Showing posts with label KNT. Show all posts
Showing posts with label KNT. Show all posts

Sunday, October 1, 2023

Ashok Leyland Lynx 4200 bus from SLTB Kantale depot

This photo was taken on September 08, 2023, in Kantale, Eastern, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kantale depot, Ashok Leyalnd Lynx 4200 bus (KNT 33 / NE-1715) in front of the depot. The bus acquired to the depot fleet in June 2023. This photo was taken on 08th September 2023 as the bus drives into the depot premises. The bus was allocated for the services between Kantale and Trincomalee. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කන්තලේ ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 4200 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රය ඉදිරිපිට දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2023 වසරේ ජුනි මස ඩිපෝවට ලැබී ඇත. 2023 වසරේ සැප්තැම්බර් මස 08 වන දින ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රය වෙත පිවිසෙමින් තිබුණි. රථය ත්‍රීකුණාමලය හා කන්තලේ අතර ධාවනයට යොදවා තිබුණි. 

Monday, October 31, 2022

Alma bodied Ashok Leyland Viking 210 bus from SLTB Kantale depot

This photo was taken on July 17, 2020, in Colombo 11, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kantale depot, 54 seater Ashok Leyland Viking 210 bus (KNT 23 / NB-9166) in the Colombo central bus stand. Acquired to the depot fleet in 2014 under a special leasing scheme. This photo was taken in July 2020 while it was parked in the CBS premises while waiting for the turn. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කන්තලේ ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුම් ප්‍රරිශ්‍රයේ දී. 2014 වසරේ අග භාගයේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලබාදෙන ලද්දකි. 2020 වසරේ ජූලි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ තම ධාවන වාරය පැමිණෙන තෙක් ම.බ.කා. පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. රථය මාර්ග අංක 49 යටතේ ත්‍රීකුණාමලය හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 210
Coach Builder :- M.G. Alma Motors in India
Wheel Base :- 5334 mm
Steering type :- Power
Year of Manufacturing :- 2014
No of Buses :- 1816
SLTB type :- B+
Status :- In Service

Information as at 31.10.2022

Wednesday, October 9, 2019

Azad bodied Ashok Leyland Viking Hinopower bus from SLTB Kantale depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kantale depot, Azad bodied Ashok Leyland Viking Hinopower, bus (NA-1326) at Kataragama. Rehabilitated by the depot workers in 2014 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කන්තලේ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් Hinopower, Azad බඳ සහිත බස් රථයක් කතරගම කිරිවෙහෙර අසල දී. 2005 වසරේ ධාවනයට එක්ව ඇති මෙම බස් රථය පසුකාලීනව ධාවනය සීමා කොට තිබී ඇති අතර, හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් 2014 දී ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස අළුත්වැඩියා කර නැවත ධාවනයට එක් කර තිබේ.

Monday, July 2, 2018

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Kantale depot

This photo was taken on April 20, 2017 in Colombo, Western, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kantale depot, 54 seater Ashok Leyland Viking Tubro bus (NB-9496) at the Colombo central bus stand. Allocated for the Trincomalee 49 Colombo services. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කන්තලේ ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. රථය මාර්ග අංක 49 යටතේ ත්‍රීකුණාමලය හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Sunday, September 7, 2014

Ashok Leyland LYNX 3900 bus from SLTB Kantale depot

This photo was taken on August 28, 2014 in Kantale, Eastern, LK using a SAMSUNG ST65.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kantale depot, Ashok Leyalnd Lynx 3900 bus (NB-5443) at Serunuwara. The bus acquired to the fleet in 2013. Allocated for the services between Kantale and Mutur via Serunuwara on a local route. Photos by: Priyan Chaminda -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කන්තලේ ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් LYNX 3900 වර්ගයේ බස් රථයක් සේරුනුවර දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2013 වසරේ මාර්තු මස ඩිපෝවට ලැබී ඇත. ඡයාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 950/1 දරණ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කන්තලේ සිට සේරුනුවර හරහා මූතූර් දක්වා ධාවනයට යොදවා ඇත. ඡායාරූප: ප්‍රියාන් චමින්ද

This photo was taken on August 28, 2014 in Kantale, Eastern, LK using a SAMSUNG ST65.
Click for the full size picture.

Friday, June 28, 2013

Ashok Leyland Viking Hinopower bus from SLTB Kantale depot

This photo was taken on March 28, 2013  in Ampara, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kantale depot Ashok Leyland Viking HinoPower bus (NA-4979) at Ampara bus stand (right side). Left one also the same model bus (NA-4780) from the Trincomalee depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කන්තලේ ඩිපෝවට අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් අම්පාර බස් නැවතුමේ දී (දකුණු පසින්). 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එකතු වී ඇත. වම් පසින් ඇති බස් රථයද එම වර්ගයටම අයත් තිකුණාමලය ඩිපෝවට අයත් බස් රථයකි.

Saturday, January 19, 2013

Ashok Leyland Viking Turbo bus from SLTB Kanthale depot

This photo was taken on January 18, 2013  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kanthale depot Ashok Leyland Viking Turbo bus (NB-2529) at the central bus stand (CBS), Pettah. Awaiting to leave for Trincomalee under the route no. 49 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කන්තලේ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී. උපයා ගෙවීමේ පදනම මත 2011 වසරේ ශ්‍රී ලං.ග.ම.ට ලැබුණු බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 49 ඔස්සේ ත්‍රිකුණාමලය හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.