Showing posts with label TW. Show all posts
Showing posts with label TW. Show all posts

Sunday, March 17, 2024

SLTB breakdown service - Thanamalwila depot

This photo was taken on March 15, 2024, in Thanamalwila, Uva, LK, using an Apple iPhone XR.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Thanamalwila depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (62-2255) in the depot premises. Ashok Leyland Comet Minor bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තණමල්විල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1995 වසරේ ධාවනයට එක් වූ බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත.
This photo was taken on March 15, 2024, in Thanamalwila, Uva, LK, using an Apple iPhone XR.
Click for the full-size picture.

Tuesday, September 21, 2021

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Thanamalwila depot

This photo was taken on March 19, 2019, in Wellawaya, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB)  Thanamalwila depot, Ashok Leyland Viking 210 Turbo bus (TW 20 / NB-8279) at the Wellawaya bus stand. The bus was acquired to the SLTB fleet in 2014. The bus was traveling from Tissamaharama to Colombo on December 31, 2017, when it met with a serious accident in the Thanamalwila area. The vehicle was severely damaged in the accident and the conductor Namal Kaushalya died on the spot. The vehicle was later sent to the Badulla Regional Workshop for repairs and was put back into operation in March 2018 after a complete overhaul. This photo was taken at the Wellawaya bus stand on March 19, 2019, and at the time of taking the photo, the bus was ready to run towards Thanamalwila. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තණමල්විල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් වැල්ලවාය බස් නැවතුමේ දී. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංගමට ලැබී ඇති බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. මෙම බස් රථය, 2017 වසරේ දෙසැම්බර් මස 31 වන දින තිස්සමහාරාම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියෙදී, තණමල්විල ප්‍රදේශයේ දී දරුණු අනතුරකට ලක්වී ඇත. අනතුරින් රථයේ කොන්දොස්තර වරයා ලෙස සේවය කල නාමල් කෞශල්‍ය මහතා ජීවිතක්‍ෂයට පත්වී ඇති අතර මගීන් රැසක්ද තුවාල ලබා ඇත. එම අන්නතුරෙන් බස් රථයට ද දැඩි හානි සිදුවී ඇති අතර අලුත්වැඩියාව සඳහා රථය ශ්‍රී ලංගම බදුල්ල ප්‍රාදේශීය වැඩපොළ (සමවායය) වෙත යොමු කර ඇත. පූර්ණ අලුත්වැඩියාවකින් පසු 2018 වසරේ මාර්තු මස නැවත ධාවනයට එක්වී ඇති රථය, 2019 වසරේ මාර්තු මස 19 වන දින ඡායාරූපය ලබාගනන්නා අවස්ථාවේ වැල්ලවායේ සිට තණමල්විල බලා ධාවනයට සූදානමින් තිබුණි.

This bus which was sent to the SLTB Badulla Regional Workshop for repairs after the accident -- අනතුරෙන් පසු අලුත්වැඩියාව සඳහා ශ්‍රී ලංගම බදුල්ල ප්‍රාදේශීය වැඩපොළ වෙත යැවුණු මෙම බස් රථය වැඩපොළ පරිශ්‍රයේ දී.
This photo was taken in January 2018, in Badulla, Uva, LK.
Click for the full-size picture.

Saturday, August 10, 2019

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Thanamalwila depot

This photo was taken on March 19, 2019 in Wellawaya, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thanamalwila depot, Ashok Leyland Viking Turbo 54 seater bus bus (TW 07 / NA-9041) at the Wellawaya bus stand. Allocated for the services between Wellawaya and Badulla under the route number 998/8. Acquired to the depot in 2011 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තණමල්විල ඩිපෝවට, උපයා ගෙවීමේ පදනම මත 2011 වසරේ මිලදී ගෙන ඇති අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් වැල්ලවාය බස් නැවතුමේ දී. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 998/8 යටතේ වැල්ලවාය හා බදුල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, January 7, 2018

Ruby bodied Ashok Leyland Viking Turbo SLTB edition bus from SLTB Thanamalwila depot

This photo was taken on August 17, 2012 in Colombo Central Bus Stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thanamalwila depot, Ruby bodied Ashok Leyland Viking Tubro, SLTB Edition bus (NB-4002) at the Colombo central bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තණමල්විල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. රථය මාර්ග අංක 98 යටතේ තණමල්විල හා කොළඹ අතර ධාවනයට යෙදවූවකි. 2012 වසරේ අග භාගයේ ලංගම හා එක් වී ඇති මෙම බස් රථය ඉන්දියාවේ රූබී කෝච් සමාගම මගින්, ලංගම වෙනුවෙන් විශේෂයෙන් එකලස් වූ බඳක් සහිත බස් රථයකි.

Thursday, November 26, 2015

Latec TATA 1510 (DM bodied) Padaviprapthi bus from SLTB Thanamalwila depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Thanamalwila depot Latec TATA 1510 (DM bodied) bus (GD-7101) at Kataragama. This bus rehabilitated and modified by depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තණමල්විල ඩිපෝවට අයත් ලටෙක් ටාටා 1510 වර්ගයේ බස් රථයක් කතරගම දී. මම බස් රථ වල බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ (2001 වසරේ) ශ්‍රී ලංකාවේ නිපදවා ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. ධාවනයෙන් ඉවත් කර තිබුණු මෙම බස් රථයද හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් (2013) තණමල්විල ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.