Showing posts with label DTS_MT. Show all posts
Showing posts with label DTS_MT. Show all posts

Friday, November 22, 2013

CTB bodied Leyland Comet bus from SLTB Matara depot DTS

This photo was taken on November 07, 2013 in Matara , southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot driver training school (DTS), CTB bodied Leyland Comet bus (23ශ්‍රී2795) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ රියදුරු පුහුණු සේවා බස් රථයකි. 1969 වසරේ ධාවනයට එක්ව ඇති මෙම රථයෙහි බඳ  ලං.ග.ම. විසින් මෙරටදී එකලස් කර ඇත. මුහුණත පෙනුම පසු කාලීන අලුත්වැඩියාවන් වලදී යම් තරමක් වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ.

2017-Oct-26 Update -- 2017 ඔක්තෝබර් 26 යාවත්කාලීනය:

වර්තමානයේ මෙම බස් රථය රියදුරු පුහුණු සේවා වෙනුවෙන් යොදා නොගැනෙන නමුදු, ඩිපෝව මගින් ක්‍රියාත්මක වන තැපැල් සේවා වැනි විශේෂ සේවා වෙනුවෙන් මෙලස ධාවන තත්වයේ පවත්වාගෙන යයි.
This photo was taken on October 26, 2017 in Matara , southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on October 26, 2017 in Matara , southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.