 |
This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Sri Lanka Transport Board (SLTB) Galle depot driver training School (DTS), Lanka Ashok Leyland Comet Minor bus (62-2343) in the depot premises. -- ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්රී ලං.ග.ම.) ගාල්ල රියදුරු අභ්යාස විද්යාලයට අයත්, ලංකා අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ රියදුරු පුහුණු සේවා බස් රථයකි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ හෝමාගම වැඩපොළේ දී බඳ එකලස් කර ඇති රථය ධාවනයට එක්වී ඇත්තේ 1995 වසරේය.
 |
This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210. Click for the full size picture. |