Showing posts with label HK. Show all posts
Showing posts with label HK. Show all posts

Sunday, June 18, 2023

Ashok Leyland 12M SLTB edition bus from SLTB Hanguranketa depot

This photo was taken on February 23, 2021, in Karalliyadda, Teldeniya, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Hanguranketa depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (HK 22 / ND-9514) in Kandy. Acquired to the depot fleet in September 2019 under a special leasing scheme. This photo was taken in December 2021 while it was allocated for the services between Hanguranketa and Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හඟුරන්කෙත ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් මහනුවර බෝගම්බර දී. 2019 වසරේ සැප්තැම්බර් මස, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. 2021 වසරේ පෙබරවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය හඟුරන්කෙත සිට මහනුවර බලා ධාවනය වෙමින් පැවතිණි.

Tuesday, February 2, 2021

Bharat bodied Ashok Leyland Lynx 4200 bus from SLTB Hanguranketha depot

This photo was taken on March 17, 2016, in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Hanguranketha depot, Bharat bodied Ashok Leyalnd Lynx 4200 bus (HK 49 / NC-3035) in the depot premises. The bus acquired to the SLTB fleet in 2015. Allocated for the services between Padiyapelella and Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හඟුරන්කෙත ඩිපෝවට අයත්, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් Lynx 4200 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2015 වසරේ ඩිපෝවට ලැබී ඇත. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ පදියපැලැල්ල හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on March 17, 2016, in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Interior of the bus -- රථයේ ඇතුලත
This photo was taken on March 17, 2016, in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

This photo was taken on March 17, 2016, in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Wednesday, February 19, 2020

Ashok Leyland Viking Turbo 42 seater bus from SLTB Hanguranketha depot

This photo was taken on February 13, 2020 in Padiyapelella, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hanguranketha depot, 42 seater Ashok Leyland Viking Tubro bus (HK 14 / NB-8900) at Padiyapelella. Playing on a local route from Padiyapelella to Hanguranketha. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හඟුරන්කෙත ඩිපෝව යටතේ ධාවනය වන ආසන 42 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් උඩ පදියපැලැල්ල නාන පීල්ල අසල දී. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය පදියපැලැල්ලේ සිට හඟුරන්කෙත බලා ධාවනය වෙමින් තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Wednesday, July 19, 2017

SLTB bus stand - Hanguranketha

This photo was taken on March 17, 2016 in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Hanguranketha SLTB bus stand in March 2016. -- හඟුරන්කෙත ශ්‍රී ලංගම බස් නැවතුම්පොළේ නවතා ඇති හඟුරන්කෙත ඩිපෝවට අයත් බස් රථ. එම අවස්ථාවේ රිකිල්ලගස්කඩ බලා මාර්ගයේ ධාවනය වන බස් රථයක් ද පසෙකින් දිස් වේ. 2016 වසරේ මාර්තු මස 17 වන දින.

Saturday, June 10, 2017

SLTB Supply division (Hanguranketha depot)

This photo was taken on March 17, 2016 in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hanguranketha depot Latec TATA 909 supply division lorry (62-3758) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හඟුරන්කෙත ඩිපෝවට අයත් ලටෙක් ටාටා 909 වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී.

Friday, May 12, 2017

Ashok Leyland Comet Minior bus from SLTB Hanguranketa depot

This photo was taken on March 17, 2016 in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hanguranketa depot, Ashok Leyland Comet Minior bus (HK 08 / GE-3890) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හඟුරන්කෙත ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මිනි බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2001 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ (ක.මෙ.බ.ක.) මීතොටමුල්ල ඩිපෝව හා එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය.

Saturday, December 17, 2016

Ruby bodied TATA 1210 C bus from SLTB Hanguranketa DTS

This photo was taken on March 17, 2016 in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hanguranketa driver training school (DTS), Ruby bodied TATA 1210 c bus (HK 25 / 61-3733) at in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හඟුරන්කෙත ඩිපෝවේ රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් ටාටා 1210c වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථ වල බඳ Ruby Coach සමාගමේ නිෂ්පාදිතය. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනයට එක්වූ බස් රථයකි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on March 17, 2016 in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, May 14, 2016

SLTB Breakdown Service (Hanguranketha Depot)

This photo was taken on March 17, 2016 in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Hanguranketha depot TATA 1210 breakdown service vehicle (60ශ්‍රී3702) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හඟුරන්කෙත ඩිපෝවට අයත් ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. පැරණි ටාටා 1210 ඉන්දියානු බඳක් බස් රථයක්, ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

This photo was taken on March 17, 2016 in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Friday, March 18, 2016

Ashok Leyland Viking modified bus from SLTB Hanguranketha depot

This photo was taken on March 17, 2016 in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Hanguranketha depot Ashok Leyland Viking Bus (HK 36 / 63-2779) in the Depot premises. This bus rehabilitated and modified by the depot -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හඟුරන්කෙත ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. අනතුරකට ලක්වීමෙන් පසු ඩිපෝව මගින් අලුත්වැඩියා කර මෙලෙස ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ මුල්  පෙනුම වෙනස් වී තිබුනද රථය ඉතා හොඳ ධාවන තත්වයෙන් පවත්වාගෙනයාම පැසසිය යුතුය. පදියපැලැල්ල හා මහනුවර අතර ධාවනයට යොදවා අත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on March 17, 2016 in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Friday, September 27, 2013

Ashok Leyland Comet Minor bus from SLTB Hanguranketha depot

This photo was taken in 2005 in Hanguranketha, Nuwara Eliya, Central, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hanguranketha depot, Ashok Leyland Comet Minor bus (HK 21 / 62-3597) at Hanguranketha. This photo is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හඟුරන්කෙත ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් බස් රථයක 2005 වසරේ ලබාගන්නා ලද ඡායාරූපයකි. රථය 1996 වසරේ ධාවනයට එක්වූ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී බඳ එකලස් කරන ලද්දකි. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.