Showing posts with label DR. Show all posts
Showing posts with label DR. Show all posts

Sunday, February 9, 2025

Ashok Leyland Viking 222 Hino Power bus from SLTB Deraniyagala depot

This photo was taken on November 17, 2016, in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, Ashok Leyland Viking  222 Hinopower bus (NA-4179) in the depot premises. Acquired to the depot in 2007. This photo was taken in November 2016 while it was waiting for fueling. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 හිනෝපවර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා 2007 වසරේ ඩිපෝවට ලබා දී ඇත. 2016 වසරේ නොවැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඉන්ධන සපයා ගැනීම වෙනුවෙන් ගාල් කොට තිබුණි.

Monday, June 8, 2020

Ruby bodied TATA LP 1510/36 bus from SLTB Deraniyagala depot

This photo was taken on June 07, 2020 in Anhettigama, Sabaragamuwa, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, Ruby bodied TATA LP 1510/36 bus (DR 03 / GG-0662) at Anhettigama. The bus acquired to the fleet in 2000 under the Galle depot. Allocated for the services on a local route between Hingurana and Deraniyagala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/36 බස් රථයක් අංහෙට්ටිගම ප්‍රදේශයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති බස් රථය 2000 වසරේ එවකට රුහුණු බස් සමාගමේ ගාල්ල ඩිපෝව හා එක්වී ඇත. ධාවන අවශ්‍යතා මත පසුකාලීනව දැරණියගල ඩිපෝව වෙත ලැබී ඇති බස් රථය ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ හිඟුරණ හා දැරණියගල අතර ධාවනයට යොදවා තිබුණි.

Wednesday, February 20, 2019

Ruby bodied TATA LP 1510/36 bus from SLTB Deraniyagala depot

This photo was taken on November 17, 2016 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Dearaniyagala depot, Ruby bodied TATA LP 1510/36 bus (DR 16 / GE-1458) in the depot premises. Allocated for the services between Dehigasdeniya and Deraniyagala.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝවට අයත් ටාටා TATA LP 1510/36 රුබී බඳ සහිත බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය සම්පුර්ණයෙන්ම ඉන්දියාවෙන් ආනයනය කර ඇති අතර බඳ රුබී කෝච් සමාගමේ නිෂ්පාදිතය. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග දෙහිගස්දෙනිය හා දැරණියගල අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, July 31, 2018

Lanka Ashok Leyland Comet Minor bus from SLTB Deraniyagala depot

This photo was taken on November 17, 2016 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, Lanka Ashok Leyland Comet Minor bus (DR 05 / 61-8820) at the Deraniyagala bus stand. Allocated for the services between Hathkela and Dearaniyagala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් දැරණියගල බස් නැවතුම්පොළේ දී. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර ඇති මෙම බස් රථය 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ හත්කෑල හා දැරණියගල අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, October 5, 2017

Latec TATA 909 bus from SLTB Deraniyagala depot

This photo was taken on May 29, 2015 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot Latec TATA 909 bus (61-9705) at Dearaniyagala town. The bus allocated on a local route to Mawattenna. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා 909 බස් රථයක් දැරණියගල නගරයේ දී. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ මාවත්තැන්න බලා ධාවනයට යොදවා තිබුණි. මෙම ඡායාරූපය ලබාගත් අවධියේ දැරණියගල බස් නැවතුම ඉදිවෙමින් පැවති හෙයින්, බස් රථ ගාල් කරන ලද්දේ නගරයේ මග දෙපසය.  ටාටා 909 වර්ගයේ තට්ටුවක් (chassis) යොදාගෙන ලටෙක් සමාගම හා ඩියුපල් මෙට්සෙක් සමාගම විසින් මෙරටදී (පුද්ගලික කරණය කරන ලද ලංගම වැඩපොළ වල දී) බඳ එකලස් කර ඇත. 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ලැබුණු බස් රථ වේ.

This photo was taken on May 29, 2015 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, July 26, 2017

SLTB Breakdown Service (Deraniyagala depot)

This photo was taken on November 17, 2016 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot TATA 1210 breakdown service vehicle (29ශ්‍රී1429) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝවට අයත් ටාටා 1210 වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ශ්‍රී ලං.ම.ග.ම. මැනුම් අනුව රුබී සමාගම මගින් බඳ සැකසූ බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත.

Tuesday, April 18, 2017

SLTB Supply Division (Deraniyagala depot)

This photo was taken on November 17, 2016 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot TATA 1210 Supply Division lorry (23ශ්‍රී9072) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) දැරණියගල ඩිපෝවට අයත් ටාටා 1210 වර්ගයේ සම්පාදක සේවා රථයක්ඩි ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. මෙහි ලියාපදිංචි අංකය 23ශ්‍රී9072 වේ. පැරණි ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත, ටාටා 1210 E බස් රථයක් පරිවර්ථය කර සකසා ඇත.

Sunday, November 27, 2016

SLTB bus stand - Deraniyagala

This photo was taken on November 17, 2016 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Deraniyagala SLTB bus stand in November 2016.  -- දැරණියගල ශ්‍රී ලංගම බස් නැවතුම්පොළේ නවතා ඇති දැරණියගල ඩිපෝවට අයත් බස් රථ. 2016 වසරේ නොවැම්බර් මස 17 වන දින.

Friday, June 5, 2015

Ruby bodied TATA LP 1510/42 bus from SLTB Deraniyagala depot

This photo was taken on May 29, 2015, in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, Ruby bodied TATA LP 1510/42 bus (NA-3551) at Deraniyagala. Acquired to the SLTB fleet in 2006. Allocated for the services between Hathkela and Deraniyagala -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් දැරණියගල දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය දැරණියගල සිට හත්කෑල බලා ධාවනය වෙමින් තිබුණි.

Friday, January 2, 2015

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Deraniyagala depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, Ruby bodied TATA LP 1510/52 bus (DR 22 / 63-4201) at Katharagama. The bus acquired to the CMBC Angoda depot fleet in 2000. Rehabilitated by the Deraniyagala depot workers in 2014 to celebrate the President's induction. Allocated for the services between Avissawella and Deraniyagala under the route number 699. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. රුබී සමාගම මගින් ඉන්දියාවේ බඳ නිමවා ඇති මෙම බස් රථය 2000 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ අංගොඩ ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇත. අංගොඩ ඩිපෝව මගින් ධාවනයන් සීමාකර තිබී ඇති මෙම බස් රථය, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් දැරණියගල ඩිපෝවේ සේවක පිරිස විසින් 2014 වසරේ මෙලෙස අළුත්වැඩියා කර නැවත ධාවනයට එක් කර තිබේ. රථයේ යතුර සමඟ ඇති දුරස්ථ පාලකයක් මගින් එන්ජිම පණ ගැන්විය හැකි ලෙස සකසා තිබීම විශේෂත්වයකි. මාර්ග අංක 699 යටතේ අවිස්සාවේල්ල හා දැරණියගල අතර ධාවනයට යෙදවීමට නියමිතය.

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, December 23, 2014

SLCTB bodied TATA LP 1210/36 bus from SLTB Deraniyagala depot

This photo was taken on May 04, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, SLCTB bodied TATA LP 1210/36 bus (DR 34 / 30ශ්‍රී2380) in the depot premises. Body built by the SLCTB and acquired to the fleet in 1983 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝවට අයත්, ශ්‍රී ලං.ම. ග.ම. බඳ සැකසූ ටාටා LP 1210/36 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය 1983 වසරේ ධාවනයට එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ අතිරේක බස් රථයක් ලෙස භාවිතා විය.

This photo was taken on May 04, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, December 8, 2014

Ruby bodied Ashok Leyland Viking 193 bus from SLTB Deraniyagala depot

This photo was taken on May 03, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, Ruby bodied Ashok Leyland Viking 193 bus (63-3034) at the Deraniyagala bus stand. Acquired to the SBC fleet in 1999. Rehabilitated in 2012 by the Deraniyagala depot workers to celebrate the President's induction. Allocated on a local route between Deraniyagala and Polgaswatta under the route number 616. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් දැරණියගල බස් නැවතුමේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 1999 වසරේ එවකට සබරගමුව බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබියෙදී 2012 වසරේ මෙලෙස දැරණියගල ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා ඇත්තේ ජනාධිපති තුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි. ඡායාරූප ලබාගන්නා අවසථාවේ මාර්ග අංක 616 යටතේ දැරණියගල හා පොල්ගස්වත්ත අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on May 04, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, June 3, 2014

Ruby bodied TATA LP 1510/25 bus form SLTB Deraniyagala depot

This photo was taken on March 27, 2014 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, Ruby bodied TATA LP 1510/25 bus (DR 33 / 63-4086) at the Colombo central bus stand. Allocated for the services between Avissawella and Colombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුම් පරිශ්‍රයේ දී. 2000 වසරේ එවකට සබරගමුව බස් සමාගමේ දැරණියගල ඩිපෝව හා එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වීමට සූදාමින් තිබුණි.

Thursday, March 20, 2014

Latec TATA LP 909/36 bus from SLTB Deraniyagala depot

This photo was taken on May 29, 2015 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, Latec TATA LP 909/36 bus (DR 14 / 61-9914) at Deraniyagala. Allocated for a local route between Kehelwala and Deraniyagala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 909/36 බස් රථයක් දැරණියගල දී. ටාටා 909 වර්ගයේ තට්ටුවක් (chassis) යොදාගෙන ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ මෙරටදී (පුද්ගලීකරණය කරන ලද ලංගම කහගොල්ල වැඩපොළේ දී) බඳ එකලස් කර ඇත. 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. ඡායාරූප ලබාගත් අවස්ථාවේ රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කෙහෙල්වල හා දැරණියගල අතර ධාවනයට යොදවා තිබුණි. 

මෙම ඡායාරූපය ලබාගත් අවධියේ දැරණියගල බස් නැවතුම ඉදිවෙමින් පැවති හෙයින්, බස් රථ ගාල් කරන ලද්දේ නගරයේ මග දෙපසය. 
This photo was taken on May 29, 2015 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

රථය 2013 වසරේ නොවැම්බර් මස රාජකාරී කටයුත්තක් සඳහා කොළඹට පැමිණි අවස්ථාවක මහරගම නගරයේ දී.
This photo was taken on November 20, 2013 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, November 25, 2013

Ashok Leyland Viking AC luxury buses from SLTB Deraniyagala depot

This photo was taken on November 13, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on November 07, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, AZAD bodied Ashok Leyland Viking AC luxury buses (NB-6667 / NB-6646) at the Central Bus Stand, Pettah.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපබෝගී බස් රථ ද්විත්වයෙහි පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී ලබාගත් ඡායාරූප වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මෙම රථ කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ මීගමුව හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Saturday, July 13, 2013

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Deraniyagala depot

This photo was taken on May 04, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot Ruby bodied TATA LP 1510/52 bus (63-4187) in the depot premises. Rehabilitate by the SLTB Deraniyagala depot. --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයකි. 2000 වසරේ හෝමාගම ඩිපෝවට ලැබී ඇති මෙම බස්රථය ධාවනයන් සීමා කර තිබියෙදී, දැරණියගල ඩිපෝව මගින් මෙලෙස පූර්ණ අලුත්වැඩියාවක් සිදුකර නැවත ධාවනයට එකතු කර තිබේ. වර්තමානයේ ගලිගමුව - කොළඹ වැනි දුර සේවා සඳහාද රථය යොදා ගැනේ.

This photo was taken on May 04, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 04, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, May 29, 2013

SLTB breakdown service - Deraniyagala depot

This photo was taken on May 04, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, TATA LP 1210/32 breakdown Service vehicle (29ශ්‍රී0871) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝවට අයත්, ටාටා LP 1210/32 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී.

Saturday, May 4, 2013

SLCTB bodied TATA LP 1210/42 modified bus from SLTB Deraniyagala depot

This photo was taken on May 04, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, SLCTB bodied TATA LP 1210/42 modified bus (30ශ්‍රී2970) at the Deraniyagala bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝව යටතේ ධාවනය වන, 1983 වසරේ ශ්‍රී ලං.ම.ග.ම. යටතේ බඳ සැකසූ ටාටා LP 1210/42 වර්ගයේ බස් රථයක් දැරණියගල බස් නැවතුමේ දී. පසුකාලීනව සිදු කල අලුත්වැඩියාවන් නිසා එහි මුල් පෙනුම සම්පූරනයෙන්ම පාහේ වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 618/1 යටතේ දැරණියගල හා හත්කෑල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on May 04, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, November 13, 2012

Antony bodied TATA LP 1510/52 bus from SLTB Deraniyagala depot

This photo was taken on June 22, 2012  in Avissawella SLTB Bus Stand , Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Daraniyagala depot, Antony bodied TATA LP 1510/52 bus (DR 78 / NA-4332) at the Avissawella bus stand with the route number 699 Avissawella - Deraniyagala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් අවිස්සාවේල්ල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ ඇන්තනී ගැරේජස් (පුද්.) සමාගම විසිනි. 2007 වසරේ ධාවනයට එක් වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 699 යටතේ අවිස්සාවේල්ල හා දැරණියගල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on June 22, 2012  in Avissawella SLTB Bus Stand , Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.

Wednesday, June 27, 2012

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Deraniyagala depot

This photo was taken on June 22, 2012, in Avissawella SLTB Bus Stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Daraniyagala depot Ashok Leyland Viking 210 Turbo bus (NB-3310) at the Avissawella SLTB bus stand. Acquired to the depot in 2012 under a leasing scheme. This photo was taken in June 2012 while it was allocated for the services between Deraniyagala and Welikanda under route Number 48. --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් අවිස්සාවේල්ල ශ්‍රී ලංගම බස් නැවතුම්පොළේ දී. 2012 වසරේ දී, උපයා ගෙවීමේ පදනම මත මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. 2012 ජුනි මස ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 48 ඔස්සේ දැරණියගල හා වැලිකන්ද අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on June 22, 2012, in Avissawella SLTB Bus Stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.