Showing posts with label Head office. Show all posts
Showing posts with label Head office. Show all posts

Tuesday, June 10, 2014

CTB bodied Mercedes-Benz LP312/32 modified bus from SLTB head office

This photo was taken on March 20, 2014 in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Head office, CTB bodied Mercedes-Benz LP312/32 Staff bus (23ශ්‍රී3962) in the Thalangama depot premises. Acquired to the CTB Kegalle depot in 1970. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ප්‍රධාන කාර්යාලයට අයත්, ලංගම බඳ සහිත මර්සිඩීස් බෙන්ස් LP312/32  වර්ගයේ E කාණ්ඩයට අයත් බස් රථයක් තලංගම ඩිපෝ පරිශ්‍රයේ දී. 1970 වසරේ ලංගම කෑගල්ල ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති රථයේ බඳ ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේදී නිමවා ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මුල් පෙනුම වෙනස් වී ඇති මෙම බස් රථයට වර්තමානයේ ජවය සැපයෙන්නේ ටාටා එන්ජිමක් මගිනි. ප්‍රධාන කාර්යාලයේ සේවක පිරිස් ප්‍රවාහනය සඳහා රථය යොදා ගනී.

Thursday, October 31, 2013

Mobile Engineering Service vehicle from SLTB Head office

This photo was taken on October 30, 2013 in SLTB Head office premises, Narahenpita, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Head office, TATA LP 1210/52  mobile engineering service vehicle (23ශ්‍රී5517) parked in the Head office premises.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ප්‍රධාන කාර්යාලය යටතේ ධාවනය වන ටාටා LP 1210/52 වර්ගයට අයත් ජංගම ඉංජිනේරු සේවා රථයක් ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී.