| This photo was taken on December 27, 2012 in Orugodawatta , Colombo, Western, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Sri Lanka Transport Board (SLTB) Orugodawatta workshop, Ashok Leyland Viking supply division vehicle (29ශ්රී9358) in the workshop premises.-- ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්රී ලං.ග.ම.) ඔරුගොඩවත්ත නිල රථ වාහන නඩත්තු වැඩපොළට අයත් (එම වැඩපොළේ දී බස් රථ හැර අනෙකුත් නිල වාහන නඩත්තුව සිදු වේ) අශෝක් ලේලන්ඩ් වයිකින්ග් සම්පාදන සේවා රථයක් එම වැඩපොලේදී. කැලණිය ඩිපෝවෙන් ධාවනයෙන් ඉවත් කල බස් රථයක්, නව එන්ජිමක්ද සවිකර, මෙලස ඒකල වැඩපොලේදී සම්පාදන සේවා රථයක් පරිවර්ථනය කර ඇත. සම්පාදන සේවයට එකතු වන්නේ 2003 වසරේ සිටයි.
Rear view of the Supply Division bus -- මෙම රථයේ පිටුපස පෙනුම
| This photo was taken on December 27, 2012 in Orugodawatta , Colombo, Western, LK, using a Canon IXUS 210. Click for the full size picture. |