Showing posts with label PP. Show all posts
Showing posts with label PP. Show all posts

Sunday, February 12, 2023

Ruby bodied TATA LP 1510/42 bus from SLTB Point Pedro depot

This photo was taken on September 22, 2017, in Point Pedro, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Point Pedro depot, Ruby bodied TATA LP 1510/42 bus (NA-4832) at the Point Pedro bus stand. The bus acquired to the SLTB fleet in 2007. This photo was taken in September 2017 while it was Allocated for the service between Point Pedro and Chavakachcheri under route number 765. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පේදුරුතුඩුව ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/42 බස් රථයක් පේදුරු තුඩුව බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 ධාවනයට එක්වී ඇත. 2017 වසරේ සැප්තැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ පේදුරුතුඩුව සහ චාවකච්චේරිය අතර ධාවනයට යොදවා තිබුණි.

Saturday, February 22, 2020

Ashok Leyland Comet Minor bus from SLTB Point Pedro depot

This photo was taken on September 22, 2017 in Point Pedro, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Point Pedro depot, Ashok Leyland Comet Minor bus (PP 15 / GE-0130) in the depot premises. Acquired to the fleet in year 2000. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පේදුරුතුඩුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති මෙම බස් රථය 2000 වසරේ ධාවනයට එක්වී ඇත. පසුකාලීන අළුත්වැඩියාවන් නිසා රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ.

Friday, December 8, 2017

SLTB bus stand - Point Pedro

This photo was taken on September 22, 2017 in Point Pedro, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Point Pedro SLTB bus stand in September 2017. -- පෙදුරු ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති පේදුරුතුඩුව ඩිපෝවට අයත් බස් රථ 2017 වසරේ සැප්තැම්බර් මස 22 වන දින.

Wednesday, October 25, 2017

TATA LP 909/49 Star bus from SLTB Point Pedro depot

This photo was taken on September 22, 2017 in Point Pedro, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Point Pedro depot, TATA LP 909/49 Starbus (NA-9694) in the depot premises. Body built by TATA Marcopolo, India. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පේදුරුතුඩුව ඩිපෝව යටතේ ධාවනය වන  ටාටා LP 909/49 ස්ටාර් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2011 වසරේ දී උතුරු වසන්තය ව්‍යාපෘතිය යටතේ උතුරු ආණ්ඩුකාර කාර්යාලය මගින් ඩිපෝවට ලබා දී ඇත. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ ටාටා මාර්කෝපොලෝ සමාගම මගින් නිෂ්පාදිතය. පසුකාලීන අලුත්වැඩියාවකින් පසු රථයේ ප්‍රධාන වීදුරුව වෙනස් වී ඇති බව පෙනෙන්නට තිබේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ පේදුරුතුඩුව හා පොන්නාලෛ අතර ධාවනය යොදවා තිබුණි.

Tuesday, July 7, 2015

SLTB breakdown service - Point Pedro depot

This photo was taken on September 22, 2017 in Point Pedro, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Point Pedro depot, Ashok Leyland Comet breakdown service vehicle (23ශ්‍රී8366) in the depot premises. CTB bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පේදුරුතුඩුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1977 වසරේ ධාවනයට එක්වී ඇති ලංගම බඳ සහිත බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Wednesday, February 19, 2014

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Pointpedro depot

This photo was taken on January 30, 2014 in the Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Point Pedro depot Ashok Leyland Viking Turbo 54 seater bus (PP 33 / NB-3202) at the Colombo central bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පේදුරුතුඩුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. රථය මාර්ග අංක 04 ඔස්සේ පේදුරුතුඩුව හා කොළඹ අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. 2013 වසරේ අග භාගයේ දී උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගෙන ඇත.

2017 අගෝස්තු මස 24 වන දින යාවත්කාලීනය: ධාවනයට එක්වී වසර 04 කට ආසන්න කාලයක් ගත වූවද තවමත් මෙම බස් රථය ම.බ. ක. පරිශ්‍රයේ බස් රථ අතර නොමද ආකර්ෂණයකට ලක් වූ බව කිව යුතුය. මාර්ග අංක 87 යටතේ පේදුරුතුඩුව හා කොළඹ අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි.
This photo was taken on August 24, 2017 in the Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2019 පෙබරවාරි මස 23 දින යාවත්කාලීනය.

This photo was taken on February 23, 2020 in the Omanthayi, Northern, LK.
Click for the full size picture.
This photo was taken on February 23, 2020 in the Omanthayi, Northern, LK.
Click for the full size picture.
2020 පෙබරවාරි මස 23 දින පේදුරුතුඩුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියෙදී මෙම බස් රථ විරුද්ද දෙසින් පැමිණි වෑන් රථයක ගැටී ඇති අතර අනතුරෙන් පසු රථ දෙකම ගිනිගෙන අලාභ හානි වී ඇත. එම මාරාන්තික අනතුරෙන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර විසි දෙනෙකු පමණ තුවාල ලබා ඇතයි සැලයි. ඔවුන්ට ලංගම බස් අඩවියේ බලවත් කණගාටුව.

Wednesday, February 5, 2014

Ruby bodied Ashok Leyland Viking bus from SLTB Point Pedro depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using an Olympus VG120,D705.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Point Pedro depot, Ruby bodied Ashok Leyland Viking bus (63-0432) at Kararagama. Rehabilitated in 2013 by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පේදුරුතුඩුව ඩිපෝවට අයත්, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් කතරගම දී. 1998 වසරේ ධාවනයට එක්වී ඇති, සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම රථයේ බඳ රුබී කෝච් බිල්ඩර්ස් සමාගමේ නිෂ්පාදිතය. පසුකාලීනව ධාවනයන් සීමාකර තිබී ඇති රථය, පේදුරුතුඩුව ඩිපෝ සේවක පිරිස විසින් 2013 වසරේ දී මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා ඇත්තේ ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම පිණිසයි.

Wednesday, November 6, 2013

BRIJ bodied Ashok Leyland Viking bus from SLTB Point Pedro depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using an Olympus VG120,D705.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Point Pedro depot, BRIJ bodied Ashok Leyland Viking bus (63-0402) at Kararagama. Rehabilitated (2012) by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) පේදුරුතුඩුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් කතරගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ Brij Associates සමාගමේ නිෂ්පාදිතය. ධාවනය සීමාකර තිබී ඇති රථය, පේදුරුතුඩුව ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා ඇත්තේ ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි. 1998 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත.

Wednesday, August 7, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Point Pedro depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Point Pedro depot Ashok Leyland Viking Turbo 54 seater bus (PP 51 / NA-9026) at Anuraadhapura. Playing to Point Pedro (Jaffna) on the route number 87 from Colombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පේදුරුතුඩුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් අනුරාධපුර දී. රථය මාර්ග අංක 87 ඔස්සේ කොළඹ සිට පේදුරුතුඩුව බලා ධාවනය වන අවස්ථාවකි. උපයා ගෙවීමේ පදනම මත, 2011 වසරේ අග බාගයේ ඩිපෝවට ලබාගත් බස් රථයකි.

Wednesday, September 26, 2012

Ashok Leyland Viking Hinopower bus from SLTB Point Pedro depot

This photo was taken on September 22, 2012  in Jaffna, Northern, LK, using a Nokia 2730.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Point Pedro depot, Ashok Leyland Viking Hinopower bus (PP 44) near the Nallur Kovil, Jaffna. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පේදුරු තුඩුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනෝපවර් වර්ගයේ බස් රථයක් යාපනය නල්ලුර් කෝවිල අසලදී.