Showing posts with label BandarawelaWo. Show all posts
Showing posts with label BandarawelaWo. Show all posts

Monday, November 13, 2017

SLTB Provincial Workshop - Bandarawela

This photo was taken on May 18, 2017 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on May 18, 2017 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය වැඩපොළ, බස් රථ වල බඳ අලුත්වැඩියාව සඳහා පිහිටවන ලද්දකි. 1960 දශකයේ මුල් භාගයේ  ආරම්භ කර ඇති වැඩපොළ බණ්ඩාරවෙල ඩිපෝවට යාබදව පිහිටුවා ඇත. වරකට බස් රථ 06 ක් වැඩපොළ තුළදී අලුත්වැඩියාවට ලක් කිරීමේ පහසුකම් පවතී. ඡායාරූප ලබාගත් අවස්ථාව වන විට බදුල්ල හා බණ්ඩාරවෙල ඩිපෝවන්ට අයත් බස් රථ අලුත්වැඩියා වෙමින් පැවතුනි.

වැඩපොළ සතු 30ශ්‍රී9499 දරණ ටාටා 1210 වර්ගයේ සම්පාදන සේවා රථය

Thursday, May 2, 2013

SLTB supply division - Bandarawela workshop

This photo was taken on December 30, 2012 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela provincial workshop, TATA 1210 supply division vehicle (30ශ්‍රී 9499) in the Bandarawela depot premises.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) බණ්ඩාරවෙල ප්‍රාදේශීය වැඩපොළට අයත් ටාටා 1210 වර්ගයේ සම්පාදක සේවා රථයක් බණ්ඩාරවෙල ඩිපෝ පරිශ්‍රයේ දී.