Showing posts with label SMT. Show all posts
Showing posts with label SMT. Show all posts

Saturday, February 22, 2025

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Sammanthurai sub depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Sammanthurai sub depot, Ashok Leyland Viking 222 Hinopower bus (SMT 07 / NA - 4163) at the Galle face green. The bus acquired to the SLTB fleet in 2007. Rehabilitated by the depot workers under the 2020 year-end special rehabilitation project. In late 2022, the Sammanthurai sub-depot was closed and all buses were assigned to its main depot, the Kalmunai depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) සම්මාන්තුරේ (සමන්තර) උප ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. පසු කාලීනව ධාවනයන් සීමා වී තිබී ඇති බස් රථය, මෙලෙස බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වූ පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර 2020 වසරේ දෙසැම්බර් 31 දින මෙලෙස සංඛේතාත්මකව ධාවනයට එක් කර තිබුණි. 2022 වසරේ අග භාගයේ සම්මාන්තුරේ උප ඩිපෝව වසා දමන ලද අතර බස් රථ සියල්ල එහි ප්‍රධාන ඩිපෝව වූ කල්මුණේ ඩිපෝව වෙත අනියුක්ත කරන ලදී. 

Monday, March 1, 2021

Brij bodied Ashok Leyland Viking 193 bus from SLTB Sammanthurai sub depot

This photo was taken on December 31, 2012, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Sammanthurai sub depot, Brij bodied Ashok Leyland Viking 193 bus (63-2825) at Kataragama. Acquired to the NEBC fleet in 1999. Rehabilitated and modified by depot workers in 2012 to celebrate the President's induction. The bus was on its way to the President's induction ceremony at Kataragama when the photo was taken in 2012. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) සම්මාන්තුරේ උප ඩිපෝව යටතේ ධාවනය වන, බ්‍රිජ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් බුත්තල කතරගම මාර්ගයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 1999 වසරේ එවකට නව නැගෙනහිර බස් සමාගම (නිව් ඊස්ටර්න් බස් කම්පැනි) යටතේ ධාවනයට එක් වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමාකොට තිබියෙදී, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් උප ඩිපෝ සේවක පිරිස විසින් 2012 වසරේ මෙලෙස අළුත්වැඩියා කර ධාවනයට සපයා තිබේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කතරගම පැවතී ජනපති පදවිප්‍රාප්ති සැමරුම් උත්සවය වෙත ධාවනය වෙමින් තිබුණි.

Sunday, January 19, 2020

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Sammanthurai sub depot

This photo was taken on December 30, 2017 in Meethotamulla, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Sammanthurai sub depot, 54 seater Ashok Leyland Viking Tubro bus (NC-0264) in the Meethotamulla depot premises. Allocated for the service between Sammanthurai and Colombo under the route number 48. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) සම්මාන්තුරේ උප ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් මීතොටමුල්ල ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මාර්ග අංක 48 ඔස්සේ සම්මාන්තුරේ හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Sunday, April 1, 2018

Utkal bodied Ashok Leyland Comet Minor bus from SLTB Sammanthurai sub depot

This photo was taken on March 28, 2013 in Ampara, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Sammanthurai sub depot, Utkal bodied Ashok Leyland Comet Minor bus (SMT 21 / GE-0527) at Ampara bus stand. It's awaiting to leave for Sammanthurai. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) සමන්තුරේ උප ඩිපෝව යටතේ ධාවනය වන Utkal බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් අම්පාර බස් නැවතුම්පොළේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති මෙම බස් රථය 2000 වසරේ එවකට නිව් ඊස්ටන් බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ අම්පාර හා සමන්තුරේ අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, January 6, 2014

Ashok Leyland Viking Turbo 49 seater bus from SLTB Sammanthurai sub depot

This photo was taken on December 26, 2013 in the Central Bus Stand, Pettah, Western, LK, using a Panasonic DMC-LS6
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Sammanthurai sub depot, Ashok Leyland Viking Turbo 49 seater bus (NB-6772) at the Colombo central bus stand. Ready to leave for Kalmunai under the route number 48. Photo by: Primal Madusanka -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) සම්මාන්තුරේ ඩිපෝවට, අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 49 බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී . ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 48 යටතේ කල්මුණේ හා කොළඹ අතර ධාවනයට යොදවා ඇත. 2013 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි. ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක

Sunday, March 10, 2013

SLTB supply division - Samanthurai sub depot

This photo was taken on March 09, 2013  in the Central Bus Stand, Pettah, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Samanthurai sub depot, TATA LP 909/36 Supply Division vehicle (62-0294) at the Central Bus Stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) සමන්තුරේ උප ඩිපෝවට අයත්  ටාටා LP 909/36 වර්ගයේ සම්පාදන සේවා රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුමේ දී. ලටෙක් බඳ සහිත ටාටා 909 බස් රථයක් පරිවර්තනය කිරීමෙන් සකසා ඇත.

This photo was taken on March 09, 2013  in the Central Bus Stand, Pettah, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.