Showing posts with label UG. Show all posts
Showing posts with label UG. Show all posts

Sunday, March 2, 2025

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Udugama depot

This photo was taken on January 28, 2016, in Udugama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Udugama depot, 42-seater Ashok Leyland Viking 193 Turbo bus (UG 26 / NC-0082) in the depot premises. The bus, fully made in India, was added to the depot fleet in 2014 and, at the time the photo was taken, it used to operate on the 'Ihala Udugama - Galle' route under route number 427/1. This photo was taken in January 2016 while it was parked in the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩුගම ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 42 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2014 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. මාර්ග අංක 427/1 යටතේ ඉහළ උඩුගම හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණු බස් රථය 2016 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.

Friday, March 12, 2021

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Udugama depot

This photo was taken on 01 March 2021, in Milagiriya, Western, LK using a Xiaomi Mi 9T
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Udugama depot, 54 seater Ashok Leyland Viking 210 Turbo bus (UG 35 / NC-1180) at Milagiriya. Acquired to the SLTB fleet in 2015. Allocated for the services between Udugama and Colombo under the route number 393/1. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩුගම ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 54 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් මිලාගිරියේ දී. 2015 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 393/1 යටතේ කොළඹ සිට උඩුගම බලා ධාවනය වෙමින් තිබුණි.



Wednesday, February 17, 2021

Ashok Leyland Lynx 3900 bus from SLTB Udugama depot

This photo was taken on February 26, 2019 in Kottawa, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udugama depot, Ashok Leyalnd Lynx 3900 bus (UG 14 / NB-5425) in the depot premises. The bus acquired to the depot fleet in 2013. This photo was taken in 2019 while it was allocated for the services between Udugama and Akuressa via Thawalama under route number 369. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩුගම ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉන්ධන පිරවුම්පොළ අසල දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2013 වසරේ ඩිපෝවට ලැබී ඇත. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ උඩුගම, තවලම හරහා අකුරැස්ස අතර ධාවනයට යොදවා තිබුණේ මාර්ග අංක 369 යටතේය.

Thursday, February 6, 2020

Ashok Leyland 12M SLTB edition bus from SLTB Udugama depot

This photo was taken on February 04, 2020 in Kadugannawa, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udugama depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (ND-9909) at Kadugannawa. Playing to Matale from Galle under the route number 17/2. Acquired to the depot fleet in September 2019. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩුගම ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් කඩුගන්නාවේ දී. 2019 වසරේ සැප්තැම්බර් මස, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 17/2 යටතේ මාතලේ බලා ධාවනය වෙමින් පැවතියේ ගාල්ලේ සිටය.

Saturday, March 2, 2019

Ashok Leyland Viking Turbo 42 seter bus from SLTB Udugama depot

This photo was taken on February 26, 2019 in Kottawa, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udugama depot, Ashok Leyland Viking Tubro 42 seater bus (UG 28 / NC-0701) at Kottawa. Playing to Galle from Udugama under the route number 377. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩුගම ඩිපෝව යටතේ ධාවනය වන ආසන 42 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් කොට්ටව රක්‍ෂිතය අසල දී. රථය මාර්ග අංක 377 යටතේ උඩුගම සිට ගාල්ල බලා ධාවනය වන අවස්ථාවකි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබී ඇත.

Monday, March 20, 2017

Antony bodied TATA 1510 bus from SLTB Udugama depot

This photo was taken on January 28, 2016 in Udugama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udugama depot TATA 1510 bus (UG 37 / NA-3806) at Udugama. Body built by Antony garages Pvt. Ltd in India. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  උඩුගම ඩිපෝවට අයත් ටාටා 1510 බස් රථයක් උඩුගම බස් නැවතුමේ දී. 2006 වසරේ ශ්‍රී ලංගම හා එක්ව ඇති මෙම බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ ඇන්තනී ගැරේජස් පුද්ගලික සමගම විසිනි. රථය දෙල්ලව බලා ධාවනයට යෙදවූ අවස්ථාවකි.

Saturday, December 31, 2016

SLTB Breakdown Service (Udugama Depot)

This photo was taken on January 28, 2016 in Udugama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udugama depot, Leyland Comet breakdown Service vehicle (22ශ්‍රී9051) in the depot premises -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) උඩුගම ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී.

Thursday, March 31, 2016

SLTB Supply Division (Udugama Depot)

This photo was taken on January 28, 2016 in Udugama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Udugama depot Ashok Leyland Comet Minor supply division lorry (61-5611) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) උඩුගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී.

This photo was taken on January 28, 2016 in Udugama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Friday, January 29, 2016

Ashok Leyland Viking TVS bodied bus from SLTB Udugama depot

This photo was taken on January 28, 2016 in Udugama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Udugama depot Ashok Leyland Viking IRZAR TVS bodied bus (63-3173) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) උඩුගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර බඳ (body) සකසා ඇත්තේ ඉන්දියාවේ IRZAR TVS සමාගම විසිනි. මාර්ග අංක 369 යටතේ උඩුගම  හා අකුරැස්ස අතර ධාවනයට යොදවා තිබූ බස් රථයට ඉන්ධන සපයමින් තිබෙන අවස්ථාවකි.

Thursday, February 12, 2015

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Udugama depot

This photo was taken on January 02, 2015 in Sooriyakanda, Uva, LK, using a NIKON D5000.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udugama depot, Ashok Leyalnd Viking 193 Turbo bus (UG 06 / NB-9100) at Sooriyakanda. Acquired to the SLTB fleet in 2014. Allocated for the services between Udugama and Embilipitiya. Photo by: Isuru Lasan. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) උඩුගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් සූරියකන්ද ප්‍රදේශයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2014 වසරේ ධාවනයට එක්වී ඇත්තේ බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ය. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ උඩුගම හා ඇඹිලිපිටිය අතර ධාවනය යොදවා ඇත. ඡායාරූපය: ඉසුරු ලසන්.

Sunday, November 9, 2014

Azad bodied Ashok Leyland 12M FE luxury bus from SLTB Udugama depot

This photo was taken on October 16, 2014 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udugama depot, Azad bodied Ashok Leyland 12M FE luxury bus (NB-8308) in the Maharagama depot premises. Recived to the SLTB Fleet in 2014. Allocated for the on the southern expressway between Maharagama and Matara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩුගම ඩිපෝව යටතේ ධාවනය වන, අසාද් බඳ සහිත අශෝක් ලේලන්ඩ් 12M FE වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මහරගම ඩිපෝ පරිශ්‍රයේ දී. උපයා ගෙවීමේ පදනම මත 2014 වසරේ ඩිපෝව මගින් මිලදී ගෙන ඇති බස් රථයකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම හා මාතර අතර සේවාවන් සඳහා යොදවා තිබුණි.

This photo was taken on October 16, 2014 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, September 17, 2014

Bharat bodied Ashok Leyland Comet Minior bus from SLTB Udugama depot

This photo was taken on March 27, 2014 in Akuressa, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udugama depot, Bharat bodied Ashok Leyland Comet Minior bus (GD-9879) in the Akuressa depot premises. The bus acquired to the fleet in 2000. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩුගම ඩිපෝව යටතේ ධාවනය වන, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් අකුරැස්ස ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ එවකට රුහුණු බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත.

This photo was taken on March 27, 2014 in Akuressa, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, March 31, 2014

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Udugama depot

This photo was taken on March 27, 2014 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udugama depot, Ashok Leyland Viking Turbo 54 seater bus (UG 54 / NB-1206) at Galle. Allocated for the services on the route number 17 between Matale and Galle. Acquired to the depot in 2011 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩුගම ඩිපොවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් ගාල්ලේ දී. උපයා ගෙවීමේ පදනම මත, 2011 වසරේදී ඩිපෝව මගින් මිලදී ගත් බස් රථයකි. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 17 යටතේ මාතලේ හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, March 24, 2013

CTB bodied Leyland Comet bus from SLCTB Udugama depot

This photo was taken on 1981 in Galle, Southern, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Udugama depot, CTB bodied Leyland Comet bus (UG 12 / 23ශ්‍රී4203) at Galle bus stand. Acquired in 1971 to the CTB service. Photo by: Bonusboy on Flickr. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) උඩුගම ඩිපෝව යටතේ ධාවනය වූ  ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයක් 1981 වසරේ ගාල්ල බස් නැවතුමේ දී. ලේලන්ඩ් සමාගම මගින්  නිෂ්පාදිත චැසියකට මෙරටදී ලංගම මගින් බඳ එකලස් කර ඇත. මෙම බස් රථය 1971 වසරේ ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය: Geoff Bruce

Tuesday, January 8, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Udugama depot

This photo was taken on December 30, 2012 in Nuwara Eliya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udugama depot Ashok Leyland Viking Turbo Intercooler bus (UG 09 / NA-3340) at the Nuwara-Eliya bus stand. Playing under the route number 18 Udugama - Nuwara-Eliya. Acquired to the depot in June 2012 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩුගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් නුවරඑළිය බස් නැවතුමේ දී. 2012 වසරේ උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගෙන ඇති මෙම බස් රථය ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 18 යටතේ උඩුගම හා නුවරඑළිය අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on December 30, 2012 in Nuwara Eliya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.