Showing posts with label NW. Show all posts
Showing posts with label NW. Show all posts

Thursday, March 17, 2022

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Nawalapitiya depot

This photo was taken on January 17, 2021, in Nagasthenna, Central, LK, using a NIKON D780.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Nawalapitiya depot, Ruby bodied TATA LP 1510/52 bus (NW 76 / NA-0961) at Nagasthenna bus stop. The bus acquired SLTB Nuwaraeliya depot fleet in 2005. This photo was taken in January 2021 while it was allocated for the services between Nagasthenna and Nawalapitiya. Photo by: Daraka Sampath -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නාවලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් නාගස්තැන්න බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2005 වසරේ ශ්‍රී ලංගම නුවරඑළිය යටතේ ධාවනයට එක්වී ඇත. 2021 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ නාගස්තැන්න හා නාවලපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

Technical Specifications
Make:- Tata Motors in India
Model:- LP 1510/52
Coach Builder:- Ruby Coach Builders Ltd in India
Engine:- NA 697 DI (naturally aspirated) 6 cylinders
Wheel Base:- 5195 mm
Steering Type:- Power
Seating Capacity:- 42
Year of Manufacture:- 2005
Number of Buses:- 727
SLTB type :- B
Current Status:- In Service

Information as at 23.11.2021

Thursday, July 2, 2020

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Nawalapitiya depot

This photo was taken on February 04, 2020 in Kadugannawa, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nawalapitiya depot, 54 seater Ashok Leyland Viking 210 Turbo bus (NW 89 / NC-1229) at Kadugannawa. Acquired to the SLTB fleet in 2015. Allocated for the services between Colombo and Nawalapitiya under the route number 16. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නාවලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 54 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් කඩුගන්නාවේ දී. 2015 වසරේ පෙබරවාරි මස ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2014 බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 16 යටතේ නාවලපිටිය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණි.

Sunday, July 21, 2019

Ashok Leyland Viking Turbo 42 seater bus from SLTB Nawalapitiya depot

This photo was taken on March 02, 2018 in Dimbula Pathana, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nawalapitiya depot, 42 seater Ashok Leyland Viking Tubro bus (NW 80 / NB-9644) at Dimbula Pathana. Playing on a local route from Nawalapitiya to Ginigathhena. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නාවලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන ආසන 42 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් දිඹුල පතන දී. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය නාවලපිටිය සිට ගිනිගත්හේන බලා ධාවනය වෙමින් තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Sunday, November 25, 2018

Latec TATA LP 1510/52 bus from SLTB Nawalapitiya depot

This photo was taken on November 11, 2017 in Nawalapitiya, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nawalapitiya depot, Latec TATA LP 1510/52 bus (NW 60 / 63-4838) in the depot premises. Body built by Latec with Duple Metsec in 1999. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නාවලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක්  ටාටා LP 1510/52 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1999 වසරේ ලටෙක් සමාගම මගින් (පුද්ගලීකරණය කල ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී) බඳ එකලස් කර ධාවනයට එක් කර ඇති රථයේ පැති ජනෙල් පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබා ගන්නා අවස්ථාවේ නාවලපිටිය හා යටියන්තොට අතර ධාවනයට යොදවා තිබුණි

Saturday, December 23, 2017

SLTB bus stand - Nawalapitiya

This photo was taken on November 11, 2017 in Nawalapitiya, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on November 11, 2017 in Nawalapitiya, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Nawalapitiya SLTB bus stand in November 2017. -- නාවලපිටිය ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති නාවලපිටිය හා හොමාගම ඩිපෝවන්ට අයත් බස් රථ 2017 වසරේ නොවැම්බර් මස 11 වන දින.

Sunday, November 12, 2017

SLTB Breakdown Service - Nawalapitiy depot

This photo was taken on November 11, 2017 in Nawalapitiya, Central, LK, using an Apple iPhone 6s.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nawalapitiya depot TATA 1210 breakdown service vehicle (NW 72 / 30ශ්‍රී1988) in-front of the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නාවලපිටිය ඩිපෝවට අයත් ටාටා 1210 වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝව ඉදිරිපිට දී. ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ සැකසූ බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත.

Saturday, May 6, 2017

Re-bodied TATA 1210 E bus from SLTB Nawalapitiya depot

This photos was taken on December 12, 2013 in Nawalapitiya, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nawalapitiya depot, Re-bodied TATA 1210 E bus (NW 01 / 60ශ්‍රී3582) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නාවලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන පැරණි ටාටා 1210 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ඉන්දියාවේ නිෂ්පාදිත රුබී රශී බඳක් සහිතව 1986 වසරේ ධාවනයට එක්ව ඇති මෙම බස් රථය, පසු කාලීන අනතුරු අලුත්වැඩියාවකින් පසු මෙම ලංගම බඳ සහිතව ධාවනයට එක් කර ඇත. ලංගම වර්ග කිරීම් අනුව E කාණ්ඩයට අයත් බස් රථයකි.

Monday, January 16, 2017

Ashok Leyland Lynx C type bus from SLTB Nawalapitiya depot

This photo was taken on November 25, 2016 in Thispane, Nuwara-Eliya, Central, LK using an Apple iPhone 5S.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nawalapitiya depot, Ashok Leyalnd Lynx bus (NW 95 / NC-3038) on the Kadiyallena oya bridge at Thispane. (Pic by: Krishantha Viraj)  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නාවලපිටිය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් LYNX වර්ගයේ බස් රථයක් නාවලපිටිය සිට තිස්පනේ දක්වා ධාවනය වන අවස්ථාවක කඩියල්ලෙන ඔය පාලම මත දී. (ඡායාරූපය: ක්‍රිශාන්ත විරාජ්)

Sunday, March 8, 2015

Wesco TATA LPO 1313/55 bus from SLTB Nawalapitiya depot

This photo was taken on December 12, 2013 in Nawalapitiya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nawalapitiya depot, Wesco TATA LPO 1313/55 bus (NW 42 / 62-7305) near the Nawalapitiya bus stand. Body built by Wesco with Duple Metsec (UK) and acquired to the NEBC fleet in 1998. Allocated for the services between Nawalapitiya and Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නාවලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් නාවලපිටිය බස් නැවතුම්පොළ අසල දී. වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1998 වසරේ එවකට නුවරඑළිය බස් සමාගම යටතේ ධාවනයට එක් කල බස් රථයකි. මුල් කාලීනව අර්ධ සුඛෝපභෝගී සේවා යටතේ ධාවනය වී ඇති මෙම බස් රථය ඡායාරූපය ලබාගන්නා අවසථාවේ සාමාන්‍ය සේවා යටතේ නාවලපිටිය හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on December 12, 2013 in Nawalapitiya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත. (මුල් ආසන වෙනස් වී ඇත)
This photo was taken on December 12, 2013 in Nawalapitiya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, October 18, 2014

Ruby bodied TATA LP 909/36 bus from SLTB Nawalapitiya depot

This photos was taken on September 08, 2014 in Kitulgala, Sabaragmuwa LK, using a SONY DSC-W630.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nawalapitiya depot, Ruby bodied TATA LP 909/36 bus (NW 52 / 63-2439) playing on a postal service between Ginigathhena and Nawalapitiya. The bus acquired to the fleet in 1999. Photo by : Bhasuru Prabashwara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නාවලපිටිය ඩිපෝවට අයත් රුබී බඳ සහිත ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් කිතුල්ගලදී. 1999 වසරේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ පැති ජනේල වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වන අතර ඒවා සපයාගෙන ඇත්තේ ග්‍රේට්වෝල් වර්ගයේ බස් රථයකින් බවද පෙනී යයි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ නාවලපිටිය හා ගිනිගත්හේන අතර තැපැල් සේවයේ ධාවනය වෙමින්. ඡායාරූපය: භාසුරු ප්‍රභාෂ්වර.

Friday, January 17, 2014

SLTB supply division - Nawalapitiya depot

This photo was taken on December 12, 2013 in Nawalapitiya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (S.L.T.B.) Nawalapitiya depot, TATA LP 1210/42 supply service vehicle (30ශ්‍රී4053) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නාවලපිටිය ඩිපෝවට අයත් ටාටා LP 1210/42 වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයෙන් පිටතට පැමිණෙමින්. 1983 වසරේ ධාවනයට එක්වූ ශ්‍රීලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනයෙන් සකසා ඇති මෙම රථයෙහි ලියාපදිංචි අංකය 30ශ්‍රී4053 වේ.

This photo was taken on December 12, 2013 in Nawalapitiya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, December 13, 2013

Latec Re-bodied TATA LP 1510/36 bus from SLTB Nawalapitiya depot

This photo was taken on December 12, 2013 in Nawalapitiya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nawalapitiya depot, Latec Re-bodied TATA LP 1510/36 bus (NW 63 / GE-1358) at Nawalapitiya bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) නාවලපිටිය ඩිපෝවට අයත්  LP 1510/36 බස් රථයක් නාවලපිටිය බස් නැවතුම්පොළේ දී. මුලින් TATA 1510 රුබී (Ruby) බඳක් සහිතව පැමිණි මෙම බස් රථය අනතුරකට ලක්ව පෙරලී යාම නිසා, (එවකට ලටෙක් සමාගම සතු) කහගොල්ල වැඩපොළ වෙත යවා ඇති අතර වැඩපොළේ දී මුල් බඳ ඉවත් කර අලුතින්ම ලටෙක් බඳක් සවිකර මෙලෙස නැවත ධාවනයට එකතු කර තිබේ.

This photo was taken on December 12, 2013 in Nawalapitiya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on December 12, 2013 in Nawalapitiya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.