Showing posts with label MU. Show all posts
Showing posts with label MU. Show all posts

Sunday, October 9, 2022

Alma bodied Ashok Leyland Viking 210 bus from SLTB Mutur depot

This photo was taken on December 30, 2017, in Meethotamulla, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Mutur depot, 54 seater Ashok Leyland Viking 210 bus (MU 21 / NC-1239) in the Meetotamulla depot premises. Acquired to the depot fleet in January 2015 under a special leasing scheme. This photo was taken in December 2017 while it was parked in the Meethotamulla depot premises while waiting for the turn. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මුතූර් ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් මීතොටමුල්ල ඩිපෝ ප්‍රරිශ්‍රයේ දී. 2015 වසරේ ජනවාරි මස, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලබාදෙන ලද්දකි. 2017 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ තම ධාවන වාරය පැමිණෙන තෙක් මීතොටමුල්ල ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. රථය මාර්ග අංක 49 යටතේ මුතූර් හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 210
Coach Builder :- M.G. Alma Motors in India
Wheel Base :- 5334 mm
Steering type :- Power
Year of Manufacturing :- 2014
Date of Registration :- 15.02.2015
No of Buses :- 1816
SLTB type :- B+
Status :- In Service

Information as at 09.10.2022

Friday, March 27, 2020

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Mutur depot

This photo was taken on March 14, 2020 in Colombo 11, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mutur depot, 54 seater Ashok Leyland Viking Tubro bus (NB-8855) at the Colombo central bus stand. Allocated for the service between Trincomalee and Colombo under the route number 49. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මූතූර් ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. රථය මාර්ග අංක 49 ඔස්සේ ත්‍රිකුණාමලය හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Tuesday, July 2, 2019

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Mutur depot

This photo was taken on April 26, 2013 in Colombo central bus stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mutur depot, Ashok Leyland Viking Turbo 54 seater bus bus (NB-2295) at the Colombo central bus stand. Allocated for the services between Mutur and Colombo under the route number 49. Acquired to the depot in 2012 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මුතූර් ඩිපෝවට, උපයා ගෙවීමේ පදනම මත 2012 වසරේ මිලදී ගත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 49 යටතේ මුතූර් හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, November 19, 2013

AZAD bodied Ashok Leyland Viking bus from SLTB Muttur depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mutur depot, Azad bodied Ashok Leyland Viking bus (NA-1347) at Kataragama. Rehabilitated in 2012 by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මුතූර් ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් කතරගම දී. 2005 වසරේ ධාවනයට එක් වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත අතර, බඳ Azad coach සමාගමේ නිෂ්පාදිතය. පසුකාලීනව ධාවනය සීමා කර තිබී ඇති මෙම බස් රථය, ඩිපෝ සේවක පිරිස විසින් අළුත්වැඩියා කර (2012 වසරේ දී) මෙලෙස ධාවනයට සපයා ඇත්තේ ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි.

Sunday, August 4, 2013

SLCTB bodied Ashok Viking bus from SLTB Mutur depot

This photo was taken on 1981 in Habarana, North Central (Rajarata), LK.
Click for the full size
Sri Lanka Central Transport Board (SLCTB) Mutur depot, SLCTB bodied Ashok Leyland viking bus (MU 14 / 23ශ්‍රී9352) playing to Mutur on route number 49 at Habarana in 1981. Photo by: Geoff Bruse -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) මුතූර් ඩිපෝව යටතේ ධාවනය වූ ශ්‍රී ලං.ම.ග.ම. විසින් බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් හබරණ දී. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1981 වසරේදී මාර්ග අංක 49 ඔස්සේ කොළඹ සිට මුතූර් බලා ධාවනය වන අවස්ථාවක දීය. ඡායාරූපය: Geoff Bruse

Thursday, June 21, 2012

Muthur Depot Ashok Leyland Turbo Intercooler

This photo was taken on June 18, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Muthur Depot Ashok Leyland Turbo Intercooler bus at Centrl Bus Stand (CBS). This bus running under Route No 49 Muthur-Colombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මුතූර් ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් Turbo Intercooler වර්ගයේ බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොලේදී. මෙම බස් රථය මාර්ග අංක 49 යටතේ මුතූර්-කොළඹ අතර ධාවනය වේ. මෙම බස් ලීසිං පහසුකම් යටතේ ශ්‍රී ලංගමට ලැබුණු බස් රථ වේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on June 18, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.