Showing posts with label NT. Show all posts
Showing posts with label NT. Show all posts

Tuesday, February 21, 2023

Ruby bodied TATA LP 909/36 bus from SLTB Nittambuwa depot

This photo was taken on January 16, 2014, in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot, Ruby bodied TATA LP 909/36 bus (NT 113 / 63-0827) at the depot Engineering section. The bus acquired to Gampaha bus company the fleet in 1998. This photo was taken in January 2014 while it was parked for repairs. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 909/36 වර්ගයේ  බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 1998 වසරේ එවකට ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2014 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ අලුත්වැඩියාව වෙනුවෙන් ඩිපෝ ඉංජිනේරු අංශයේ ගාල් කොට තිබුණි.

Sunday, November 15, 2020

TVS bodied Ashok Leyland Viking 193 bus from SLTB Nittambuwa depot

This photo was taken on December 31, 2014, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot IRZAR TVS bodied Ashok Leyland Viking 193 bus (NT 63 / 63-3409) near the SLTB rest house, Kataragama. The bus acquired to the depot fleet in 2000. Rehabilitated by the depot workers in 2014 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝව යටතේ ධාවනය වන, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කතරගම ශ්‍රී ලංගම විශ්‍රාම ශාලාව ඉදිරිපිට දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථයේ බඳ සකසා ඇත්තේ ඉන්දියාවේ IRZAR TVS සමාගම විසිනි. 2000 වසරේ එවකට ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇත. 2014 වසරේ ජනපති පදවිප්‍රාප්තිය නිමිත්තෙන් මෙලෙස පූර්ණ අලුත්වැඩියාවක් සිදු කර ධාවනයට සපයා ඇති අතර අළුත්වැඩියාවේ දී රථයේ මුල් පෙනුම බොහෝ සෙයින් ආරක්‍ෂා කරගෙන ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 31, 2014, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Tuesday, November 20, 2018

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Nittambuwa depot

This photo was taken on August 02, 2018 in Weweldeniya, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot, 54 seater Ashok Leyland Viking Tubro bus (NT 103 / NC-2114) at Weweldeniya. Playing on the route no 01, from Kandy to Colombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් වේවැල්දෙණියේ දී. රථය මාර්ග අංක 01 යටතේ මහනුවර සිට කොළඹ බලා ධාවනය වන අවස්ථාවකි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. පසුපසින් ධාවයන වන්නේ මාර්ග අංක 01 යටතේ මහනුවර සිට ජා-ඇල බලා ධාවනය වන, ජා-ඇල ඩිපෝවට අයත් JL 62 / NC-0806 දරණ බස් රථයයි.

Tuesday, November 14, 2017

Wesco TATA LP 1210/52 bus from GBC Nittambuwa depot

This photo was taken in 1997 in Nittambuwa, Western, LK.
Click for the full size picture.
GBC (Gampaha Bus Company. Now Sri Lanka Transport Board) Nittambuwa depot, Wesco TATA LP 1210/52 bus (NT 99 / 62-3714) at the Nittambuwa bus stand with the route 180 Nittambuwa, Colombo. This photo is copyright to the respective photographer -- ග. බ. ස. (ගම්පහ බස් සමාගම. වර්තමාන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය) නිට්ටඹුව ඩිපෝව යටතේ ධාවනය වූ වෙස්කෝ ටාටා LP 1210/52 බස් රථයක් 1997 වසරේ නිට්ටඹුව බස් නැවතුමේ දී.  රථය මාර්ග අංක 180 ඔස්සේ නිට්ටඹුව හා කොළඹ අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි.  ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Tuesday, July 5, 2016

Kurunegala Workshop rebodied Wesco TATA 1313 bus from SLTB Nittambuwa depot

This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot Wesco TATA 1313 bus (NT 96 / 62-7136) at Nittambuwa bus stand. This bus rehabilitated and modified by SLTB Kurunegala provincial worskop. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) නිට්ටඹුව ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1313 වර්ගයේ බස් රථයක් නිට්ටඹුව බස් නැවතුමේ දී. මම බස් රථ වල බඳ වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ ශ්‍රී ලංකාවේ නිපදවා ඇත. බඳ අබලන්ව පැවතී ඇති මෙම බස් රථය කුරුණෑගල ශ්‍රී ලංගම ප්‍රාදේශීය වැඩපොළේ දී බඳ අලුත්වැඩියා කර නැවත ධාවනයට එක් කර තිබේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, November 21, 2015

SLCTB bodied Ashok Leyland Viking bus from SLCTB Nittambuwa depot

This photo was taken in 1980's in Kalutara, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / Now SLTB) Nittambuwa depot, Ashok Leyland Viking SLCTB bodied bus (NT 76 / 23ශ්‍රී7906) playing on Kataragama 32 Colombo route in 1980's. (Special thank goes to Mr. Dave Spencer) -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) නිට්ටඹුව ඩිපෝවට අයත්, ශ්‍රී ලං. ම. ග. ම. බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මාර්ග අංක 32 යටතේ කොළඹ සිට කතරගම බලා ධාවනය වන අවස්ථාවක්. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1980 දශකයේ මුල භාගයේ, කළුතර දීය. (ඡායාරූපය: ඩේව් ස්පෙන්සර් මහතා)

Friday, April 17, 2015

Bharat bodied Ashok Leyland Comet Minor bus from SLTB Nittambuwa depot

This photo was taken on December 31, 2014, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot, Bharat bodied Ashok Leyland Comet Minor bus (NT 45 / GE-3894) at Kataragama. The bus acquired to the GBC fleet in 2000. Rehabilitated by the depot workers in 2014 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝවට අයත්, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් කතරගම ශ්‍රී ලංගම විශ්‍රාම ශාලාව ඉදිරිපිට දී. 2000 වසරේ එවකට ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. පසු කාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති අතර හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් 2014 වසරේ දී ඩිපෝ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර ධාවනයට එක් කර තිබේ.

This photo was taken on December 31, 2014, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

11th January 2018 update -- 2018 ජනවාරි 11 යාවත්කාලීනය
This photo was taken on January 11, 2018, in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture
This bus at the depot premises. Allocated for the services between Nittambuwa and Pallewela -- මෙම බස් රථය ඩිපෝ පරිශ්‍රයේ දී. රථය නිට්ටඹුව සහ පල්ලෙවෙල අතර ධාවනයට යොදවා තිබුණි.  

Tuesday, July 15, 2014

Latec Kesco Ashok Leyland Viking bus from SLTB Nittambuwa depot

This photo was taken on September 03, 2012 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on September 03, 2012 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot Latec Kesco bodied Ashok Leyland Viking bus (NT 131 / 62-0364) at the Nittambuwa bus stand. Body built by Latec (Pvt) Ltd with Duple Metsec (UK). Allocated on a local route between Nittambuwa and Lenagala under the route number 348. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝවට අයත් ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් නිට්ටඹුව බස් නැවතුම්පොළේ දී. රථයේ බඳ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ ලටෙක් (Latec) සමාගම මගින් පුද්ගලීකරණය කරන ලද ලංගම කහගොල්ල වැඩපොළේ දී නිමවා 1994 වසරේ ධාවනයට එක් කොට ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 348 යටතේ නිට්ටඹුව හා ලෙනගල අතර ධාවනයට යොදවා තිබුණි.

 
This photo was taken on September 03, 2012 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, June 23, 2014

SLTB Breakdown Service - Nittambuwa depot

This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot, Ashok Leyland Comet Minor breakdown Service vehicle (61-8280) in the depot premises.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1994 වසරේ ධාවනයට එක්වී ඇති ලංකා අශෝක් ලේලන්ඩ් බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත.

Saturday, April 12, 2014

Ashok Leyland Lynx D type bus from SLTB Nittambuwa depot

This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot, Ashok Leyland Lynx D type bus (NT 101 / NB-5616) at the Nittambuwa bus stand. Allocated for the services between Nittambuwa and Giriulla via a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් Lynx D කාණ්ඩයේ බස් රථයක් නිට්ටඹුව බස් නැවතුමේ දී. 2013 වසරේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූප ලබගාන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ නිට්ටඹුව හා ගිරිඋල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, February 6, 2014

Hino HT2MLAA city bus form SLTB Nittambuwa depot

This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot, Hino HT2MLAA city bus (NA-1728) at the Nittambuwa bus stand. Acquired to the SLTB fleet in 2005 as an aid from the Japanese Government. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝවට අයත් හිනෝ HT2MLAA වර්ගයේ බස් රථයක් නිට්ටඹුව බස් නැවතුමේ දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබී ඇති මෙම බස් රථය 1993 වසරේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් ආධාර වශයෙන් මෙරටට ලැබී ඇත. මුලින් මහියංගණ ඩිපෝවට ලබා දී තිබී ඇති මෙම බස් රථය, එම ඩිපෝවෙන් ධාවනයෙන් ඉවත් කර, නිට්ටඹුව ඩිපෝවට ගෙනැවිත්දමා තිබියෙදී, නිට්ටඹුව ඩිපෝවේ සේවක මහත්වරුන්ගේ මූලිකත්වයෙන්, ධාවනයෙන් ඉවත්කර තිබුණු වෙනත් බස් රථ වල කොටස් ද උපයෝගී කොටගෙන, එන්ජිම අලුත්වැඩියාවකට ලක්කර නැවත ධාවනයට සපයා තිබේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ ගුවන්තොටුපොළ හා නිට්ටඹුව අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, January 29, 2014

Ekala Workshop bodied Ashok Leyland Viking 193 modified bus SLTB Nittambuwa depot

This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot, Ekala Workshop bodied Ashok Leyland Viking 193 modified bus (NT 103 / 62-8698) in the depot premises. Body built by SLTB Ekala central workshop and acquired to the GBC fleet in 1998. This photo was taken in January 2014 after an overhaul repair.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ශ්‍රී ලංගම ඒකල මධ්‍යම වැඩපොළේදී බඳ නිමවා 1998 වසරේ එවකට ගම්පහ බස් සමාගම හා එකතු වී ඇති බස් රථයකි. 2014 වසරේ ජනවාරි මස ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ පූර්ණ අලුත්වැඩියාවකි පසු ධාවනයට ලබා දීමට සූදානමින් තිබුණි. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත, පැති ජනේල සහ පසුපස ප්‍රධාන වීදුරුව වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය විය.
This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, January 16, 2014

Colombo Rider Ashok Leyland Viking bus from SLTB Nittambuwa depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot, Colombo Rider Ashok Leyland Viking bus (NT 24 / GB-5673) at Kataragama. Rehabilitated and modified by the Nittambuwa depot workers in 2013 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝවට අයත්, කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කතරගම දී. 2000 වසරේ බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වී ඇත්තේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. පසුකාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති මෙම බස් රථය 2013 වසරේ දෙසැම්බර් මස, නිට්ටඹුව ඩිපෝ සේවක පිරිස විසින් මෙලෙස පූර්ණ බඳ අලුත්වැඩියාවකට ලක්කර නැවත ධාවනයට එකතු කර ඇත්තේ, ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍ප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි. අලුත්වැඩියාවේ දී රථයේ මුල් පෙනුම ආරක්ෂා කර ගැනීමට උත්සහ කර තිබීම අගය කල යුතුය.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus (at Nittambuwa bus stand)  -- මෙම බස් රථයේ පිටුපස පෙනුම නිට්ටඹුව බස් නැවතුමේ දී.
This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, August 11, 2013

Mitsubishi Fuso Aero Star city bus from SLTB Nittambuwa depot

This photo was taken on February 24, 2012  in Nittambuwa, Western, LK, using a Sony DSC W55.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot Mitsubishi Fuso Aero Star city bus (NT 17 / NA-0473) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝවට අයත් Mitsubishi Fuso Aero Star වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2005 වසරේ මෙම බස් රථ ශ්‍රී ලංගමට ලැබෙන්නේ, 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයට ලැබෙන ජපන් ආධාර වශයෙනි. කලක් ජපානයේ භාවිතා කර ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය.

Side view -- බස් රථයේ පැති පෙනුම. (මෙම රථයේ පිටුපස දොරටුව අනෙක් බස් රථ වල මෙන් හැකිලෙන දොරටුවක් නොවේ)
This photo was taken on February 24, 2012  in Nittambuwa, Western, LK, using a Sony DSC W55.
Click for the full size picture.

This photo was taken on February 24, 2012  in Nittambuwa, Western, LK, using a Sony DSC W55.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on February 24, 2012  in Nittambuwa, Western, LK, using a Sony DSC W55.
Click for the full size picture.
This photo was taken on February 24, 2012  in Nittambuwa, Western, LK, using a Sony DSC W55.
Click for the full size picture.
This photo was taken on February 24, 2012  in Nittambuwa, Western, LK, using a Sony DSC W55.
Click for the full size picture.

Monday, May 27, 2013

TVS bodied Ashok Leyland Viking modified bus from SLTB Nittambuwa depot

This photo was taken on September 03, 2012  in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot TVS bodied Ashok Leyland Viking modified bus (NT 76 / 63-3752) at the Nittambuwa bus stand. Redy to leave for Dunumala on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ TVS බඳ සහිත බස් රථයක් නිට්ටඹුව බස් නැවතුම්පොළේ දී. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා රථයෙහි මුල් පෙනුම වෙනස් වී ඇති බව දක්නට ලැබේ. ඡයාරූප ලබාගන්නා අවස්ථාවේ දුනුමාල බලා ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on September 03, 2012  in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, January 20, 2013

Ekala bodied Ashok Leyland Viking modified bus from SLTB Nittambuwa depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB)  Nittambuwa depot, Ekala Workshop bodied Ashok Leyland Viking bus (NT 25 / 63-0380) at Katharagama. This bus rehabilitated and modified (2012) by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  නිට්ටඹුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කතරගම දී. ඉන්දියාවෙන් ගෙන්වූ අශෝක් ලේලන්ඩ් තට්ටු (chassis) මත, එකල ඉංජිනියරින් ආයතනය මගින් (පුද්ගලීකරණය කරන ලද ලං.ග.ම. මධ්‍යම වැඩපොළ) බඳ සකසා මෙම බස් රථ මෙරටදී නිමවා ඇත. ඉතා සීමිත බස් ගණනක් පමණක් ධාවනයට එක් වී ඇත. සුදු පසුබිමේ පහලින් නිල් ඉරි වර්ෂයෙන් මෙහි මුල් වර්ණ විය. ධාවනයෙන් ඉවත්කර තිබුණු මෙම බස් රථයද ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් නිට්ටඹුව ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ පැති ජනේල, ඉදිරිපස මුහුණත හා පිටුපස මුහුණතද මුල් පෙනුමෙන් වෙනස් කොට තිබේ.


This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, September 29, 2012

SLTB bus stand - Nittambuwa

This photo was taken on January, 2016 in Nittambuwa, Western, LK, using a A Google Maps Camera Car.
Click for the full size picture.
Nittambuwa SLTB bus stand in January 2016. -- නිට්ටඹුව ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති නිට්ටඹුව හා කුරුණෑගල දකුණ ඩිපෝවන්ට අයත් බස් රථ 2016 වසරේ ජනවාරි මස.

This photo was taken on September 03, 2012  in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Nittambuwa depot Ashok Leyland buses at the Nittambuwa bus stand in September 2012 -- නිට්ටඹුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකිනග් වර්ගයේ බස් රථ 2012 සැප්තැම්බර් මස 03 වන දින නිට්ටඹුව බස් නැවතුමේ දී. 

Tuesday, September 4, 2012

LAL bodied Ashok Leyland Viking bus from SLTB Nittambuwa depot

This photo was taken on September 03, 2012  in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot Lanka Ashok Leyland bodied Ashok Leyland Viking bus (NT 34 / 62-2655) at the Nittambuwa bus stand. This bus rehabilitated by depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් නිට්ටඹුව බස් නැවතුම්පොළේ දී. 1999 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ හෝමාගම පිහිටි ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ වැඩපොළේ දී එකලස් කරන ලද්දකි. පසුකාලීනව ධාවනයෙන් ඉවත්කර තිබී ඇති මෙම බස් රථය ජනාධිපති දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර සැමරීම නිමිත්තෙන් 2010 වසරේ දෙසැම්බර් මස නිට්ටඹුව ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත මෙලෙස ජනතා සේවයට යොදවා ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on September 03, 2012  in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.