Showing posts with label EMB. Show all posts
Showing posts with label EMB. Show all posts

Thursday, April 17, 2025

Bharat bodied Ashok Leyland Comet Minor bus from SLTB Embilipitiya depot

This photo was taken on January 30, 2014, in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot, Bharat bodied Ashok Leyland Comet Minior bus (EMB 85 / GD-9895) at the Embilipitiya bus stand. The bus, fully made in India, was added to the depot fleet in 2001 and, at the time the photo was taken, it used to operate on the 'Urubokka- Embilipitiya' route under route number 168. This photo was taken in January 2014 while it was parked in Embilipitiya bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඇඹිලිපිටිය බස් නැවතුමේ දී. 2001 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. මාර්ග අංක 168 යටතේ ඌරුබොක්ක හා ඇඹිලිපිටිය අතර ධාවනයට යොදවා තිබුණු බස් රථය 2014 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඇඹිලිපිටිය බස් නැවතුමේ ගාල් කොට තිබුණි.

Saturday, January 2, 2021

Ruby bodied TATA LP 1510/52 bus from SBC Embilipitiya depot

This photo was taken in 2004, in Colombo, Western, LK.
Click for the full-size picture.
Sabaragamuwa Bus Compay Ltd. (SBC/ Now SLTB) Embiliptiya depot, Ruby bodied TATA LP 1510/52 bus (EMB 69 / 63-4083) in the Colombo central bus stand in 2004. The bus acquired to the fleet in 2000. Allocated for the services between Embilipitiya and Colombo under the route number 03. Photo courtesy: Ceylon Bus Circle. -- සබරගමුව බස් සමාගමේ (ස.බ.ස. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝව යටතේ ධාවනය වූ, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක්, වර්ෂ 2004 දී කොළඹ මධ්‍යම බස් නැවතුම් පරිශ්‍රයේ දී. ඉන්දියාවේ රුබී සමාගම මගින් බඳ සකසා 2000 වසරේ එවකට සබරගමුව බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 03 යටතේ ඇඹිලිපිටිය හා කොළඹ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය උපුටා ගැනීම: ලංකා බස් කවය.

Wednesday, December 19, 2018

SLTB breakdown service - Embilipitiya depot

This photo was taken on December 18, 2018 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (61-5783) coming out from the depot premises. Lanka Ashok Leyland bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයෙන් පිටතට පැමිණෙන ආකාරය. 1993 වසරේ ධාවනයට එක් වූ ලංකා අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත.

Saturday, September 22, 2018

TVS bodied Ashok Leyland Comet Minior bus from SLTB Embilipitiya depot

This photo was taken on January 30, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot, TVS bodied Ashok Leyland Comet Minor bus (62-6462) in the depot premises. Allocated for the services between Dorapane and Embilipitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිපදව ඇති මෙම බස් රථය 1997 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ දොරපනේ හා ඇඹිලිපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, March 2, 2017

Ashok Leyland Viking Hinopower bus SLTB Embilipitiya depot

This photo was taken on January 30, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot, Ashok Leyland Viking Hinopower bus (EMB 75 / NA-1132) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2005 වසරේ මුල භාගයේ ලංගම රථ ඇණිය හා එක්වී ඇත. රථය මාර්ග අංක 461 යටතේ බුළුතොට හා ඇඹිලිපිටිය අතර ධාවනයට යෙදවූවකි.

Thursday, June 2, 2016

Ashok Leyland Viking TVS bodied bus from SLTB Embilipitiya depot

This photo was taken on September 25, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot Ashok Leyland Viking TVS bodied bus (63-1244) playing on a local route to Emblipitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඇඹිලිපිටියේ දී. රථය මාර්ග අංක 457 යටතේ ඇඹිලිපිටිය බලා ධාවනය වන අවස්ථාවකි. 1998 වසරේ ලංගම රථ ඇණිය හා එක් වූ බස්  රථයකි.

Monday, July 20, 2015

Latec TATA LP 1510/52 bus from SLTB Embilipitiya depot

This photo was taken on September 25, 2014, in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot Latec TATA LP 1510/52 bus (EMB 52 / GD-8037) at Embilipitiya. Body built by Latec with Duple Metsec (UK) and acquired to the SGBC fleet in 2000. Rehabilitated and modified by the depot workers in 2012 to celebrate the President's induction. Allocated for the services between Suriyawewa and Embilipitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඇඹිලිපිටිය නගරයේ දී. රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී නිමවා 2000 වසරේ ධාවනයට එක් කර ඇත.  පසු කාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති රථය හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් 2012 වසරේ දී ඇඹිලිපිටිය ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ මුල් පැති ජනේල වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ සූරියවැව හා ඇඹිලිපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on September 25, 2014, in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Sunday, February 22, 2015

Azad bodied Ashok Leyland 12M FE luxury bus from SLTB Embilipitiya depot

This photo was taken on October 16, 2014 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot, Azad bodied Ashok Leyland 12M FE luxury bus (NB-8742) in the Maharagama depot premises. Acquired to the SLTB fleet in 2014. Allocated for the on the southern expressway between Maharagama and Matara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, අසාද් බඳ සහිත අශෝක් ලේලන්ඩ් 12M FE වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මහරගම ඩිපෝ පරිශ්‍රයේ දී. උපයා ගෙවීමේ පදනම මත 2014 වසරේ ඩිපෝව මගින් මිලදී ගෙන ඇති බස් රථයකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම හා මාතර අතර සේවාවන් සඳහා යොදවා තිබුණි.

This photo was taken on October 16, 2014 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on October 16, 2014 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on October 16, 2014 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, November 1, 2014

Azad bodied Ashok Leyland Viking AC luxury bus from SLTB Embilipitiya depot

This photo was taken on October 16, 2014 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot, Azad bodied Ashok Leyland Viking AC luxury bus (NB-2806) in the Maharagama depot premises. The bus acquired to the SLTB fleet in 2012. Allocated for the services on the southern expressway between Maharagama and Galle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් AC වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මහරගම ඩිපෝ පරිශ්‍රයේ දී. උපයා ගෙවීමේ පදනම මත 2012 වසරේ ඩිපෝව මගින් මිල දී ගත් බස් රථයකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මහරගම හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on October 16, 2014 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, September 26, 2014

Antony bodied TATA LP 1512/42 Turbo bus from SLTB Embilipitiya depot

This photo was taken on September 25, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka transport Board (SLTB) Embilipitiya depot, Antony bodied TATA LP 1512/42 Turbo bus (EMB 63 / NB-8067) at the Embilipitiya bus stand. Body built by Antony Garages Pvt. Ltd. Acquired to the SLTB fleet in June 2014. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝව යටතේ ධාවනයට එක් වූ, ඇන්තනී බඳ සහිත ටාටා LP 1512/42 Turbo වර්ගයට අයත් බස් රථයක් ඇඹිලිපිටිය බස් නැවතුමේ දී. රථයේ බඳ ඉන්දියාවේ Antony Garages පුද්. සමාගමේ නිෂ්පාදිතය. 2014 වසරේ ජුනි මස, විශේෂ ධාවන අවශ්‍යතා මත උපයා ගෙවීමේ පදනමෙන් මෙම වර්ගයේ බස් රථ ද්විත්යක් ඩිපෝවට ලබාගෙන ඇති අතර ශ්‍රී ලං.ග.ම. සතු ප්‍රථම ටාටා 1512 බස් රථ වන්නේ මේවාය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මෙම බස් රථය ඌරුබොක්ක හා ඇඹිලිපිටිය අතර ධාවනයට යොදවා තිබුණි. අනෙක් බස් රථය හැටන් හා ඇඹිලිපිටිය අතර දිනපතා ධාවනයට යොදවා ඇත.

This photo was taken on September 25, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on September 25, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on September 25, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on September 25, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on September 25, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, April 18, 2014

SLTB breakdown service - Embilipitiya depot

This photo was taken on January 30, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot, Mercedes-Benz LP 322/42  breakdown service vehicle (23ශ්‍රී0874) in the depot premises. Mercedes-Benz LP 322/42 CTB bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් LP 322/42 වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1963 වසරේ ධාවනයට එක්වූ ලංගම බඳ සහිත පැරණි  බස් රථයක් කාර්මික සේවා රථයක් ලෙස පරිවර්ථනය කර සකසා ඇත.

Saturday, March 29, 2014

Lanka Ashok Leyland Viking bus from SLTB Embilipitiya depot

This photo was taken on January 30, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot, Lanka Ashok Leyland Viking bus (EMB 09 / 62-1991) in the depot premises. Body built in Sri Lanka by Lanka Ashok Leyland Limited. Rehabilitated and modified in 2013 by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථයේ බඳ ලංකා අශෝක් ලෙනන්ඩ් සමාගම මගින් මෙරට දී (හෝමාගම වැඩපොළේ දී) නිමවා ඇත. 1995 වසරේ ධාවනයට එක්වී ඇති රථය පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබියෙදී ඇඹිලිපිටිය ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර ඇත්තේ ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම පිණිසය.

This photo was taken on January 30, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, March 7, 2014

SLTB bus stand - Embilipitiya

This photo was taken on January 30, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Embiltpiya SLTB bus stand in January 2014 -- ඇඹිලිපිටිය ශ්‍රී ලංගම බස් නැවතුම්පොළේ නවතා ඇති ශ්‍රී ලංගම ඇඹිලිපිටිය ඩිපෝවට අයත් බස් රථ 2014 වසරේ ජනවාරි මස 30 වන දින.

Friday, January 31, 2014

Dimo TATA LPO 1313/47 bus from SLTB Embilipitiya depot

This photo was taken on January 30, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot, Dimo TATA LPO 1313/47 bus (EMB 53 / 62-3894) in the depot premises. Body built by Dimo Lanka Auto Assembly Ltd. Acquired to the PTS fleet in 1995. - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LP 1313/55 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ටාටා LPO 1313/47 වර්ගයේ තට්ටුවට ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් මෙරටදී බඳ එකලස්  කර ඇති රථය එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ රථ ඇණිය හා එකතු වී ඇත්තේ 1995 වසරේදීය. රථයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on January 30, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on January 30, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on January 30, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, November 29, 2013

Ashok Leyland Viking Turbo 49 seater bus from SLTB Embilipitiya depot

This photo was taken on November 27, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot, Ashok Leyland Viking Turbo 49 seater bus bus (NB-6649) at the Colombo central bus stand. Ready to leave for Embilipitiya via route No 03. Acquired to the depot in 2013 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) ඇඹිලිපිටිය ඩිපෝවට, උපයා ගෙවීමේ පදනම මත 2013 වසරේ මිල දී ගත් අශෝක් ලේලන්ඩ් ටර්බෝ වර්ගයේ ආසන 49 බස් රථයකි. රථය මාර්ග අංක 03 යටතේ ඇඹිලිපිටිය හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. ඡායාරූපය ලබාගත්තේ කොළඹ මධ්‍යම බස් නැවතුමේ ඇඹිලිපිටිය වේදිකාවේ දීය.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 27, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, November 5, 2013

Ashok Leyland Viking AC luxury bus from SLTB Embilipitiya depot

This photo was taken on October 28, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot, Ashok Leyland Viking AC luxury bus (NB-5550) at the Colombo central bus stand. Ready to leave for Negombo via newly opened Katunayake expressway [E 03]. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ දී. රථය කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ මීගමුව බලා ධාවනය වීමට සූදානමින්. 2012 වසරේ දී, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් ලබාගත් බස් රථයකි.

This photo was taken on October 28, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, August 2, 2012

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Embilipitiya depot

This photo was taken on July 02, 2012, in Karapitiya, Galle, Southern LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot, Ashok Leyland Viking 210 Turbo bus (EMB 73 / NB-1209) at the Karapitiya bus satnd. Acquired to the depot fleet in September 2012 under a special leasing scheme. This photo was taken in July 2012 while it was allocated for the services between Embilipitiya and Karapitiya under route number 61. Another Ashok Leyland Viking Hinopower bus (NA-4221) belongs to the Koggala depot also at the next. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් කරාපිටිය බස් නැවතුමේ දී. 2012 වසරේ ධාවනයට එක්වී ඇති රථය උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇත. 2012 වසරේ ජූලි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය ඇඹිලිපිටිය හා කරාපිටිය අතර ධාවනයට යොදවා තිබුණි. වම් පසින් දැක්වෙන අනෙක් බස් රථය කොග්ගල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනෝපවර් වර්ගයේ බස් රථයකි.