩිපෝවට අයත් බස් රථ. 2017 වසරේ අගෝස්තු මස 24 වන දින.

Monday, April 11, 2016

Latec TATA 1510 DM bodied bus from SLTB Matugama depot

This photo was taken on March 01, 2016 in Kalutara, Western, LK, using a Xiaomi 2014813.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Matugama depot Latec TATA 1510 (DM bodied) bus (MG 79 / GE-0299) at Kalutara. The bus awaiting it's turn on the route 418 Yatadola - Kalutara. (Pic by: Tharindu Wickramaratne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මතුගම ඩිපෝවට අයත් ලටෙක් ටාටා 1510 වර්ගයේ බස් රථයක් කතරගම දී. මම බස් රථ වල බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ (2001 වසරේ) පුද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංගම මධ්‍ය වැඩපොළේ දී නිපදවා ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. මෙම බස් රථයේ පැති ජනේල පසුකාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇත. රථය මාර්ග අංක 418 යටතේ කළුතර හා යටදොල අතර ධාවනයට යොදවා තිබුණි. කළුතර ඩිපෝවට අයත් ටාටා 1510 බස් රථයක්ද පසෙකින් දිස් වේ. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Wednesday, February 3, 2016

Mitsubishi Fuso City bus from SLTB Matugama depot

This photo was taken on January 26, 2008 in Kalutara, Western, LK.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Matugama depot, Mitsubishi Fuso city bus (NA-2016) at Kalutara in January 2008. (Pic by: Kinoshi Takehiro / きのし たけひろ)  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මතුගම ඩිපෝව යටතේ ධාවනය වූ Mitsubishi Fuso වර්ගයේ බස් රථයක් කළුතර දී. 2005 වසරේ මෙම බස් රථ ශ්‍රී ලංගමට ලැබෙන්නේ, 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයට ලැබෙන ජපන් ආධාර වශයෙනි. කලක් ජපානයේ භාවිතා කර ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ නිෂ්පාදිතය. (ඡායාරූපය: කිනෝශි ටකෙහිරෝ මහතා)

Saturday, September 19, 2015

Latec bodied Ashok Leyland Viking bus from SLTB Matugama depot

This photo was taken on March 14, 2015 in Kalutara, Western, LK, using a Sony Ericsson C905.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Matugama depot Ashok Leyland Viking bus (MG 67 / 62-4031) at Kalutara. The body built by the Latec (Pvt) Limited with Duple Metsec (UK) Ltd. (Pics by Tharindu Wikramarathne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මතුගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් කළුතර බස් නැවතුමේ දී. මෙහි බඳ ලටෙක් සමාගම මගින් Duple Metsec තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වැඩපොළ වල දී සකසා ඇත. පසුකාළීන අලුත්වැඩියාවන් නිසා එහි මුල් පෙනුම වෙනස් වී ඇත. (ඡායාරූප: තරිඳු වික්‍රමරත්න)

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම 
This photo was taken on March 14, 2015 in Kalutara, Western, LK, using a Sony Ericsson C905.
Click on the image for full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on March 14, 2015 in Kalutara, Western, LK, using a Sony Ericsson C905.
Click on the image for full size picture.

Friday, September 5, 2014

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Matugama depot

This photo was taken on September 04, 2014  in Aluthgama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matugama depot, Ashok Leyland Viking 210 Tubro bus (MG 16 / NB-8225) at the Aluthgama bus stand. Allocated for the services between Matugama and Aluthgama temporary. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මතුගම ඩිපෝව යටතේ ධාවනයට එක්වූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් අලුත්ගම බස් නැවතුමේ දී. 2014 බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ අගෝස්තු මස ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ අළුත්ගම හා මතුගම අතර තාවකාලික ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on September 04, 2014  in Aluthgama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, September 2, 2013

Wesco ISUZU MT112 modified bus from SLTB Matugama depot (Ex-Mobile Operation Unit)

This photo was taken on April 05, 2013 in Matugama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matugama depot, Wesco ISUZU MT 112 bus (63-2961) in the depot premises. Previously used as the Mobile Operation Unit bus of the SLTB. Now using for normal services. Body Modification done by the SLTB Kurunegala Workshop. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මතුගම ඩිපෝවට අයත් වෙස්කෝ ඉසුසූ MT 112 වර්ගයේ බස් රථයකි. මෙම රථයේ ඇති විශේෂත්වය නම් කලක් මෙම රථය ශ්‍රී ලංගම ජංගම මෙහෙයුම් ඒකක රථයක් ලෙස භාවිතා වී තිබීමයි. එකල මෙම රථය තුල ඇඳක්, ජල සැපයුම් පද්දතියක්, දුරකථන පහසුකම්, කුඩා කාර්යාලයක් හා කුඩා රැස්වීම් ශාලාවක් ආදිය තිබී ඇත. මෙම රථය ජංගම මෙහෙයුම් ඒකකයක් ලෙස සකසා ඇත්තේ කුරුනෑගල ප්‍රාදේශීය වැඩපොළ මගිනි. ජංගම මෙහෙයුම් ඒකකයක් ලෙස පරිවර්ථනයට පෙර නිට්ටඹුව ඩිපෝවට අනියුක්තව තිබුණු මෙම බස් රථය වර්තමානයේ ජංගම මෙහෙයුම් ඒකක රථයක් ලෙස භාවිතා නොවන අතර මතුගම ඩිපෝවට අනියුක්තව සාමාන්‍ය සේවා යටතේ ධාවනය වේ. වර්තමානයේ බසයට ජවය සැපයෙන්නේද අශෝක් ලේලන්ඩ් එන්ජිමක් මගිනි.
This photo was taken on April 05, 2013 in Matugama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on April 05, 2013 in Matugama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on April 05, 2013 in Matugama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Inside of this bus as the Mobile operation unit (Pic by: Upul Senadheera) -- ශ්‍රී ලංගම ජංගම මෙහෙයුම් ඒකකය ලෙස භාවිතා වූ අවදියේදී මෙම බස් රථයේ ඇතුලත. (ඡායාරූපය: උපුල් සේනාධීර මයා)
Click for the full size picture.

27 February 2021 update -- 2021 පෙබරවාරි 27 යාවත්කාලීනය
This photo was taken on February 27, 2021, in Galle, Southern, LK.
Click for the full-size picture.
The bus was parked at the depot premises for a long time and it was sunk to the sea bed in Galle on February 27, 2021, under a special project by the department of fisheries -- බොහෝ කාලයක් ධාවනයෙන් ඉවත්ව ඩිපෝ පරිශ්‍රයේ ගාල් කර තැබුණු මෙම බස් රථය 2021 දින පෙබරවාරි මස 27 දින මෙලෙස මුහුදු පතුලේ කෘතීම වාසස්ථාන ලෙස බස් රථ ස්ථානගත කිරීමේ ව්‍යාපෘතිය යටතේ ගාල්ලේ දී මුහුදු පත්ලේ ගිල්වා දමන ලදී.

Saturday, April 20, 2013

Ruby bodied Ashok Leyland Comet Minor bus from SLTB Mathugama depot

This photo was taken on April 05, 2013, in Matugama, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Matugama depot Ruby bodied Ashok Leyland Comet Minior bus (MG 33 / GE-4102) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මතුගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති රථයේ බඳ ඉන්දියාවේ රුබී (RUBY) සමාගම මගින් නිපදවා ඇත. 2001 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එකවී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කුඩලිගම හා මතුගම අතර ධාවනයට යොදවා තිබුණි.

Saturday, April 6, 2013

Ekala Workshop bodied Ashok Leyland Viking bus from SLTB Matugama depot

This photo was taken on April 05, 2013  in Matugama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB)  Matugama depot, Ekala Workshop bodied Ashok Leyland Viking bus (MG 43 / 62-8621) at Matugama bus stand.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  මතුගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මතුගම බස් නැවතුම්පොළේ දී. ඉන්දියාවෙන් ගෙන්වූ අශෝක් ලේලන්ඩ් තට්ටු (chassis) මත, ඒකල ඉංජිනියරින් ආයතනය මගින් (පුද්ගලීකරණය කරන ලද ලං.ග.ම. මධ්‍යම වැඩපොළ) බඳ සකසා මෙම බස් රථ මෙරටදී නිමවා ඇත. ඉතා සීමිත බස් ගණනක් පමණක් ධාවනයට එක් වී ඇත. සුදු පසුබිමේ පහලින් නිල් ඉරි වර්ෂයෙන් මෙහි මුල් වර්ණ විය.  1998 වසරේ ධාවනයට එකතු වී ඇති මෙම බස් රථය මෑතකාලීනවද ලක්දිව වැඩපොළේදීම පූර්ණ බඳ අලුත්වැඩියාවකට ලක් කර ඇත. මෙහි බොහෝ සෙයින් මුල් පෙනුම සුරැකිව තිබීම සතුටට කරුණකි.

Sunday, January 6, 2013

SLTB bodied Ashok Leyland Viking modified bus from SLTB Matugama depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matugama depot,  SLTB bodied Ashok Leyland Viking bus (MG 17 / 60ශ්‍රී6463) at Katharagma. This bus rehabilitated and modified by the Matugama depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මතුගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ ශ්‍රීලංගම බඳ සහිත බස් රථයක් කතරගම දී. කලක් ධාවනයෙන් ඉවත් කොට තිබුණු මෙම බස් රථය 2012 වසරේ මෙලෙස පුනරුත්ථාපානය වන්නේ ජනාධිපති තුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි. පුනරුත්ථාපනයයේ දී රථයේ මුල් පෙනුම වෙනස් වී ඇත.
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.