Showing posts with label KaludewalaWo. Show all posts
Showing posts with label KaludewalaWo. Show all posts

Saturday, July 7, 2018

SLTB supply division - Kaludawala workshop

This photo was taken on June 13, 2018 in Kaludawala, Matale, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kaludewala workshop, TATA LP 1210/36 supply division vehicle (325-2870) in the workshop premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුදෑවල ප්‍රාදේශීය වැඩපොළට අයත් ටාටා  LP 1210/36 වර්ගයේ සම්පාදක සේවා රථයක් වැඩපොළ පරිශ්‍රයේදී.  ලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇති අතර නැවත ලියාපදිංචියෙ දී 325- කාණ්ඩයේ ලියාපදිංචි අංකයක් ලැබී ඇත.

Tuesday, February 11, 2014

SLCTB bodied TATA LP 1210/52 staff bus from SLTB Kaludewala workshop, Matale

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kaludewala provincial Workshop, SLCTB bodied TATA LP 1210/52 staff bus (29ශ්‍රී1775) in the Kataragama depot premises. Rehabilitated and modified by the workshop. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතලේ, කළුදෑවල ප්‍රාදේශීය වැඩපොළට අයත් ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත ටාටා LP 1210/52 බස් රථයක් කතරගම ඩිපෝ පරිශ්‍රයේ දී. 1980 වසරේ ධාවනයට එක්වී ඇති ඇති රථය මේ වන විට වැඩපොළ සේවක ප්‍රවාහනය සඳහා යොදා ගැනේ. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත, පැති ජනේල, ආසන ආදිය වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය විය.

Rear view of the bus in the workshop premises. -- මෙම බස් රථයේ පිටුපස පෙනුම 2018 ජුනි 13 දින වැඩපොළ පරිශ්‍රයේ දී.
This photo was taken on June 13, 2018 in Matale, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Last update: 14 June 2018 -- අවසන් යාවත්කාලීනය: 2018 ජුනි මස 14 දින