Showing posts with label VC. Show all posts
Showing posts with label VC. Show all posts

Saturday, May 10, 2025

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Valaichchenai depot

This photo was taken on December 30, 2017, in Meethotamulla, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Valaichchenai depot, 54 seater Ashok Leyland Viking 210 bus (VC 25 / NC-0497) in the Meethotamulla depot premises. The bus acquired to the SLTB Valaichchenai depot fleet in 2015. The bus, operating under route number 48, was parked like this in the Meethotamulla depot premises until its night shift began, at the time the photo was taken in December 2017. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාලච්චේන ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් මීතොටමුල්ල ඩිපෝ පරිශ්‍රයේ දී. 2015 වසරේදී, බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2017 වසරේ දෙසැම්බර්  මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මීතොටමුල්ල ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණේ එහි රාත්‍රී ධාවන වාරය ආරම්භ වන තුරුය. රථය මාර්ග අංක 48 යටතේ කල්මුණේ හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, May 20, 2014

Ruby bodied Ashok Leyland Viking Turbo 54 seater SLTB edition bus from SLTB Valaichchenai depot

This photo was taken on April 18, 2014 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Valaichchenai depot, Ruby bodied Ashok Leyland Viking Turbo 54 seater SLTB edition bus (VC 29 / NB-3991) at the Colombo central bus stand. Allocated for the services between Kattankudy and Colombo under the route number 48. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාලච්චේන ඩිපොවට අයත්, රූබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ දී. රාජ්‍ය ප්‍රතිපාදන මත 2012 වසරේ ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථ ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුකූලව ශ්‍රී ලංගම වෙනුවෙන්ම විශේෂතා සහිතව ඉන්දියාවේදී නිමවා ඇත. මෙම බස් රථය ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 48 යටතේ කාත්තන්කුඩි හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Wednesday, December 18, 2013

TVS bodied Ashok Leyland Viking bus from SLTB Valaichenai depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Valaichenai depot, TVS bodied Ashok Leyland Viking bus (VC 13 / 63-3182) at Karataragama. Rehabilitated (2012) by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී. ලං.ග.ම.)  වාලච්චේන ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් TVS බඳ සහිත බස් රථයක් කතරගම දී. ධාවනයන් සීමා කර තිබී ඇති මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් වාලච්චේන ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ පිටුපස මුහුණත ප්‍රධාන වීදුරු වෙනස් කොට ඇති බව නිරීක්ෂණය වේ. එය ඩිමෝ වර්ගයේ බස් රථයකින් සපයා ගේන ඇති බව පෙනී යයි.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, February 2, 2013

SLTB breakdown service - Valaichchenai depot

This photo was taken on February 01, 2013  in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Valaichchenai depot, TATA 1210 breakdown service vehicle (29ශ්‍රී0729) at the Colombo central bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාලච්චේන ඩිපෝවට අයත්, ටාටා 1210 වර්ගයේ කාර්මික සේවා රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ දී.