Showing posts with label EVR. Show all posts
Showing posts with label EVR. Show all posts

Saturday, April 2, 2016

TATA 1510 Padavprapthi bus from SLTB Eravur depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Eravur depot TATA 1510 bus (63-3966) at Kataragama town. This bus rehabilitated by  Eravur depot workers (2013) to celebrate the President's induction. -- ජනපති පදවිප්‍රාප්තිය නිමිත්තෙන් 2013 වසරේ එරාවුර් ඩිපෝ සේවක පිරිස විසින් අලුත්වැඩියා කර නැවත ධාවනයට එකතු කල ටාටා 1510 රුබී බඳ සහිත බස් රථය කතරගම නගරය හරහා ගමන්ගන්නා අතරතුර.

Sunday, June 22, 2014

Ashok Leyland Viking Hinopower bus from SLTB Eravur depot

This photo was taken on May 20, 2014 in Kurunegala, North Western, LK, using a Sony Cyber-shot™ DSC-H100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Eravur depot, Ashok Leyland Viking Hinopwer bus (NA-3855) at Kurunegala. Recently re-bodied by the Ekala Lakdiwa workshop. Playing to Puttalam from Kalmunai under the route number 48/81. Photo by: Supun Kavinda -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) එරාවුර් ඩිපොවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනෝපවර් වර්ගයේ බස් රථයක් කුරුණෑගල දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. මෑත කාලීනව ඒකල පිහිටි ලක්දිව වැඩපොළේ දී පූර්ණ බඳ අලුත්වැඩියාවකට ලක්වී ඇති බව නිරීක්‍ෂණය වේ. මාර්ග අංක 48/81 යටතේ කල්මුණේ සිට පුත්තලම බලා ධාවනය වන අවස්ථාවකි. ඡායාරූපය: සුපුන් කාවින්ද.

Tuesday, February 18, 2014

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Eravur depot

This photo was taken on March 28, 2013 in Kalmunai, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Eravur depot, Ruby bodied TATA LP 1510/52 bus (EVR 06 / 63-3963) at the Kalminai bus stand. Awaiting to leave for Batticaloa.   -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) එරාවුර් ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/52  බස් රථයක් කල්මුනේ බස් නැවතුම්පොළේ දී. රථය 2000 වසරේ ධාවනයට එක් වූවකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ කල්මුනේ සිට මඩකලපුව බලා ධාවනයට සූදානමින් තිබුණි.

This photo was taken on March 28, 2013 in Kalmunai, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, July 24, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Eravur depot

This photo was taken on March 28, 2013 in Ampara, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Eravur depot, Ashok Leyland Viking Turbo 54 seater bus (NB-3305) at the Ampara bus stand with a Deyata Kirula exhibition special duty. Allocated for the services under the route no. 48 between Batticaloa and Colombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) එරාවුර් ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 කින් යුත් බස් රථයක් අම්පාර බස් නැවතුමේ දී. රථය මාර්ග අංක 48 ඔස්සේ මඩකලපුව හා කොළඹ අතර ධාවනය වන්නකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ දැයට කිරුළ ප්‍රදර්ශනයෙ විශේෂ සේවාවක් වෙනුවෙන් යොදවා තිබුණි.  2012 වසරේදී, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි.

Monday, April 29, 2013

SLTB breakdown service - Eravur depot

This photo was taken on March 28, 2013  in Ampara, Eastern LK, using a Sony Ericsson st18i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Eravur depot, TATA LP 1210/36 breakdown service vehicle (30ශ්‍රී2121) at the Ampara bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) එරාවුර් ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ කාර්මික සේවා රථයක් අම්පාර බස් නැවතුම්පොළේ දී. ශ්‍රීලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත. (ඡායාරූපය දමින්ද ප්‍රසංගික)