Showing posts with label ML. Show all posts
Showing posts with label ML. Show all posts

Wednesday, February 8, 2023

Wesco TATA LP 1210/52 modified bus from SLTB Matale depot

This photo was taken on February 13, 2014, in Matale, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Matale depot, Wesco TATA LP 1210/52 bus (ML 46 / 62-2522) at Matale. Body built by Wesco with Duple Metsec UK and acquired to the PTS fleet in 1995. It is observed that the original appearance of the face of the bus has changed during the subsequent repairs. This photo was taken in February 2014 while it was playing to Naula on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතලේ ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LP 1210/52 බස් රථයක් මාතලේ නගරයේ දී. 1995 වසරේ දී, වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම එක්ව, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කල බස් රථයකි. 2014 වසරේ පෙබරවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාතලේ සිට නාඋල බලා ධාවනය වෙමින් තිබුණි.

Wednesday, December 15, 2021

SRILANGAMA bodied TATA LP 1210/52 bus from SRILANGAMA Matale depot

This photo was taken in 1987 in Galigamuwa, Sabaragamuwa, LK.
Click for the full-size picture.
SRILANGMA (Now SLTB) Matale depot SRILANGAMA bodied TATA LP 1210/52 bus (ML 08 / 30ශ්‍රී8095) playing to Matale along the Kandy road in 1987. The body was built by SRILANGMA Ekala Workshop and allocated for the services in 1984. This photo is copyrighted to the respective photographer. Courtesy: Mohamed Saheem -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) මාතලේ ඩිපෝවට අයත් ශ්‍රීලංගම බඳ සැකසූ ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් 1987 වසරේ දී, මාර්ග අංක 08 යටතේ කොළඹ සිට මාතලේ බලා ධාවනය වෙමින්. 1984 වසරේ ධාවනයට එක්වී ඇති බස් රථයේ බඳ නිමවා ඇත්තේ ශ්‍රීලංගම ඒකළ වැඩපොළ මගිනි. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. ඡායාරූපය උපුටා ගැනීම: මොහොමඩ් ශාහිම්.

Saturday, August 8, 2020

Ashok Leyland 12M SLTB edition bus from SLTB Matale depot

This photo was taken on June 16, 2020, in Kalutara, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Matale depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (ML 54 / ND-9654) at the Kalutara bus stand. The bus acquired to the SLTB fleet in 2019 under a special leasing scheme. Allocated for the services between Matale and Aluthgama via Kandy, Kegalle, Pasyala, Kirindiwela, Hanwella, Meepe, Hoarana and Kalutara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතලේ ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් කළුතර බස් නැවතුමේ දී. උපයා ගෙවීමේ පදනම මත 2019 වසරේ අග භාගයේ ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මහනුවර, කෑගල්ල, පස්යාල, කිරිඳිවැල, හංවැල්ල, මීපේ, හොරණ හා කළුතර හරහා මාතලේ හා අළුත්ගම අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, June 25, 2019

SRILANGAMA bodied TATA LP 1210/36, modified bus from SLTB Matale depot

This photo was taken on June 13, 2018 in Matale, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on June 13, 2018 in Matale, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matale depot, SRILANGAMA bodied TATA LP 1210/36, modified bus (ML 59 / 30ශ්‍රී2876) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) මාතලේ ඩිපෝවට අයත්, ශ්‍රීලංගම බඳ සැකසු ටාටා LP 1210/36 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මෑත කාලීනව නැවත පුනරුත්ථාපනය කර ඇති අතර පුනරුත්ථාපනයේ දී එහි මුල් පෙනුම බොහෝ සෙයින්  වෙනස් වී ඇත. වර්තමානයේ අතිරේක ධාවන වාරයන් ආවරණය සඳහා යොදා ගැනේ.
This photo was taken on June 13, 2018 in Matale, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on June 13, 2018 in Matale, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Thursday, February 14, 2019

BRIJ bodied Ashok Leyland Viking bus from SLTB Matale depot

This photo was taken on June 13, 2018 in Matale, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matale depot, BRIJ bodied Ashok Leyland Viking bus (ML 02 / 63-3400) at the Matale town. Playing on the Rattota - Matale route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතලේ ඩිපෝව යටතේ ධාවනය වන, බ්‍රිජ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. බස් රථය සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර බඳ සකසා ඇත්තේ ඉන්දියාවේ BRIJ සමාගම විසිනි. 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රත්තොට හා මාතලේ අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, June 21, 2018

SLTB Breakdown Service - Matale depot

This photo was taken on June 13, 2018 in Matale, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matale depot, TATA LP 1210/36 breakdown service vehicle (29ශ්‍රී1871) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතලේ ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ඉන්දියානු බඳ සහිත පැරණි ටාටා 1210 බස් රථයක්, ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Thursday, June 14, 2018

සජීව ලිපිය: 2018 ජුනි මස 13 දින ප.ව. 3.25 ට මාතලේ නගරයේ දී.

This photo was taken on June 13, 2018 in Matale, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
1999 වසරේ ධාවනයට එක්වී ඇති ලටෙක් බඳ සහිත මෙම ටාටා LP 1510/52 බස් රථ මේ වන විට දැක ගැනීමට හැක්කේ ද කලාතුරකිනි. එහෙත් අද දින මාතලේ නගරයට පැමිණි මාහට නගර මධ්‍යයේ පිහිටි බස් නැවතුම්පොළ අසල දී වසර 18ක සේවා කාලයක් ඉක්මවූ මෙම සමකාලීනයන් දෙදෙනා (ML 18 / 63-4841 සහ ML 19 / 63-4846) එකවර දක්නට ලැබුණි.

Tuesday, September 5, 2017

Ruby bodied TATA 1210 LP 52 B bus from SLCTB Matale depot

This photo was taken in 1981 in Matale, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Matale depot, Ruby bodied TATA 1210 LP 52 B bus (ML 172 / 29ශ්‍රී1981) playing on the Dambulla - Matale road in 1980's. (Pic by: Dave Spencer) -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) මාතලේ ඩිපෝවට අයත්, රූබී බඳ සහිත ටාටා 1210 B වර්ගයේ බස් රථයක් දඹුල්ලේ සිට මාතලේ බලා ධාවනය වෙමින්. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1980 දශකයේ මුල බාගයේ දීය. මෙම බස් රථ වල බඳ ශ්‍රී ලං.ම.ග.ම. මැනුම් අනුව රූබී සමාගම මගින් නිෂ්පාදිතය. (ඡායාරූපය: ඩේව් ස්පෙන්සර්)

Wednesday, August 2, 2017

TVS bodied Ashok Leyland Viking bus from SLTB Matale depot

This photo was taken on April 01, 2017 in Matale, Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matale depot Ashok Leyland Viking IRZAR TVS bodied bus (ML 15 / 63-3489) at Matale. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතලේ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මාතලේ දී. මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර බඳ (body) සකසා ඇත්තේ ඉන්දියාවේ IRZAR TVS සමාගම විසිනි. 2000 වසරේ පෙබරවාරි මස එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇත. රථය නාඋල හරහා දඹගොල්ල බලා ධාවනයට යෙදවූ අවස්ථාවකි.

Monday, June 20, 2016

Latec TATA 1510 bus from SLTB Matale depot

This photo was taken on February 13, 2014 in Matale, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matale depot Latec TATA 1510 bus (ML 64 / 63-4937) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතලේ ඩිපෝවට අයත් ලටෙක් ටාටා 1510 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. මම බස් රථ වල බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංගම මධ්‍ය වැඩපොළේ දී නිපදවා ඇත. 2014 වසරේ පෙබරවාරි මස මෙලෙස පූර්ණ අලුත්වැඩියාවකින් පසු පරීක්ෂණ ධාවනය සඳහා ඩිපෝ ඉංජිනේරු අංශයෙන් පිටතට ගන්නා ආකාරය.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on February 13, 2014 in Matale, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, October 3, 2015

Classic TATA Benz 1210 CTB bodied bus from SLTB Matale DTS

This photo was taken on December 27, 2008 in Matale, Central, LK, using a Canon EOS 40D.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Matale depot Driver Training School (DTS), classic TATA Benz 1210 CTB bodied bus (23ශ්‍රී3495) in-front of the depot.  (Pic by: Paul Devlin) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මාතලේ රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් ටාටා බෙන්ස් 1210 වර්ගයේ රියදුරු පුහුණු සේවා බස් රථයකි. මෙහි බඳ ලංගම විසින් මෙරටදී නිපදවා ඇත. (ඡායාරූපය: පොල් ඩේව්ලීන්)

Monday, July 27, 2015

SLTB Supply Division (Matale Depot)

Sri Lanka Transport Board (SLTB) Matale depot TATA 1210 Supply Division lorry (60ශ්‍රී3664) in Galle depot premises. (The image is copyright to the respective photographer) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මාතලේ ඩිපෝවට අයත් ටාටා 1210 වර්ගයේ සම්පාදක සේවා රථයක් ගාල්ල ඩිපෝ අංගනයේ දී. මෙහි ලියාපදිංචි අංකය 60ශ්‍රී3664 වේ. (ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය)

Monday, November 24, 2014

SLTB breakdown service - Matale depot

This photo was taken on February 13, 2014 in Matale, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matale depot Mercedes-Benz LP 312/32  breakdown service vehicle (23ශ්‍රී3913) in the depot premises. CTB bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතලේ ඩිපෝවට අයත් මර්සිඩීස්-බෙන්ස් LP 312/32 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක්  ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1970 වසරේ ධාවනයට එක්වූ ලංගම බඳ සහිත බස් රථයක්, ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Thursday, May 8, 2014

Ruby Bodied TATA LP 909/36 bus from SLTB Matale depot

This photo was taken on June 13, 2018 in Matale, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matale depot Ruby bodied TATA LP 909/36 bus (ML 55 / 63-2411) in the depot premises. Allocated on a local route between Madakumbura and Matale via Rattota. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතලේ ඩිපෝවට අයත් රුබී බඳ සහිත ටාටා LP 909/36 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනට එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ මඩකුඹුර හා මාතලේ අතර ධාවනට යොදවා තිබුනේ රත්තොට හරහා ය.

The bus playing to Rattota from Matale in 2012 -- රථය 2012 වසරේ රත්තොට බලා ධාවනය වන අවස්ථාවක මාතලේ නගරයේ දී.
This photo was taken on February 13, 2012 in Matale, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, March 12, 2014

CTB bodied TATA 1210/52 bus from SLCTB Matale depot

This photo was taken in 1981 in Matale, Central, LK.
Click for the full size picture.
Sri  Lanka Central Transport Board (SLCTB) Matale depot, CTB bodied TATA 1210/52 bus (ML 81 / 23ශ්‍රී4680) playing on the Kandy- Matale route in 1980's. Photo by Dave Spencer. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) මාතලේ ඩිපෝවට අයත්, ලංගම බඳ සැකසූ TATA 1210/52  වර්ගයේ බස් රථයක් මාතලේ සිට මහනුවර බලා ධාවනය වෙමින්. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1980 දශකයේ මුල බාගයේ දීය. ඡායාරූපය: Dave Spencer

Saturday, March 8, 2014

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Matale depot

This photo was taken on February 13, 2012 in Danowita, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matale depot, Ashok Leyland Viking Turbo 54 seater bus (ML 50 / NB-3085) in Danowita. Allocated for the services under the route number 08  between Colombo and Matale. Acquired to the depot in 2012 under a leasing scheme.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතලේ ඩිපොවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් දංඕවිට දී. 2012 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට මිලදී ගත් බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවසතවේ රථය මාර්ග අංක 08 යටතේ මාතලේ හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි

Rear view of the bus in the depot premises  -- මෙම බස් රථයේ පිටුපස පෙනුම ඩිපෝ පරිශ්‍රයේ දී
This photo was taken on February 13, 2012 in Matale, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, February 14, 2014

SLCTB bodied TATA LP 1210/36 modified bus from SLTB Matale depot

This photo was taken on February 13, 2012 in Matale, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matale depot, SLCTB bodied TATA TATA LP 1210/36 bus (ML 04 / 29ශ්‍රී0778) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) මාතලේ ඩිපෝවට අයත්, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසු ටාටා LP 1210/36 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1980 වසරේ ධාවනයට එක්වී ඇති රථය මෑත කාලීනව සම්පූර්ණ අළුත්වැඩියාවක් සිදු කර නැවත ධාවනයට එකතු කර තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ වටගොඩ හා මාතලේ අතර ධාවනයට යොදවා තිබුණි.
This photo was taken on February 13, 2012 in Matale, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on February 13, 2012 in Matale, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This bus before the repair (0918/2010 at Matale bus stand) -- බස් රථය යලි අළුත්වැඩියාවට පෙර එහි මුල් පෙනුම 2010 සැප්තැම්බර් මස 18 වන දින මාතලේ බස් නැවතුමේ දී. 
This photo was taken on September 18 2010, in Matale, Central, LK, using a Canon PowerShot A580
Click for the full size picture.

Monday, January 20, 2014

Utkal bodied Ashok Leyland Viking bus from SLTB Matale depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matale depot, Utkal bodied Ashok Leyland Viking bus (63-2716) at Kataragama. Body built by Utkal Automobiles (pvt.) ltd. and acquired to the fleet in 1999. Rehabilitated by the depot workers in 2013 to celebrate the president's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) මාතලේ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් කතරගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථයෙ බඳ Utkal Automobiles පුද්ගලික සමාගම විසින් එකලස් කර ඇති අතර 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇත. 2013 වසරේ මෙලෙස ඩිපෝ සේවක පිරිස විසින් අළුත්වැඩියා කර ධාවනයට එක් කර ඇත්තේ ජනපති පදවිප්‍රාප්තිය සැමරීම නිමිත්තෙනි.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.