Showing posts with label KR. Show all posts
Showing posts with label KR. Show all posts

Wednesday, February 16, 2022

Ruby bodied TATA LP 1510/42 bus from SLTB Karainagar depot

This photo was taken on September 22, 2017, in Karainagar, Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Karainagar depot, Ruby bodied TATA LP 1510/42 bus (KR 11 / NA-4887) in the depot premises. The bus acquired to the SLTB fleet in 2007. This photo was taken in September 2017 while it was parked in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කාරෙයිනගර් ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/42 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 ධාවනයට එක්වී ඇත. 2017 වසරේ සැප්තැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.

Tuesday, August 27, 2019

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Karainagar depot

This photo was taken on September 22, 2017 in Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Karainagar depot, Ashok Leyland Viking Turbo 54 seater bus (KR 21 / NB-3199) at the Jaffna central bus stand. Allocated for the services between Jaffna and Vavniya under the route number 87. Acquired to the depot in 2012 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කාරයිනගර් ඩිපෝවට, උපයා ගෙවීමේ පදනම මත 2012 වසරේ මිලදී ගෙන ඇති අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් යාපනය මධ්‍යම බස් නැවතුමේ දී. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 87 යටතේ වව්නියාව හා යාපනය අතර ධාවනයට යොදවා තිබුණි.

Wednesday, December 27, 2017

SLTB breakdown service - Karainagar depot

This photo was taken on September 22, 2017 in Karainagar, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Karainagar depot, Ashok Leyland Comet engineering service vehicle (23ශ්‍රී7972) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කාරෙයිනගර් ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ ඉන්ජිනේරු සේවා රථයක් ඩිපෝ අංගනයේ දී. රථය අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ ලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

Wednesday, April 5, 2017

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Karainagar depot

This photo was taken on April 02, 2017 in Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Karainagar depot Ashok Leyland Viking Turbo 54 seater bus (KR 32 / NC-1063) near the Hindu Collage, Colombo with a special hire.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කාරෛනගර් ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් කොළඹ හින්දු විද්‍යාලය අසලදී. රථය යාපනය හා වව්නියාව අතර ධාවනයට යෙදවූවක් වන අතර කොළඹට පැමිණ තිබෙන්නේ විශේෂ චාරිකාවක් සඳහාය.

Thursday, July 2, 2015

Bharat bodied Ashok Leyland Viking 193 bus from SLTB Karainagar depot

This photo was taken on December 20, 2014, in Jaffna, Northern, LK, using a Canon IXUS 145.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Karainagar depot, Bharat bodied Ashok Leyland Viking 193 bus (63-0474) at the Jaffna central bus stand. Acquired to the NRTB fleet in 1998. Allocated for the services between Karainagar and Jaffna under the route number 786. Photo by: Primal Madusanka. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කාරයිනගර් ඩිපෝව යටතේ ධාවනය වන, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් යාපනය මධ්‍යම බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 1998 වසරේ එවකට උතුරු ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලයේ කාරයිනගර් ඩිපෝව හා එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 786 යටතේ කාරයිනගර් හා යාපනය අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ප්‍රිමාල් මධුසංක.

Thursday, January 17, 2013

BRIJ bodied Ashok Leyland Viking bus from SLTB Karainagar depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Karainagar depot Brij bodied Ashok Leyland Viking bus (KR 10 / 61-5165) at Katharagama. This bus rehabilitated and modified by Karainagar depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කරයිනගර් ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් කතරගම දී. 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ රත්මලාන ඩිපෝව හා එක්වී ඇති මෙම බස් රථය, ධාවනයෙන් ඉවත්කොට තිබියෙදී 2012 වසරේ ජනාධිපති තුමාගේ පදවිප්‍රාප්තිය සැමරීම පිණිස කරයිනගර් ඩිපෝ සේවක පිරිස විසින් අලුත්වැඩියා කොට මෙලස ධාවනයට එක්කොට ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුල් පෙනුම වෙනස් වී ඇති බව දක්නට ලැබේ.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, September 20, 2012

54 seater Ashok Leyland Viking Turbo leasing bus from SLTB Karainagar depot

This photo was taken on Auguast 17, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the
 full size picture.
Sri Lanka Transport Board (SLTB) Karainagar depot 54 seater Ashok Leyland Viking Turbo leasing bus (KR 20 / NA-9021) at the Colombo central bus stand.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කරයිනගර් ඩිපෝව මගින් මාර්ග අංක 04 අර්ධ සුඛෝපභෝගී සේවා යටතේ යාපනය හා කොළඹ අතර ධාවනයට යොදවා ඇති ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයකි. උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිල දී ගෙන ඇති බස් රථය 2011 වසරේ අගබාගයේ ධාවනයට එක්වී ඇත.