Showing posts with label AB. Show all posts
Showing posts with label AB. Show all posts

Sunday, June 11, 2023

Latec TATA LP 1210/52 bus from SLTB Ambalangoda depot

This photo was taken on April 09, 2014, in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot Latac TATA 1210/52 bus (AB 49 / 62-0639) at Ambalangoda bus stand. Body built by Latec with Duple Metsec UK and acquired to the PTS fleet in 1994. This photo was taken in April 2014 while it was allocated for the services between Dorala and Ambalangoda under route number 876.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වූ, ලටෙක් ටාටා 1210/52 වර්ගයේ බස් රථයක් අම්බලන්ගොඩ බස් නැවතුමේ දී. ඉන්දියාවේ නිමවා ඇති තට්ටුව මත බඳ සකසා ඇත්තේ ලටෙක් සමාගම මගින්, පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍යම වැඩපොළේ දී බිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ ය. 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වී ඇති රථයේ මුල් වර්ණය වී ඇත්තේ තද කහ වර්ණයයි. 2014 වසරේ අප්‍රේල් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 876 යටතේ දොරල හා අම්බලන්ගොඩ අතර ධාවනයට සපයා තිබුණි. රථයේ පැති ජනේල පසුකාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ.

Monday, December 10, 2018

Ashok Leyland 12M FE Luxury bus from SLTB Ambalangoda depot

This photo was taken on September 27, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, Ashok Leyland 12M FE luxury bus (NB-7726) in the Maharagama depot premises. Allocated for the services on the southern expressway between Maharagama and Matra. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් 12M FE වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මහරගම ඩිපෝ පරිශ්‍රයේ දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම හා මාතර අතර සේවාවන් සඳහා යොදවා තිබුණි. 2014 වසරේ උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි.

Monday, March 12, 2018

Ruby bodied TATA LP 1510/36 modified bus from SLTB Ambalangoda depot

This photo was taken on August 18, 2016 in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, Ruby bodied TATA LP 1510/36 modified bus (AB 05 / GH-1506) in the depot premises.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝවට අයත් ටාටා TATA LP 1510/36 රුබී බඳ සහිත බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ මුහුණත පසුකාලීනව දිරා යාමට ලක් වීම නිසා ධාවනයෙන් ඉවත් කල ලටෙක් බස් රථයක මුහුණත කොටස් බද්ධ කර අලුත්වැඩියා කොට තිබේ. ලටෙක් බස් රථ වල මුහුණත ෆයිබර් ග්ලාස් යොදාගෙන නිපදවා ඇති නිසා වෙරළාසන්න ප්‍රදේශ වලදී දිරා යාම අවමය. රථයේ පැති ජනේලද පසුකාලීනව වෙනස් වී ඇති බව දක්නට ලැබේ.

Saturday, September 10, 2016

SLTB Supply Division (Ambalangoda Depot)

This photo was taken on August 18, 2016 in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot TATA 1210 Supply Division lorry (23ශ්‍රී9067) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අම්බලන්ගොඩ ඩිපෝවට අයත් ටාටා 1210 වර්ගයේ සම්පාදක සේවා රථයක්ඩි ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. මෙහි ලියාපදිංචි අංකය 23ශ්‍රී9067 වේ. පැරණි ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත, රත්නපුර ඩිපෝවට අයත්ව තිබුණු ටාටා 1210 E බස් රථයක් පරිවර්ථය කර සකසා ඇත.

This photo was taken on August 18, 2016 in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, August 18, 2016

Ashok Leyland Viking Turbo bus from SLTB Ambalangoda depot

This photo was taken on August 18, 2016 in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, 42 seater Ashok Leyland Viking Tubro bus (AB 63 / NC-0830) at Ambalangoda bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ආසන 42 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් අම්බලන්ගොඩ බස් නැවතුමේ දී. රථය මාර්ග අංක 876 ඔස්සේ බටපොල, උඩුවිල බලා පිටත් වීමට සූදානමින්. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Tuesday, May 31, 2016

Ashok Leyland Viking Turbo bus from SLTB Ambalangoda depot

This photo was taken on May 25, 2016 in Colombo, Western, LK, using a Xiaomi 2014813.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot Ashok Leyland Viking Turbo bus (AB 45 / NB-9651) playing to Colombo under route 02 Ambalangoda - Colombo near the Galle Face Green.(Pic by: Tharindu Wickramaratne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අම්බලන්ගොඩ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් මාර්ග අංක 02 ඔස්සේ අම්බලන්ගොඩ හා කොළඹ අතර ධාවනය වන අවස්ථාවක කොළඹ ගාළු මුවදොර පිටිය අසල දී. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Thursday, May 7, 2015

Wesco TATA LPO 1313/55 bus from SLTB Ambalangoda depot

This photo was taken on April 09, 2014, in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, Wesco TATA LPO 1313/55 bus (AB 33 / 62-7490) at the Ambalangoda bus stand. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the RBC fleet in 1998. Allocated for the services between Ambalangoda and Galle under the route number 388/1.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් අම්බලන්ගොඩ බස් නැවතුමේ දී. බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ වෙස්කෝ සමාගම මගින් බඳ නිමවා 1998 වසරේ, අර්ධ සුඛෝපබෝගී බස් රථයක් ලෙස ධාවනයට එක්වී ඇත. වර්තමානයේ සාමාන්‍ය ධාවනයේ දැක ගත හැකි රථය ඡායාරූප ලබාගත් අවස්ථාවන් වල දී මාර්ග අංක 388/1 යටතේ අම්බලන්ගොඩ හා ගාල්ල අතර ධාවනයට යොදවා ඇත.

Rear view of the bus (near the Galle Fort)  -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (ගාලු කොටුව අසල දී)
This photo was taken on March 27, 2014, in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Sunday, September 14, 2014

Sundaram (TVS) bodied Ashok Leyland Viking 193 SLTB edition bus from SLTB Ambalangoda depot

This photo was taken on April 09, 2014 in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, Sundaram (TVS) bodied Ashok Leyland Viking 193 SLTB edition bus (AB 50 / 60ශ්‍රී6097) at the Ambalangoda bus stand. The bus acquired to the fleet in 1988. Allocated for the services between Elpitiya and Ambalangoda. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන සුන්දරම් (TVS) බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් අම්බලන්ගොඩ බස් නැවතුම්පොළේ දී. ශ්‍රීලංගම පිරිවිතරයන්ට අනුකූලව සම්පූර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා 1988 වසරේ ශ්‍රීලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූප ලබා ගන්නා අවස්ථාවේ රථය ඇල්පිටිය හා අම්බලන්ගොඩ අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on April 09, 2014 in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, July 7, 2014

Antony boded TATA LP 1510/52 modified bus from SLTB Ambalangoda depot

This photo was taken on April 09, 2014 in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, Antony boded TATA LP 1510/52 modified bus (AB 20 / NA-3045) at the Ambalangoda bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝවට අයත්, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් අම්බලන්ගොඩ බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ධාවනයට එකවී ඇත. රථයේ මුහුණත පසුකාලීනව දිරා යාමට ලක් වීම නිසා, ධාවනයෙන් ඉවත් කල ලටෙක් බස් රථයක මුහුණත බද්ධ කර අලුත්වැඩියාකොට ඇති බව නිරීක්‍ෂණය වේ. ලටෙක් බස් රථ වල මුහුණත ෆයිබර්ග්ලාස් අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන නිමවා ඇති නිසා දිරා යාම අවමය.

Tuesday, May 13, 2014

SLTB breakdown service - Ambalangoda depot

This photo was taken on April 09, 2014 in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, Ashok Leyland viking breakdown service vehicle (23ශ්‍රී8519) at the Ambalangoda bus stand.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ කාර්මික සේවා රථයක් අම්බලන්ගොඩ බස් නැවතුමේ දී. 1978 වසරේ ධාවනයට එක්වූ ශ්‍රී ලංමගම බඳ සැකසූ බස් රථයක් පරිවර්තනය කිරීමෙන් සකසා ඇත.

Thursday, April 10, 2014

Srilangama bodied Ashok Leyland Viking bus from SLTB Ambalangoda depot

This photo was taken on April 09, 2014 in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, Srilangama bodied Ashok Leyland Viking bus (AB 48 / 60ශ්‍රී5749) at the Ambalangoda bus stand. Acquired to the SLTB fleet in 1988. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) අම්බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ශ්‍රීලංගම බඳ සැකසු අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් අම්බලන්ගොඩ බස් නැවතුමේ දී. 1988 වසරේ ශ්‍රී ලංගම රථ ඇණියට එකතු වී ඇත මෙම රථය ශ්‍රීලංගම යටතේ බඳ නිෂ්පාදනය කළ අවසන් බස් රථ කාණ්ඩයට අයත් වේ. ඡායාරූප ලබාගත් අවසථාවේ මාර්ග අංක 394 යටතේ අම්බලන්ගොඩ හා ඌරගහ අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on April 09, 2014 in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, December 23, 2013

Lanka Ashok Leyland Viking bus from SLTB Ambalangoda depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, Lanka Ashok Leyland Viking bus (AB 51 / 63-1274) at Kataragama. Rehabilitated by the depot workers in 2012 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන, ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කතරගම දී. 1999 වසරේ, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ හෝමාගම වැඩපොළේ දී එකලස් කර ධාවනයට එක් වී ඇති බස් රථය පසු කාලීනව ධාවනයන් සීමා කර තිබියදී ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් 2012 වසරේ දී අම්බලන්ගොඩ ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර ඇත. අලුත්වැඩියාවේ දී රථයේ මුල් පෙනුමට සුළු වෙනස්කම් සිදුවී ඇති බව නිරීක්‍ෂණය වේ.

Sunday, October 27, 2013

Latec Kesco bodied Ashok Leyland Viking bus from SLTB Ambalangoda depot

This photo was taken on February 13, 2011 in Ambalangoda, Southern, LK, using a Canon EOS REBEL T2i
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, Latec Kesco bodied Ashok Leyland viking bus (AB 26 / 61-8740) at Ambalangoda. Photo courtesy: CalamariGirl on Flickr -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් අම්බලන්ගොඩ දී. මෙහි බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලික කරණය කරන ලද ලංගම කැප්පෙටිපොල වැඩපොළේ දී නිපදවා ඇත. පසු කාලීන අලුත්වැඩියාවක දී මුහුණත මුල් පෙනුම මදක් වෙනස් කර ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය : CalamariGirl on Flickr.

Sunday, July 21, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Ambalangoda depot

This photo was taken on July 17, 2013 in Ambalangoda, Southern, LK, using a Nokia C6-00.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot,  Ashok Leyland Viking Turbo bus (AB 18 / NB-3077) playing on the route number 31 from Ambalangoda to Nuwara-Eliya. Photo by: Hasaru Chaamikara -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් අම්බලන්ගොඩ දී. රථය මාර්ග අංක 31 ඔස්සේ අම්බලන්ගොඩ හා නුවරඑලිය අතර ධාවනය (වැලිමඩ හා බණ්ඩාරවෙල හරහා) ධාවනය වන අවස්ථාවකි. කොටස් වශයෙන්, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි. (ඡායාරූපය: හසරු චාමිකර)

Saturday, December 29, 2012

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Ambalangoda depot

This photo was taken on December 11, 2012 in Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, 54 seater Ashok Leyland Viking Tubro bus (AB 37 / NA-8968) at Koswatta, Battaramulla. This bus is allocated to the Ambalangoda 17 Kandy service. Acquired to the depot in June 2011 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් කොස්වත්ත, බත්තරමුල්ලේ දී. රථය මාර්ග අංක 17 ඔස්සේ අම්බලන්ගොඩ හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි. 2011 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Friday, November 2, 2012

TVS bodied Ashok Leyland Viking bus from SLTB Ambalangoda depot

This photo was taken on July 02, 2012  in Ambalangoda, Southern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, TVS bodied Ashok Leyland Viking Bus (AB 36 / 63-3748) at Ambalangoda. This bus rehabilitated and modified by depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම රථයෙහි බඳ TVS සමාගම විසින් එකලස් කරන ලද්දකි. මෙම බස් රථයද ජනපති පදවිප්‍රාප්තිය නිමිතිකොට ගෙන 2010 වසරේ පුනරුත්ථාපනය වූ බස් රථයකි. ඡායාරූප ලබාගත්තේ අම්බලන්ගොඩ දීය.


This photo was taken on July 02, 2012  in Ambalangoda, Southern LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, July 24, 2012

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Ambalangoda depot

This photo was taken on July 02, 2012, in Karapitiya, Galle, Southern LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, Ruby bodied TATA LP 1510/52 bus (AB 19 / 63-4767) at the Karapitiya bus stand. The bus acquired to the fleet in 2000. Allocated for the services between Karapitiya and Balaptiya under the route number 388.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝවට අයත් රූබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ගාල්ල කරාපිටිය බස් නැවතුම්පොළේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථයේ බඳ රූබී කෝච් බිල්ඩර්ස් සමාගමේ නිෂ්පාදිතය. 2000 වසරේ පමණ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එකතු වී ඇත. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 388 යටතේ කරාපිටිය හා බලපිටිය අතර ධාවනයට යොදවා ඇත.

This photo was taken on July 02, 2012, in Karapitiya, Galle, Southern LK, using a Canon IXUS 210.
Click for the full-size picture.