Showing posts with label UD. Show all posts
Showing posts with label UD. Show all posts

Friday, September 3, 2021

Lanka Ashok Leyland Comet Minor bus from SLTB Udadumbara depot

This photo was taken on February 22, 2018, in Hasalaka, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Udadumbara depot, Lanka Ashok Leyland Comet Minor bus (UD 01 / 62-3591) in the depot premises. Body built by Lanka Ashok Leyland and acquired to the fleet in 1996.This photo was taken in 2018 while it was parked in the depot premises as an extra bus. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩදුම්බර ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1996 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට ඒක වී ඇති රථයේ බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් නිමවා ඇත. 2018 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ අතිරේක බස් රථයක් ලෙස ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.

Friday, October 5, 2018

SLTB Supply division - Udadumbara depot

This photo was taken on February 22, 2018 in Hasalaka, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udadumbara depot Latec TATA LP 909/36 supply division vehicle (61-9910) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩදුම්බර ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 909/39 වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී.

Monday, February 26, 2018

Ruby bodied TATA LP1510/42 bus from SLTB Udadumbara depot

This photo was taken on February 22, 2018 in Hasalaka, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udadumbara depot, Ruby bodied TATA LP 1510/42 modified bus (UD 13 / NA-3529) at the Hasalaka bus stand.  It's awaiting for the turn to leave for Ratnaella. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩදුම්බර ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් හසලක බස් නැවතුමේ දී. 2006 වසරේ සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් (පුද්.) සමාගම විසිනි. රථය හසලක සහ රත්නඇල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

This bus at the Rathna Ella village (Pic by: Anushka Dodangoda)  -- මෙම බස් රථය රත්නඇල්ල ගම්මානයේ දී (ඡායාරූපය: අනුෂ්ක දොඩන්ගොඩ)
This photo was taken on February 19, 2018 in Ratnaella, Uva, LK, using a Lenovo A7020a48.
Click for the full size picture.

Friday, January 26, 2018

SLTB breakdown service - Udadumbara depot

This photo was taken on July 22, 2017 in Kandy, Central, LK, using a Sony Xperia M4 Aqua.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udadumbara depot, TATA 1210 breakdown service vehicle (23ශ්‍රී8139) in Kandy. Photo by: Tharindu Wickramaratne-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩදුම්බර ඩිපෝවට අයත් ටාටා 1210 වර්ගයේ ඉන්ජිනේරු සේවා රථයක් මහනුවර දී. රථය ටාටා 1210 වර්ගයේ ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත. ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න

Monday, May 16, 2016

Ruby bodied TATA 1510 bus from SLTB Udadumbara

This photo was taken on February 05, 2016 in Meegolla, Hasalaka, Central, LK, using a Canon IXUS 210.
Click for full size picture.
Sri Lanka Transport Board (SLTB) Udadumbara depot, Rudy bodied TATA 1510 bus (UD 25 / NA-2853) playing to Wasgamuwa on Hasalaka-Wasgamuwa road. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩදුම්බර ඩිපෝවට අයත් ටාටා 1510 වර්ගයේ බස් රථයක් වස්ගමුව බලා ධාවනය වන අවස්ථාවක හසලක, මීගොල්ලේ දී. 2006 වසරේ ශ්‍රී ලං.ග.ම.ට ලැබුණු, සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත බස් රථයකි.

Sunday, September 20, 2015

Ashok Leyland Viking Turbo bus from SLTB Ududumbara depot

This photo was taken on September 18, 2015 in Kandy, Central, LK, using a Nokia X2-00.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (S.L.T.B.)  Ududumbara depot, Ashok Leyland Viking Turbo bus (UD 39 / NB-9452) in Kandy. (Pic by: Achinthya Sithuranaka) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) උඩදුම්බර ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ බස් රථයක් මහනුවර නගරයේ දී. රථය මහනුවර හා මහියංගණය අතර ධාවනයට යොදවා තිබුණි. (ඡායාරූපය: අචින්ත්‍ය සිතුරංක)

Thursday, June 12, 2014

Antony bodied TATA LP 1510/52 bus from SLTB Udadumbara depot

This photo was taken on June 04, 2014  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ududumbara depot, Antony bodied TATA LP 1510/52 bus (UD 26 / NA-3322) at the Colombo central bus stand. Allocated for the services between Wasgamuwa and Colombo under route number 38. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩදුම්බර ඩිපොවට අයත්, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුම් පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 38 යටතේ වස්ගමුව හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, February 3, 2014

Latec TATA LP 1510/52 bus from SLTB Udadumbara depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udadumbara depot, Latec TATA LP 1510/52 bus (UD 02 / 63-4418) at Katharagama. Body built by Latec with Duple metsec. Rehabilitated in 2013 by the Ududumbara depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩදුම්බර ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. ලටෙක් සමාගම බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව මෙරටදී බඳ එකලස් කර ඇති මෙම බස් රථය 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කර තිබියෙදී ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් 2013 වසරේ දී ඩිපෝ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.