Showing posts with label KOT. Show all posts
Showing posts with label KOT. Show all posts

Saturday, October 1, 2022

Ruby bodied Ashok Leyland Viking 193 Turbo SLTB edition bus from SLTB Kotmale depot

This photo was taken on January 30, 2019 in Pundaluoya, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kotmale depot, Ruby bodied Ashok Leyland Viking 193 Turbo bus (KOT  04 / NA-6816) at Pundaluoya bus stand. Body built by Ruby coach builders according to the SLTB specifications and acquired to the SLTB fleet in 2008. This photo was taken in January 2019 while it was allocated for the services between Pundaluoya and Thalawakale under route number 704. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොත්මලේ ඩිපෝවට අයත්, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් පුඬළුඔය බස් නැවතුමේ දී. ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුව ඉන්දියාවේ රුබී සමාගම මගින් බඳ නිමවා 2008 වසරේ ඩිපෝවට ලබා දී ඇති රථය ශ්‍රී ලංගම හා එක්වූ මුල්ම ටර්බෝ බස් රථ කාණ්ඩයට අයත්ය. 2019 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 704 යටතේ පුඬළුඔය හා තලවාකැලේ අතර ධාවනයට යොදවා තිබුණි.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 193
Coach Builder :- Ruby Coach Builders Ltd in India
Wheel Base :- 4902 mm
Steering type :- Power
Seating Capacity :- 42
Year of Manufacturing :- 2008
No of Buses :- 964
SLTB type :- B
Status :- In service

Information as at 30.01.2019

Saturday, April 6, 2019

SLTB bus stand - Pundaluoya

This photo was taken on January 30, 2019 in Pundaluoya, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Pundaluoya SLTB bus stand in January 2019. -- පුඬළුඔය ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති කොත්මලේ ඩිපෝවට අයත් බස් රථ 2019 වසරේ ජනවාරි මස 30 වන දින.

Friday, March 15, 2019

SLTB breakdown service - Kotmale depot

This photo was taken on January 30, 2019 in Pundaluoya, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kotmale depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (62-1726) in the depot premises. Lanka Ashok Leyland bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොත්මලේ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1995 වසරේ ධාවනයට එක් වූ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් බඳ සැකසු බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත.
This photo was taken on January 30, 2019 in Pundaluoya, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Thursday, February 7, 2019

Ashok Leyland Viking Turbo 54 seter SLTB edition bus from SLTB Kotmale depot

This photo was taken on January 30, 2019 in Thispane Kanda, Kotmale, Central, LK, using a Canon SX420 IS..
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kotmale depot, Ashok Leyland Viking Tubro, SLTB Edition bus (KOT 09 / NB-4245) at Thispane Kanda. Allocated for the services between Paluwatta and Nawalapitiya via Kalapitiya, Godamadiththa, Harangala, and Hapugasthalawa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොත්මලේ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් තිස්පනේ කන්ද ප්‍රදේශයේ දී. රථය පාළුවත්ත මංසන්ධිය හා නාවලපිටිය අතර (කලපිටිය, ගොඩමැඩිත්ත, හරංගල හා හපුගස්තලාව හරහා) ධාවනයට යොදවා තිබුණි. 2012 වසරේ අග භාගයේ ශ්‍රී ලංගම හා එක් වී ඇති රථය ඉන්දියාවේ රූබී කෝච් සමාගම මගින්, ශ්‍රී ලංගම වෙනුවෙන් එකලස් කල බඳකින් යුක්තය.

Thursday, December 20, 2018

Ruby bodied TATA LP 1510/36 bus from SLTB Kotmale depot

This photo was taken on November 20, 2014 in Pundaluoya, Kotmale, Nuwara-Eliya, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kotmale depot, Ruby bodied TATA LP 1510/36 bus (KOT 36 / GE-1463) in the depot premises. Allocated for the services between Gampola and Pundaluoya under the route number 729.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොත්මලේ ඩිපෝවට අයත් ටාටා TATA LP 1510/36 රුබී බඳ සහිත බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය සම්පුර්ණයෙන්ම ඉන්දියාවෙන් ආනයනය කර ඇති අතර බඳ රුබී කෝච් සමාගමේ නිෂ්පාදිතය. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 729 යටතේ ගම්පොල හා පුඬළුඔය අතර (උලපනේ, මාවතුර, මාවෙල හරහා) ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on November 20, 2014 in Pundaluoya, Kotmale, Nuwara-Eliya, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the bus -- රථයේ ඇතුලත
This photo was taken on November 20, 2014 in Pundaluoya, Kotmale, Nuwara-Eliya, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on November 20, 2014 in Pundaluoya, Kotmale, Nuwara-Eliya, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, September 5, 2016

Ashok Leyland Viking Turbo bus from SLTB Kotmale depot

This photo was taken on August 29, 2016 in Kotmale, Central, LK, using a Canon EOS 1200D.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kotmale depot, 42 seater Ashok Leyland Viking Tubro bus (KOT 13 / NB-8887) on the Kotmale dam. (pic by: Samadhi Kelaniyagama)  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොත්මලේ ඩිපෝව යටතේ ධාවනය වන ආසන 42 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් කොත්මලේ වේල්ල මත දී. රථය මාර්ග පුඬළුඔය සිට මහනුවර බලා ධාවනය වන්නකි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. (ඡායාරූපය: සමාධි කැලණියගම)

Wednesday, August 3, 2016

Ashok Leyland Lynx bus from SLTB Kotmale depot

This photo was taken on November 20, 2014 in Nuwara-Eliya, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kotmale depot, Ashok Leyalnd Lynx bus (KOT 22 / NB-6720) at Nuwara-Eliya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොත්මලේ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් LYNX වර්ගයේ බස් රථයක් මාර්ග අංක 700 ඔස්සේ පුඬළුඔය සිට නුවරඑළිය දක්වා ධාවනය වන අවස්ථාවකි. මෙම මාර්ගයේ ධාවනයට හැකියාව ඇත්තේ D කාණ්ඩයට අයත් මෙවන් කුඩා බස් රථ පමණි. නුවරඑළිය සිට පුඬළුඔය දෙසට ධාවනය වන මෙම වර්ගයේම බස් රථයක සිට ලබාගත් ඡායාරූපයකි.

Wednesday, July 20, 2016

Ruby bodied TATA 1510 D Padaviprapthi bus from SLTB Kotmale depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kotmale depot TATA 1510 D Ruby bodied single door bus (GH-4431) at Kataragama. This bus rehabilitated (2014) by Kotmale depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොත්මලේ ඩිපෝවට අයත් ටාටා 1510 D වර්ගයේ තනි දොර බස් රථයක් කතරගම දී.රුබී සමාගම මගින් ඉන්දියාවේ බඳ (body) සැකසූ මෙම බස් රථ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වන්නේ 2001 වසරේ පමණය. ධාවනයෙන් ඉවත්කර තිබුණු මෙම බස් රථයද හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් කොත්මලේ ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

Thursday, March 24, 2016

Antony bodied TATA 1510 bus from SLTB Kotmale depot

This photo was taken on November 20, 2014 in Pundaluoya, Kotmale, Nuwara-Eliya, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kotmale depot TATA 1510 bus (KOT 43 / NA-3782) at Pundaluoya. Body built by Antony garages Pvt. Ltd in India. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කොත්මලේ ඩිපෝවට අයත් ටාටා 1510 බස් රථයක් පුඬළුඔය නගරය දෙසට ධාවනය වෙමින්. 2006 වසරේ අග බාගයේ ශ්‍රී ලංගම  හා එක්ව ඇති  මෙම බස් රථයේ බඳ නිෂ්පාදනය කර  ඇත්තේ ඉන්දියාවේ ඇන්තනී ගැරේජස් පුද්ගලික සමගම විසිනි. රථය පුඬළුඔය හා නාවලපිටිය අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි.

Monday, January 19, 2015

SLTB dupply division - Kotmale depot

This photo was taken on November 20, 2014 in Pundaluoya, Kotmale, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kotmale depot, TATA LP 909/36 supply division vehicle (61-9648) in the depot premises. Latec bodied bus converted as the supply service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොත්මලේ ඩිපෝවට අයත් ටාටා LP 909/36 වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1994 වසරේ ධාවනයට එක්වී ඇති ලටෙක් බඳ සහිත බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Sunday, November 23, 2014

SLTB D type buses from SLTB Kotmale depot

This photo was taken on November 20, 2014 in Pundaluoya, Kotmale, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kotmale depot, Ashok Leyland Lynx 3900 (KOT 02 / NB-5673) and TATA LP 1510/36 (KOT 36 / GE-1463) D type buses parked in the depot premises. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) කොත්මලේ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් ලයින්ක්ස් 3900 හා ටාටා LP 1510/36 වර්ගයේ D කාණ්ඩයේ බස් රථ ද්විත්වයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථ කඳුකර මාර්ග වල ධාවනයට යොදවා ඇත.

Sunday, June 8, 2014

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Kotmale depot

This photo was taken on January 05, 2014 in Ambepussa, Sabaragamuwa, LK, using a Sony Cyber-shot™ DSC-H100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kotmale depot, Ashok Leyland Viking Turbo 54 seater bus (NB-1215) at Ambepussa. Playing to Pundaluoya from Colombo under the route number 19. Acquired to the depot in 2012 under a leasing scheme. Photo by: Supun Kavinda -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොත්මලේ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් අඹේපුස්ස ප්‍රදේශය පසු කරමින්. 2011 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගත් බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 19 යටතේ පුඬළුඔය හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. ඡායාරූපය: සුපුන් කාවින්ද

Sunday, January 5, 2014

Wesco TATA LPO 1313/55 bus from SLTB Kotmale depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kotmale depot, Wesco TATA LPO 1313/55 bus (62-7474) at Katharagama. Rehabilitated and modified by the depot workers in 2013 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොත්මලේ ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් කතරගම දී. 1998 වසරේ වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම වැඩපොළේ දී  එකලස් කර ඇති මෙම බස් රථය එවකට රුහුණු බස් සමාගමේ මාතර ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීනව ධාවනය සීමා කොට තිබියෙදී 2013 වසරේ කොත්මලේ ඩිපෝවේ සේවක පිරිස විසින් රැගෙනවිත් මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර ඇත්තේ ජනපති පදවිප්‍රාප්තිය සැමරීම පිණිසයි. අලුත්වැඩියාවේ දී රථයේ මුල් පෙනුම බොහෝ සෙයින් රැකගෙන තිබීම කැපී පෙනේ.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
බස් රථය පුනරුත්ථාපනය කිරීමට දායක වූ ඩිපෝසේවක මහත්වරුන්.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, April 3, 2013

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Kotmale depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kotmale depot, Ruby bodied TATA LP 1510/52 bus (KOT 37 / 63-4142) at Kataragama. Rehabilitated and modified by the Kotmale depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොත්මලේ ඩිපෝවට අයත් ටාටා  LP 1510/52 වර්ගයේ රුබී බඳ සහිත බස් රථයක් කතරගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති මෙම බස් රථ එවකට පොකුරු බස් සමාගම් හා එක්වන්නේ 2000 වසරේ දීය. පානදුර ඩිපෝව මගින් ධාවනයෙන් ඉවත්කර තිබී ඇති මෙම බස් රථය, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියෙ දෙවන වසර (2012) සැමරීම නිමිත්තෙන් කොත්මලේ ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

මෙම ලිපියේ අඩංගු ඇතැම් ඡායාරූප සැපයු කොත්මලේ ඩිපෝවේ සංජීව නිරෝෂන් පෙරේරා මහතාට විශේෂ ස්තූතිය

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on December 26, 2012 in Kotmale, Central LK, using a sony k800i
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතලත.
This photo was taken on December 26, 2012 in Kotmale, Central LK, using a sony k800i
Click for the full size picture.

The bus under repair -- මෙම බස් රථය අලුත්වැඩියා වෙමින්.
This photo was taken on November 14, 2012 in Kotmale, Central LK, using a sony k800i
Click for the full size picture.