Showing posts with label GampahaWo. Show all posts
Showing posts with label GampahaWo. Show all posts

Wednesday, May 22, 2013

SLTB supply division - Gampaha workshop

This photo was taken on July 09, 2014 in Pettah, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha provincial workshop, TATA LP 1210/36 supply division vehicle (23ශ්‍රී 8142) at the Colombo central bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ප්‍රාදේශීය වැඩපොළට අයත් ටාටා  LP 1210/36 වර්ගයේ සම්පාදක සේවා රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

23ශ්‍රී 8142 near the SLTB head office, Narahenpita. -- සම්පාදක සේවා රථය නාරාහේන්පිට ශ්‍රී ලං.ග.ම. ප්‍රධාන කාර්යාලය අසල.
This photo was taken on October 08, 2012 in Narahenpita, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, April 19, 2013

CTB bodied Leyland Comet staff bus from SLTB Gampaha provincial workshop

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha provincial Workshop, CTB bodied Leyland Comet staff bus staff bus (23ශ්‍රී3523) at Kataragama. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ප්‍රාදේශීය වැඩපොළේ සේවක ප්‍රවාහන කටයුතු වෙනුවෙන් භාවිතා වන ලේලන්ඩ් කොමට් වර්ගයට අයත් ලංගම බඳ සහිත බස් රථයක් කතරගම දී. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා රථයේ මුහුණත පෙනුම වෙනස් වී ඇත.


This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.