Showing posts with label NER. Show all posts
Showing posts with label NER. Show all posts

Wednesday, September 24, 2014

ISUZU Cubic city bus from SLTB Nuwara-Eliya regional office

This photo was taken on July 30, 2014 in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya regional office, ISUZU Cubic city bus (NA-0612) in the Gampola depot premises. Acquired to the SLTB fleet in 2005 as a Tsunami aid from the Japanese Government. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්‍යාලයට අයත් 'ISUZU Cubic' වර්ගයේ බස් රථයක් ගම්පොල ඩිපෝ පරිශ්‍රයේ දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් ආධාර වශයෙන් ලංකාවට ලැබී ඇත. මුලින් ශ්‍රී ලංගම තලංගම ඩිපෝවට අනියුක්ත වී ඇති මෙම රථය පසුකාලීනව උඩහමුල්ල ඩිපෝවේ අලුත්වැඩියා කර අම්බලන්තොට ඩිපෝව යටතේ හම්බන්තොට හා මත්තල ගුවන්තොටුපොළ අතර ධාවනයට යොදවා ඇත. පසුව එම සේවාව අත්හිටුවීමත් සමඟ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය මගින් නැවත අලුත්වැඩියා කර නුවරඑළිය ඩිපෝව යටතේ සේවයට අනියුක්ත කොට තිබේ.

This photo was taken on July 30, 2014 in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, June 7, 2013

Ashok Leyland Viking AC luxury bus from SLTB Nuwara-Eliya regional offiice

This photo was taken on June 06, 2013  in Central Bus Stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya regional offiice, Ashok Leyland Viking AC luxury bus (NB-5548) at the Colombo central bus stand . Ready to leave for Hatton under the Route no 18 Hatton - Colombo Luxury service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑලිය ප්‍රාදේශීය කාර්යාලය යටතේ මාර්ග අංක 18 ඔස්සේ හැටන් හා කොළඹ අතර ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් AC, සුඛෝපබෝගී බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුමේ දී.