Showing posts with label NE. Show all posts
Showing posts with label NE. Show all posts

Friday, September 13, 2024

Bhagirath bodied Ashok Leyland Stag bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on December 30, 2012 in Nuwara Eliya, central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Ashok Leyland Stag bus  (NB-4046) in the depot premises. Body built by Bhagirath brothers coach builders in India. SLTB Nuwareliya depot fleet acquired four of these buses in 2011 under a special leasing scheme. This photo was taken in December 2012 while the bus was parked in the depot. Later this bus was transferred to Sri Langama Badulla depot and is currently running under that depot. By now the original appearance of the bus has changed a lot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝව යටතේ ධාවනය වූ, අශෝක් ලේලන්ඩ් ස්ටැග් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2011 වසරේදී කඳුකර ග්‍රාමීය මාර්ගවල ධාවනය සඳහා මෙම වර්ගයේ බස් රථ 4 ක් උපයා ගෙවීමේ පදනම මත නුවරඑළිය ඩිපෝවට ලබා දී ඇත. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති මෙම බස් රථ භාගිරත් බ්‍රදර කොච් බිල්ඩර්ස් සමාගම මගින් නිමවා ඇති අතර ආසන 28 කින් යුක්ත වේ. මෙම බස් රථය පසුකාලීනව ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝව වෙත මාරු කර යවා ඇති අතර දැනට එම ඩිපෝව යටතේ ධාවනයේ පවතී. මේ වන විට රථයේ මුහුණත මුල් පෙනුම බොහෝ සෙයින් වෙනස් වී ඇත.

Saturday, February 13, 2021

Ashok Leyland 12M SLTB edition bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on February 14, 2020, in Nuwara-Eliya, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (NE 66 / ND-9731) at Nuwara-Eliya. Acquired to the depot fleet in September 2019 under a special leasing scheme. Playing to Welimada from Nuwara-Eliya under the route number 47.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් නුවරඑළියේ දී. 2019 වසරේ සැප්තැම්බර් මස, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 47 යටතේ නුවරඑළිය සිට වැලිමඩ බලා ධාවනය වෙමින් පැවතිණි.

Tuesday, November 12, 2019

Antony bodied TATA LP 1510/42 bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on November 11, 2019 in Nuwara-Eliya, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Antony bodied TATA LP 1510/42 bus (NE 21 / NA-3700) at the Nuwara-Eliya town. Playing to Highforest via the route number 1/746. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝවට අයත්, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් නුවරඑළිය නගරයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 1/746 යටතේ නුවරඑළිය සිට හයිෆොරස්ට් බලා ධාවනය වෙමින් තිබුණි.

Tuesday, April 16, 2019

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on March 01, 2018 in Nuwara-Eliya, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Ashok Leyland Viking Turbo 54 seater bus  bus (NE 35 / NB-1157) at the Nuwara-Eliya bus stand. Acquired to the depot in 2011 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝවට, උපයා ගෙවීමේ පදනම මත 2011 වසරේ මිලදී ගත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් නුවරඑළිය බස් නැවතුමේ දී. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 47 යටතේ නුවරඑළියේ සිට වැලිමඩ බලා ධාවනය ආරම්භ කර තිබුණි.

Friday, October 19, 2018

Modified Wesco TATA LPO 1313/55 bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on December 30, 2012 in Nuwara Eliya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Wesco TATA LPO 1313/55, modified bus (62-6298) in the depot premises.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) නුවරඑළිය ඩිපෝව  යටතේ ධාවනය වූ වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථයේ බඳ, වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් වලදී රථයේ මුල් මුහුණතට වෙනස්කම් සිදු කොට ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගත් අවධියේ අතිරේක බස් රථයක් ලෙස පරිහරණය විය.

Wednesday, June 20, 2018

Antony bodied TATA LP 1510/52 bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on July 03, 2012 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Antony bodied TATA LP 1510/52 bus (NE 58 / NA-4340) at the Kurunegala bus stand. Allocated for the services between Kurunegala and Nuwara-Eliya under the route number 47. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කුරුණෑගල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ ඇන්තනී ගැරේජස් (පුද්.) සමාගම විසිනි. 2006 වසරේ ධාවනයට එක් වී ඇති රථය වසර 06 කට පසු මෙලෙස මාර්ග අංක 47 යටතේ කුරුණෑගල හා නුවරඑළිය අතර ධාවනය වන ආකාරය දැක ගන්නට ලැබුණි.

Monday, May 21, 2018

ALMA (wide) bodied Ashok Leyland Viking Turbo bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on March 01, 2018 in Nuwara-Eliya, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Alma (wide) bodied Ashok Leyland Viking Turbo bus (NC-9553) at the Nuwara-Eliya bus stand. Acquired to the depot in June 2017 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝවට, උපයා ගෙවීමේ පදනම මත මිලදී ගත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ පළල් ඇල්මා බඳ සහිත බස් රථයක් නුවරඑළිය බස් නැවතුමේ දී. සාමාන්‍ය අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකට වඩා පළලින් වැඩි බඳක් සහිත මෙම බස් රථ වල ආසන වල පළලද වැඩිය. 2x2 ආසන සැකැස්මට ශ්‍රී ලංගම මගින් ඉල්ලුම් කර තිබේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය නුවරඑළිය සහ නානුඔය අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, June 13, 2017

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on May 18, 2017 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, 54 seater Ashok Leyland Viking Tubro bus (NE 54 / NB-9421) at the Bandarawela town. Playing on the route 64 Panadura - Nuwara-Eliya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් බණ්ඩාරවෙල නගර මධ්‍යයේ දී. රථය මාර්ග අංක 64 ඔස්සේ පානදුර හා නුවරඑළිය අතර ධාවනය වන අවස්ථාවකි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Tuesday, February 7, 2017

Ashok Leyland Viking Turbo SLTB edition bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on February 05, 2017 in Thalawakele, Central, LK, using a HUAWEI NMO-L31.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Ashok Leyland Viking Tubro, SLTB Edition bus (NB-4466) at Thalawakele. Playing to Galle under the route No. 715 (Thalawakele - Nuwara-Eliya) (Pic by: Esala Herath) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් තලවකැලේ දී. රථය තලවකැලේ හා නුවරඑළිය අතර මාර්ග අංක 715 යටතේ ධාවනයට යෙදවූවකි. 2012 වසරේ අග භාගයේ ලංගම හා එක්වූ බස් රථයකි. ඉන්දියාවේ රූබී කෝච් සමාගම මගින්, ලංගම වෙනුවෙන් එකලස් වූ බඳක් සහිත බස් රථයකි. (ඡායාරූපය: ඇසළ හේරත්)

Sunday, October 23, 2016

SLTB Breakdown Service (Nuwara-Eliya Depot)

This photo was taken on October 05, 2016 in Borella, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, breakdown Service vehicle (29ශ්‍රී784) at Borella junction. Classic TATA 1210 SLCTB bodied bus converted as a breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) නුවරඑළිය ඩිපෝවට අයත් ඉංජිනේරු සේවා රථයක් බොරැල්ල මංසන්ධියේ දී. ලං.ම.ග.ම. බඳ සැකසු පැරණි ටාටා 1210 බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත.

Sunday, October 12, 2014

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on September 13, 2014 in Nuwara Eliya, central, LK, using a SAMSUNG SHW-M110S.
Click for full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Ashok Leyland Viking 210 Turbo bus (NE 70 / NB-1190) at Nuwara-Eliya. The bus acquired to the depot fleet in 2011 under a special leasing scheme. Allocated for the services between Badulla and Nuwara-Eliya. photo by: Naveen Darshana -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් නුවරඑළිය නගරයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2011 වසරේදී, උපයා ගවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ බදුල්ල හා නුවරඑළිය අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: නවීන් දර්ශන

Saturday, May 31, 2014

SLTB bus stand - Nuwara-Eliya

This photo was taken on July 17, 2012 in Nuwara Eliya, central, LK.
Click for the full size picture.
Nuwara-Eliya SLTB bus stand in July 2012. Photo by: Ranjit Tendolkar -- නුවරඑළිය ශ්‍රී ලංගම බස් නැවතුම්පොළේ නවතා ඇති, බදුල්ල, මාතර, නුවරඑළිය හා කැප්පෙටිපොළ ඩිපෝවන්ට අයත් බස් රථ 2012 වසරේ ජුලි මස 17 දින. ඡායාරූපය: රන්ජීට් ටෙන්ඩුල්කාර්

Monday, April 14, 2014

New Ashok Leyland Viking Turbo 54 seater bus fro the SLTB Nuwara-Eliya depot

This photo was taken on April 11, 2014 in Central Bus Stand, Western, LK, using a Samsung S5230W
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, new Ashok Leyland Viking Turbo 54 seater bus (NB-7578) at the Colombo central bus stand. Newly purchased by the depot under a special leasing scheme. Ready to leave for the depot for the first time. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝවට උපයා ගෙවීමේ පදනම මත මිල දී ගත් නවතම අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුමේ දී. රථය සිය මංගල ගමන ඩිපෝව බලා පිටත් වීමට සූදානමින්. මේ දින වල ඩිපෝවන් රැසකට ඉල්ලුම අනුව ගෙවීමේ පදනම බස් රථ ලැබෙමින් පවතී.

නව වසර නවතම බස් රථයක් සමඟ ඇරඹීමට හැකි වීම ගැන සතුටු වෙමු. ලැබුවා වූ නව වසර, ඔබ සැමට, සාමය සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවායි පතමු!

Saturday, March 22, 2014

Bhagirath bodied Ashok Leyland Stag bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Bharat bodied Ashok Leyland Stag bus (NE 73 / NB-4043) at the Badulla bus stand. Body built by Bhagirath brothers coach builders. Four of these buses handed over to the NuwarEliya depot in 2012 under a special project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝව යටතේ ධාවනය වන,  භාගිරත් බ්‍රදර කොච් බිල්ඩර්ස් බඳ සහිත අශෝක් ලේලන්ඩ් ස්ටැග් වර්ගයේ බස් රථයක් බදුල්ල බස් නැවතුම්පොළේ දී. 2011 වසරේදී කඳුකර ග්‍රාමීය මාර්ගවල ධාවනය සඳහා මෙම වර්ගයේ බස් රථ 4 ක් උපයා ගෙවීමේ පදනම මත නුවරඑළිය ඩිපෝවට ලැබී ඇත. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති මෙම බස් රථ ආසන 28 කින් යුක්ත වේ.

Sunday, February 2, 2014

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on January 15, 2014 in Nuwara-Eliya, Central, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Ruby bodied TATA LP 1510/52 bus (NE 48 / NA-0979) playing to Udupussellawa. Photo by Daminda Prasangika -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපොවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් උඩුපුස්සැල්ලාව බලා ධාවනය වෙමින්. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2005 වසරේ ධාවනයට එක් වී ඇත. ඡායාරූපය: දමින්ද ප්‍රසංගික

Thursday, January 2, 2014

Wesco TATA LPO 1313/55 modified bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Wesco TATA LPO 1313/55 bus (NE 01 / 62-6264) at Katharagama. Rehabilitated and modified by the depot workers in 2013 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් කතරගම දී. 1997 වසරේ වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම වැඩපොළේ දී  එකලස් කර ඇති මෙම බස් රථය පසුකාලීනව ධාවනය සීමා කොට තිබියෙදී 2013 වසරේ නුවරඑළිය ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර ඇත්තේ ජනපති පදවිප්‍රාප්තිය සැමරීම පිණිසයි. අලුත්වැඩියාවේ දී රථයේ බාහිර මුල් පෙනුමට යම් වෙනස්කම් සිදුවී ඇති බව නිරීක්‍ෂණය වේ

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

ඩිපෝසේවක මහත්වරුන් ඇතුළු පිරිස සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.

Wednesday, January 2, 2013

Bhagirath bodied Ashok Leyland Stag bus from SLTB Nuwara Eliya depot

This photo was taken on December 30, 2012 in Nuwara Eliya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara Eliya depot, Ashok Leyland Stag bus (NB-4044) at the Nuwara Eliya bus stand. Body built by Bhagirath brothers coach builders. Four of these buses handed over to the NuwarEliya depot in 2012 under a special project  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් ස්ටැග් වර්ගයේ බස් රථයක් නුවරඑළිය බස් නැවතුම්පොළේ දී. 2012 වසරේදී කඳුකර ග්‍රාමීය මාර්ගවල ධාවනය සඳහා මෙම වර්ගයේ බස් රථ 4 ක් උපයා ගෙවීමේ පදනම මත නුවරඑළිය ඩිපෝවට ලබා දී ඇත ඇත. ඉන්දියාවේ භාගිරත් බ්‍රදර කොච් බිල්ඩර්ස් සමාගම මගින් බඳ එකලස් කරන ලද මෙම බස් රථ ආසන 28 කින් යුක්ත වේ.

This photo was taken on December 30, 2012 in Nuwara Eliya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 30, 2012 in Nuwara Eliya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, September 18, 2012

Lakdiwa re-bodied TATA LP 1510/52 bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on Auguast 13, 2012  in Pattipola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot,  Antony bodied TATA LP 1510/52 bus (NA-5325) at Pattipola. Body re-constructed by Lakdiwa engineering Pvt. Ltd (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝව යටතේ ධාවනය වන TATA LP 1510/52 වර්ගයේ බස් රථයකි.  මුල් බඳ ඉන්දියාවේ ඇන්තනී ගැරේජස් හි නිෂ්පාදිතය. පසුකාලීනව මෙහි බඳ, ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම (රාජසන්තක) විසින් පුර්ණ අලුත්වැඩියාවකට ලක් කර නැවත මෙලෙස ජනතා සේවයට යොදවා ඇත. පට්ටිපොළ නගරයේ රාත්‍රී ගාල් කරන බස් රථයේ හිමිදිරි උදෑසන ලබාගත් ඡායාරූපය වේ.

This photo was taken on Auguast 13, 2012  in Pattipola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

ලක්දිව ඉංජිනේරු සමාගමේ අලුත්වැඩියා කළ බව දැක්වෙන පුවරුවක්.
This photo was taken on Auguast 13, 2012  in Pattipola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Ekala Lakdiwa Workshop Logo -- ඒකල පහිටි ලක්දිව වැඩපොළේ ලාංඡනය
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, August 26, 2012

Ruby bodied TATA 1510 bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on July 13, 2012  in Pattipola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Ruby bodied TATA 1510 bus (63-4016) at the Pattipola bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝවට අයත් ටාටා 1510 වර්ගයේ ඉන්දියානු රූබී බඳ සහිත බස් රථයක් පට්ටිපොළ බස් නැවතුමේ දී. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා එක්වූ බස් රථයකි. රථය නුරවඑළිය බලා ධාවනය වීමට සූදානමින්.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on July 13, 2012  in Pattipola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 13, 2012  in Pattipola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, July 15, 2012

Re-bodied Wesco TATA 1210 bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on July 13, 2012  in Ambewela, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, re-bodied Wesco TATA 1210 bus (NE 10 / 62-0144) near the Ambewela railway Station. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා 1210 වර්ගයේ බස් රථයක් අඹේවෙල දුම්රිය ස්ථානය අසලදී. 1996 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය පසුකාලීනව නව ලටෙක් බඳක් බද්ධ කර අලුත්වැඩියා කර ඇති අයුරක් දක්නට ලැබේ. රථය පට්ටිපොළ හා නුවරඑළිය අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on July 13, 2012  in Ambewela, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.