Showing posts with label SUR. Show all posts
Showing posts with label SUR. Show all posts

Sunday, October 27, 2019

Ruby bodied TATA LP 909/36 staff bus from SLTB Southern (Ruhunu) regional office (SUR)

This photo was taken on December 18, 2018 in Ambalantota, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Southern (Ruhunu) regional office Ruby bodied TATA LP 909/36 staff bus (62-9575) in the Ambalantota depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දකුණු (රුහුණු) ප්‍රාදේශීය කාර්යාලයට අයත් රූබී බඳ සහිත ටාටා LP 909/36 වර්ගයේ සේවක ප්‍රවාහන බස් රථයක් අම්බලන්තොට ඩිපෝ පරිශ්‍රයේ දී. 1998 වසරේ ඉන්දියාවේ රූබී සමාගම මගින් බඳ එකලස් කල මෙම බස් රථය එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇත. මේ වන විට රථය රුහුණු ප්‍රාදේශිකයේ හදිසි ජංගම පරීක්‍ෂණ ඒකකය යටතේ පරිහරණය කෙරෙන අතර පරීක්‍ෂක මහතුන් ඇතුළු ලංගම සේවක ප්‍රජාවගේ අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනේ.

Thursday, September 29, 2016

SLTB Supply Division (SLTB Ruhunu regional office)

This photo was taken on August 18, 2016 in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ruhunu (southern) regional office Ashok Leyland Viking supply division lorry (62-8682) at Ambalangoda depot premises. Latec Kesco bodied bus converted by the Ambalangoda depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රුහුණු ප්‍රාදේශීය කාර්යාලයට (ශ්‍රී ලංගම)  අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සම්පාදක සේවා රථයක් අම්බලන්ගොඩ ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ලටෙක් කෙස්කෝ වර්ගයේ බස් රථයක් මෙලෙස සම්පාදක සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Wednesday, August 10, 2016

SLTB Southern Regional Ashok Leyland Tow truck

This photo was taken on March 27, 2014 in Udugama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Southern regional Ashok Leyland Tow truck (40ශ්‍රී7006) in the Udugama depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) දකුණු (රුහුණු) ප්‍රාදේශිකයට අයත් අශෝක් ලේලන්ඩ් වර්ගයේ දොඹකර රථයක් උඩුගම ඩිපෝ පරිශ්‍රයේ දී.

Thursday, July 5, 2012

LAL bodied Ashok Leyland Cheetah staff bus from SLTB Ruhunu regional office

This photo was taken on July 02, 2012  in Mathara, Southern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri lanka Transport Board (SLTB) Ruhunu regional office, LAL bodied Ashok Leyland Cheetah staff bus (30ශ්‍රී5350) at Mathara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රුහුණු  ප්‍රාදේශීය කාර්යාලයට අයත් අශෝක් ලේලන්ඩ් චීටා වර්ගයේ සේවක ප්‍රවාහන බස් රථයක් මාතරදී. මෙම බස් රථ වල බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී එකලස් කර ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී බසයේ මුල්පෙනුම තරමක් වෙනස් වී ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on July 02, 2012  in Mathara, Southern LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 02, 2012  in Mathara, Southern LK, using a Canon IXUS 210.
Click for the full size picture.