Showing posts with label KC. Show all posts
Showing posts with label KC. Show all posts

Thursday, October 14, 2021

Latec Kesco bodied Ashok Leyland Viking 193 bus from SLTB Kilinochchi depot

This photo was taken on September 23, 2017 in Kilinochchi, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kilinochchi depot, Latec Kesco bodied Ashok Leyland Viking 193 bus (KC 13 / 62-8335) in the depot premises. Acquired to the NRTB fleet in 1998. This photo was taken in September 2017 while it was parked in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිලිනොච්චි ඩිපෝව යටතේ ධාවනය වූ ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ රථයේ බඳ නිමවා ඇත්තේ පුද්ගලීකරණය කරන ලද ලංගම කහගොල්ල වැඩපොළේ දීය. 1998 වසරේ එවකට උතුරු ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය යටතේ ධාවනයට එක්ව ඇත. 2017 වසරේ සැප්තැම්බර් මස ඡයාරූප ලබාගන්නා අවස්ථාවේ අමතර බස් රථයක් ලෙස ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.

This photo was taken on September 23, 2017 in Kilinochchi, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Sunday, October 6, 2019

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Kilinochchi depot

This photo was taken on September 23, 2017 in Kilinochchi, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kilinochchi depot, 54 seater Ashok Leyland Viking Tubro bus (KC 28 / NB-9181) on a service bay of the depot. Allocated for the service between Pudukudirippu and Colombo under the route number 15. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිලිනොච්චි ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක්, දීර්ඝ ධාවනයකින් පසු ඩිපෝ පරිශ්‍රයේ සේවා වේදිකාවක් මත දී. රථය මාර්ග අංක 15 ඔස්සේ පුදුකුඩිරිප්පු හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Sunday, March 25, 2018

SLTB breakdown service - Kilinochchi depot

This photo was taken on September 23, 2017 in Kilinochchi, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kilinochchi depot, Ashok Leyland Viking engineering service vehicle (61-8971) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිලිනොච්චි ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ ඉන්ජිනේරු සේවා රථයක් ඩිපෝ අංගනයේ දී. රථය අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ ලංකා අශෝක් ලේලන්ඩ් බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත. රථයේ පිටුපස ලොරි රථයක පෙනුම ලැබෙන පරිදි සකසා තිබීමද විශේෂය.

This photo was taken on September 23, 2017 in Kilinochchi, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, January 19, 2018

Ashok Leyland Lynx D type bus from SLTB Kilinochchi depot

This photo was taken on Septemer 23, 2017 in Kilinochchi, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kilinochchi depot, Bharat bodied Ashok Leyland Lynx D type bus (KC 25 / NB-5687) at the Kilinochchi bus stand. Awaiting to leave for Pooneryn  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිලිනොච්චිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් Lynx වර්ගයේ බස් රථයක් කිලිනොච්චි බස් නැවතුමේ දී. රථය කිලිනොච්චිය හා පූනරීන් අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. 2013 වසරේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Wednesday, September 27, 2017

Wesco TATA LPO 1313/55 bus from SLTB Kilinochchi depot

This photo was taken on Septemer 23, 2017 in  Kilinochchi, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kilinochchi depot Wesco TATA LPO 1313/55, modified bus (63-3090) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිලිනොචිච්ය ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයකි. මම බස් රථ වල බඳ වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර පිහිටි ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මෙම බස් රථයේ පැති වීදුරු  සහ ප්‍රධාන ලාම්පු ආදිය වෙනස් වී ඇත. පැති වීදුරු සපයාගෙන ඇත්තේ ධාවනයෙන් ඉවත් කරන ලද ග්‍රේට්වෝල් බස් රථයකිනි.

Wednesday, October 29, 2014

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Kilinochchi depot

This photo was taken on October 26, 2014 in Kilinochchi, Northern, LK using a NIKON D5000.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kilinochchi depot, Ashok Leyalnd Viking 193 Turbo bus (KC 07 / NB-8673) at Kilinochchi. The bus acquired to the fleet in 2014. Plying on a local route between Kilinochchi and Mullaitivu. Photo by: Isuru Lasan. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) කිලිනොච්චි ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් කිලිනොච්චියේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2014 වසරේ ඩිපෝවට ලැබී ඇත්තේ බස් රථ 2200 වැඩපිළිවෙල යටතේය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කිලිනොච්චි හා මුලතිව් අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ඉසුරු ලසන්

Sunday, April 7, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Kilinochchi depot

This photo was taken on December 07, 2012  in Ratmalana depot , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kilinochchi depot, 54 seater Ashok Leyland Viking Tubro bus (NB-3321) in the Ratmalana depot premises. Allocated for the services under route No.15 Puthukkudiyiruppu - Colombo via Kilinochchi. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිලිනොච්චිය ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් රත්මලාන ඩිපෝවේ බස් රථ සේදුම් අංගනයේ දී. මෙම බස්රථය මාර්ග අංක 15 ඔස්සේ පුදුකුඩිරිප්පු හා කොළඹ අතර (කිලිනොච්චිය හරහා) ධාවනයට යොදවා තිබුණි. උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට 2012 වසරේ ලැබුණු බස් රථයකි. කොළඹින් තම ධාවන වාරය පැමිණෙනතුරු රත්මලාන ඩිපෝවේ ගාල්කර තැබේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 07, 2012  in Ratmalana Depot , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, February 8, 2013

Dimo TATA LPO 1313/47 bus from SLTB Kilinochchi depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kilinochchi depot, dimo TATA LPO 1313/47 bus (KC 19 / 62-3353) at Kataragama. Body built by Dimo Lanka auto assembly Ltd. This bus rehabilitated (2012) by Kilinochchi depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  කිලිනොච්චි ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් කතරගම දී. ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් මෙරටදී බඳ සකසා ඇති මෙම බස් රථය එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ රථ ඇණිය හා එක්වන්නේ 1995 වසරේ දීය. ධාවනයෙන් ඉවත්කර තිබුණු මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් 2012 වසරේ දී කිලිනොච්චි ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.