Showing posts with label SRO. Show all posts
Showing posts with label SRO. Show all posts

Monday, July 1, 2019

SLTB Supply division - Sabaragamuwa regional office

This photo was taken on December 16, 2017 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Sabaragamuwa regional office, TATA LP 1210/42 supply division vehicle (30ශ්‍රී8935) in the Rambukkana depot premises. Srilangama bodied bus converted as the supply service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) සබරගමුව ප්‍රාදේශීය කාර්යාලයට අයත් ටාටා LP 1210/42 වර්ගයේ සම්පාදක සේවා රථයක් රඹුක්කන ඩිපෝ පරිශ්‍රයේ දී. කෑගල්ල ඩිපෝව යටතේ ධාවනයට වූ ශ්‍රීලංගම බඳ සහිත බස් රථය පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදක සේවා සඳහා යොදාගෙන ඇත. රථය, රඹුක්කන ඩිපෝවේ පිහිටි ප්‍රාදේශීය ටයර් ගබඩාව වෙත පැමිණි අවස්ථාවකි.

මෙය බස් රථයක් ලෙස ධාවයන වූ අවධිය පිලිබඳ අප පළ කල ලිපිය

Sunday, September 6, 2015

Ashok Leyland Viking Turbo bus from SLTB Sabaragamuwa regional office

This photo was taken on May 29, 2015 in Avissawella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (S.L.T.B.) Sabaragamuwa regional office, Ashok Leyland Viking Turbo bus (NB-9152) at Avissawella bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) සබරගමුව ප්‍රාදේශීය කාර්යාලය යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ බස් රථයක් අවිස්සාවේල්ල බස් නැවතුමේ දී. රථය කෑගල්ල හා අවිස්සාවේල්ල අතර ධාවනයට යොදවා තිබුණි.