Showing posts with label KT. Show all posts
Showing posts with label KT. Show all posts

Saturday, October 9, 2021

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Kalutara depot

This photo was taken on 30 March 2021, in Milagiriya, Western, LK using a Xiaomi Mi 9T
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Kalutara depot, 42 seater Ashok Leyland Viking 193 Turbo bus (KT 79 / NC-0350) at Milagiriya. Acquired to the SLTB fleet in 2014. Allocated for the services between Kalutara and Colombo under the route number 400/1. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 42 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් මිලාගිරියේ දී. 2014 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. වීඩියෝව ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 400/1 යටතේ කොළඹ සිට කළුතර බලා ධාවනය වෙමින් තිබුණි.


Saturday, June 20, 2020

SLTB bus stand - Kalutara

This photo was taken on June 17, 2020 in Kalutara, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Kalutara SLTB bus stand in June 2020. -- කළුතර ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති කළුතර, මතුගම සහ අළුත්ගම ඩිපෝවන්ට අයත් බස් රථ 2020 වසරේ ජුනි මස 17 වන දින.

Sunday, January 12, 2020

Ruby bodied TATA LP 1210/52 bus from PTS Kalutara depot

This photo was taken in 1992 in Kalutara, Western, LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS) Kalutara depot, Ruby bodied TATA LP 1210/52 bus (61-5045) at Kalutara with a special tour in April 1992. Acquired to the service in 1992. Photo taken from a PTS Kalutara calendar. -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ / වත්මන් ශ්‍රී ලං.ග.ම. ) කළුතර ඩිපෝව යටතේ ධාවනය වූ රුබී බඳ සහිත ටාටා LP 1210/52 බස් රථයක් 1992 වසරේ කළුතර දී. 1992 වසරේ සීමා සහිත කළුතර ජනතා සන්තක ප්‍රවාහන සේවය මගින් මිල දීගෙන ඇති මෙම බස් රථය මෙලෙස ධාවනයට එක් කර ඇත. ඡායාරූපය උපුටා ගන්නා ලද්දේ ඩිපෝව මගින් පල කල දින දර්ශනයකිනි.

Saturday, August 11, 2018

Utkal bodied Ashok Leyland Viking bus from SLTB Kalutara depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara depot, Utkal bodied Ashok Leyland Viking bus (KT 70 / 63-3743) at Kataragama. Body built by Utkal Automobiles (pvt.) Ltd. Acquired to the service in 2000. Rehabilitated by the depot workers in 2014 to celebrate the president's induction -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කතරගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථයෙ බඳ Utkal Automobiles පුද්ගලික සමාගම විසින් එකලස් කර ඇති අතර 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇත. 2014 වසරේ මෙලෙස ඩිපෝ සේවක පිරිස විසින් අළුත්වැඩියා කර ධාවනයට එක් කර ඇත්තේ ජනපති පදවිප්‍රාප්තිය සැමරීම නිමිත්තෙනි.

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, January 8, 2016

Ashok Leyland Lynx bus from SLTB Kalutara depot

This photo was taken on December 28, 2015 in Gamagoda, Kalutara, Western, LK, using a Xiaomi 2014813.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara depot, Ashok Leyalnd Lynx bus (KT 02 / NB-7564) at Gamagoda. (Pic by: Tharindu Wickramaratne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් LYNX වර්ගයේ බස් රථයක් කළුතර, ගමගොඩ දී. ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කළුතර සිට සේරුපිට දක්වා ධාවනයට යොදවා ඇත. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Sunday, December 20, 2015

Lakdiwa Re-bodied Ashok Leyland Viking (Colombo Rider) bus from SLTB Kalutara depot

This photo was taken on December 11, 2015 in Kalutara, Western, LK, using a Xiaomi 2014813.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara depot, Ashok Leyland Viking Re-bodied bus (KT 73 / 63-4290) at Kalutara bus stand. Re-bodied by Lakdiwa Engineering (Pvt) Ltd, Ekala (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) කළුතර ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. මුලින් කලම්බෝ රයිඩර් වර්ගයේ බඳකින් යුක්තව තිබී ඇති මෙම බස් රථය, පසු කාලීනව එහි මුල් බඳ අබලන් වීම නිසා ලංගම මගින් බඳ එකලස් කල පැරණි බස් රථයකින් සපයා ගත් බඳක් බද්ධ කර මෙලෙස ධාවනයට එක් කර ඇත. බඳ පුනරුත්ථාපනය සිදු කර ඇත්තේ ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගම මගිනි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම 2013 වසරේ ඔක්තෝබර් මස පානදුර බස් නැවතුමේ දී
This photo was taken on October 10, 2013 in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Thursday, November 13, 2014

Ruby bodied TATA LP 1510/36 bus from SLTB Kalutara depot.

This photo was taken on April 05, 2013 in Kaluthara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara depot, Ruby bodied TATA LP 1510/36 bus (KT 62 / GE-9856) at the Kalutara bus stand. The bus acquired to the fleet in 2000. Allocated for the services on a local route between Wellana and Kalutara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) කළුතර ඩිපෝවට යටතේ ධාවනය වන රුබී බඳ සහිත ටාටා LP 1510/36 වර්ගයේ බස් රථයක් කළුතර බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ වෙල්ලන හා කළුතර අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, October 10, 2014

Wesco ISUZU MT 111 L bus from SLTB Kalutara depot

This photo was taken on October 10, 2014  in Kaluthara, Western, LK, using a Sony Ericsson C905.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara depot, Wesco ISUZU MT 111L bus (KT 47 / 62-4477) at the Kalutara SLTB bus stand. Body built by Wesco (Werahera Engineering Services Co.) with Duple Metsec UK. acquired to the fleet in 1996. Photo by: Tharindu Wickramaratne. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT 111 L වර්ගයේ බස් රථයක් කළුතර ශ්‍රී ලංගම බස් නැවතුමේ දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසුසූ MT 111 L තට්ටුවකට, එංගලන්තයේ ඩියුපල් මෙට්සෙක් (Duple Metsec UK ) සමාගම හා වෙස්කෝ (වේරහැර ඉංජිනේරු සේවා පුද්.) සමාගම එක්ව බඳ සකසා නිමවා ඇති රථය 1996 වසරේ ධාවනයට එක් වී ඇත. මුලින් අර්ධ සුඛෝපබෝගී රථයක් ලෙස ධාවනයට එක්වූවද පසුකාලීනව සාමන්‍ය ගාස්තු යටතේ කෙටි දුර සේවා සඳහා යෙදවී ඇත. ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න.

Friday, May 16, 2014

SRILANGAMA bodied Ashok Leyland Viking bus from SLTB Kalutara depot

This photo was taken on April 05, 2013 in Kaluthara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara depot, SRILANGAMA bodied Ashok Leyland Viking bus (KT 13 / 30ශ්‍රී1036) in the depot premise. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර ඩිපෝව යටතේ ධාවනය වන ශ්‍රීලංගම බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1983 වසරේ ධාවනයට එක්වී ඇති බස් රථය ඡායාරූපය ලබාගන්නා අවස්ථාව වන විට වසර 30 ක සේවා කාලයක් සම්පූර්ණ කොට තිබුණි.

This photo was taken on April 05, 2013 in Kaluthara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on April 05, 2013 in Kaluthara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, January 3, 2014

SLCTB bodied Ashok Leyland Viking modified bus from SLTB Kalutara depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara depot, SLCTB bodied Ashok Leyland Viking modified bus (KT 01 / 23ශ්‍රී8416) at Kataragama. Acquired to the SLCTB in 1978. Rehabilitated and modified in 2013 by the Kalutara depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර ඩිපෝවට අයත්, ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. 1978 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය පසු කාලීනව ධාවනයන් සීමා කොට තිබියෙදී මෙලෙස ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම පිණිස කළුතර ඩිපෝ සේවක පිරිස විසින් 2013 වසරේ අලුත්වැඩියා කර නැවත ධාවනයට එකතු කර තිබේ. 2013 ජනපති  පදවිප්‍රාප්තිය වෙනුවෙන් අළුත්වැඩියා වූ බස් රථ අතර පැරණිම බස් රථයද මෙයයි. කළුතර ඩිපෝ ඉංජිනේරු පී. ඒ. මහින්දරත්න මහතාගේ මූලිකත්වයෙන් අලුත්වැඩියා කෙරුණු බස් රථයකි.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, September 26, 2013

UTKAL bodied Ashok Leyland Viking bus from SLTB Kalutara depot

This photo was taken on May 30, 2013 in Horana, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara depot, Utkal bodied Ashok Leyland Viking bus (KT 63 / 63-2724) at the Horana bus stand. Recently repaired by the depot. Awaiting to leave for Kalutara. --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  කළුතර ඩිපෝව මගින් අලුත්වැඩියා කර ධාවනයට එක් කර ඇති, UTKAL බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් හොරණ බස් නැවතුම්පොළේ දී. 1999 වසරේ ධාවනයට එක් වී ඇති රථය මේ වන විට සිසු සැරිය බස් රථයක් ලෙස භාවිතා වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ කළුතර බලා ධාවනයට සූදානමින් තිබුණි.

Tuesday, June 4, 2013

SRILANGAMA bodied Ashok Leyland Viking modified bus from SLTB Kalutara depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara depot, SRILANGAMA bodied Ashok Leyland Viking (KT 14 / 30ශ්‍රී3484) at Kataragama. Acquired in 1983 in services. Rehabilitated and modified (2012) by Kalutara depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර ඩිපෝවට අයත් ශ්‍රීලංගම බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. 1983 වසරේ ධාවනයට එක් වී ඇත. ධාවනයෙන් ඉවත් කර තිබුණු මෙම බස් රථය ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිස (2012) කළුතර ඩිපෝ සේවක පිරිස විසින් අලුත්වැඩියා කර නැවත ජනතා සේවයට එකතු කර තිබේ. ලංගම බඳ සැකසූ පැරණි බස් රථ රැසකට නැවත ජවය ලබා දුන් වත්මන් කළුතර ඩිපෝ ඉංජිනේරු පී. ඒ. මහින්දරත්න මහතාගේ මූලිකත්වයෙන් අලුත්වැඩියා කෙරුණු තවත් බස් රථයකි.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on April 05, 2013  in Kaluthara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, April 5, 2013

CTB bodied Ashok Leyland Viking bus from SLTB Kalutara depot

This photo was taken on April 05, 2013  in Kaluthara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara depot, CTB bodied Ashok Leyland Viking bus (KT 2 / 23ශ්‍රී8416) at the Kalutara bus stand.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ ලංගම බඳ සැකසු බස් රථයක් කළුතර බස් නැවතුමේ දී.

(ඡායාරූප ලබාගැනීමේ දී සහය දුන්, කළුතර ප්‍රාදේශීය කළමනාකරු (ධාවන) මුතුකුමාරණ මහතා, කළුතර ඩිපෝ ඉංජිනේරු පී. ඒ. මහින්දරත්න මහතා යන මහත්වරුන්ට ගෞරවනීය ස්තූතිය.) 

This photo was taken on April 05, 2013  in Kaluthara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on April 05, 2013  in Kaluthara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on April 05, 2013  in Kaluthara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, August 6, 2012

SLTB breakdown service - Kaluthara depot

This photo was taken on July 30, 2012  in Kaluthara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kaluthara depot, Leyland Comet breakdown service vehicle (23ශ්‍රී3562) at the Kaluthara bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් කළුතර බස් නැවතුම්පොළේ දී. ලංගම බඳ සහිත පැරණි බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

This photo was taken on July 30, 2012  in Kaluthara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, May 10, 2012

Ashok Leyland Viking Turbo bus from SLTB Kalutara depot

This photo was taken on May 10, 2011 in Dehiwala,Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri lanka Transport Board (SLTB) Kaluthara depot Ashok Leyland Viking Turbo intercooler bus (KT 86 / NB-1189) at Dehiwala -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර ඩිපොවට අයත් අශෝක් ලේලන්ඩ් වියිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් දෙහිවලදී. මෙම බස් රථ ලීසිං පහසුකම යටතේ ලංගමට ලැබුණු බස් රථ වේ. සම්පූර්ණ බසයම ඉන්දියාවේ නිපදවා ලංකාවට ගෙන්වා ඇත. මෙහි බඳ රුබී (Ruby) සමාගම විසින් නිපදවා ඇත. 2-3 වශයෙන් ආසන පේළි ඇති මෙම බස් රථ දුර සේවා සඳහා යොදා ගැනේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 10, 2011 in Dehiwala,Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 10, 2011 in Dehiwala,Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.