Showing posts with label YatunuwaraWo. Show all posts
Showing posts with label YatunuwaraWo. Show all posts

Tuesday, March 9, 2021

SLTB supply division - Yatinuwara workshop

This photo was taken on 11 February 2021 in Kadugannawa, Central LK using a Xiaomi Mi 9T
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Yatuinuwara workshop, TATA LP 1210/36 supply division vehicle (41ශ්‍රී8673) in the workshop premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ප්‍රාදේශීය වැඩපොළට අයත් ටාටා  LP 1210/36 වර්ගයේ සම්පාදන සේවා රථයක් වැඩපොළ පරිශ්‍රයේදී.  ලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇති අතර නැවත ලියාපදිංචියෙ දී '41ශ්‍රී' කාණ්ඩයේ ලියාපදිංචි අංකයක් ලැබී ඇත.

Saturday, August 31, 2013

Voll bodied Mercedes-Benz OP 312 bus from SLTB Yatinuwara Workshop

This photo was taken on August 29, 2013 in  Kandy, Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Yatinuwara workshop, Voll bodied Mercedes-Benz OP 312 bus (22ශ්‍රී3453) in the workshop premises. Body built by Voll, Switzerland. Acquired to the CTB in 1958. Currently using as the staff bus of the workshop . -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ප්‍රාදේශීය වැඩපොළට අයත්, වෝල් බඳ සහිත මර්සිඩීස් බෙන්ස් OP 312 බස් රථයකි. මෙම බස් රථ, ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීමට සමගාමීව (1958 දී) ලංගම රථ ඇණිය හා එකතු වී ඇත. බඳ (body) ස්විස්ටර්ලන්තයේ වෝල් කොච් සමාගම මගින් නිෂ්පාදිතය. වර්තමානයේ වැඩපොළේ සේවක ප්‍රවාහන රථය ලෙස භාවිතා වේ.




This photo was taken on August 29, 2013 in  Kandy, Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
This photo was taken on August 29, 2013 in  Kandy, Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on August 29, 2013 in  Kandy, Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
This photo was taken on August 29, 2013 in  Kandy, Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
රථයේ රියදුරු නවරත්න මහතා.
This photo was taken on August 29, 2013 in  Kandy, Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.