Varieties - බස් වර්ග

                    

                    

                   

                    


                    


                   



Albion
Austin
Bedford
Fiat
Hyundai
Ikarus
Nissan Diesel
TAM
Trans

SUB VARIETIES -- අතුරු බස් වර්ග

Main Type
Chassis Type
Body type

#

Austin
Ikarus

Austin
Fiat

Fiat
Mercedes-Benz

Volvo

Ashok Leyland

Ashok Leyland
Ashok Leyland

A

Albion
Leyland
Mitsubishi


B

Volvo

ISUZU
ISUZU
ISUZU
Leyland

C

Ashok Leyland 
Ashok Leyland

Leyland
Leyland
Ashok Leyland
ISUZU


E

ISUZU

F

Hyundai

Leyland
Mitsubishi


G

Great Wall

J

ISUZU
ISUZU

K

Hino


L

CTB
Mercedes-Benz
Mercedes-Benz
TATA
Mercedes-Benz
TATA
TATA
TATA
TATA
TATA
Ashok Leyland

M

Trans

MCW
MCW
Mitsubishi
ISUZU
ISUZU

O

Bedford

Mercedes-Benz
Mercedes-Benz

R

AEC

AEC

AEC

S

Ashok Leyland

T

Ashok Leyland
Leyland

Leyland

Leyland

Leyland
Leyland

ISUZU

ISUZU

U

Ashok Leyland
ISUZU

Nissan Deasal


V

Ashok Leyland
Ashok Leyland

Ashok Leyland

Ashok Leyland

X

King Long


Z

YUTONG

YUTONG


32 comments:

  1. උත්පල
    මෙන්න මේ බස් වර්ගත් ලංගම තිබුනා.
    Ikarus හංගේරියාවෙ නිෂ්පාදනයක්.අන්තිම බස් එක 22ශ්‍රී1945 1980ගනන්වලත් ජර්මන් ටෙක් එකේ පාවිච්චි කලා.
    Magirus Deutz ජර්මන් නිශ්පාදනයක් .එයාර් කූල් ඩීසල් එන්ජිමක් තිබුන එකම ලංගම බස් එක.
    Csepal මේකත් හංගේරියන්.1975 විතර කීපයක් තිබුනා ලංකාවෙ බොඩි ගහපුවා.
    Fiat බස් 1980 ගනන් වල්ත් නුවර ඩිපෝවල තිබුනා.

    ReplyDelete
    Replies
    1. බොහෝමයක් බස් වර්ග වල පින්තූර සපයා ගැනීම ගොඩක් අමාරුයි. සමහර වර්ග වල පින්තූර ඇත්තෙම නැහැ. ඔය Chepal කියන වර්ගය ගැන මම අසා තිබුනා. Fiat OM බස් එකක පින්තූර ටිකක් තියෙනවා ඉක්මනින් ලිපියක් දෙන්න උත්සහ කරන්නම්. ඔබේ තොරතුරු වලට ගොඩක් ස්තූතියි!

      Delete
    2. galle depot eke 1987 wage kale thibuna TAM kiyala bus. yogoslowia kiyala thamai kiwwe.

      Delete
    3. TAM eke pinthoorayak thiyenawa SRI LANKAN BUSES pothe.

      Delete
    4. උත්පල cheetah වල original පෙනුම තියෙන photo දාන්න බැරිද, වෙනස් කරපු ආපදා රථ වෙනුවට

      Delete
  2. http://transpressnz.blogspot.com.au/2011/12/ikarus-bus-in-budapest-1960s.html
    See this link for the Ikarus bus.This is the same one CTB had.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තොරතුරට.. :)

      Delete
  3. Uthpala,
    obage mema web adawiya mama imahath agaya karana athara ma kiyana thorathuru sambandawa soyabalanna
    1. 1970 gananwala thibuna tiger cub kiyala bus wargayak galle depot eke mathaka hatiyata 22sri saha 23sri kanda wala 1980 ganawala mul bhagayeth eka bus ekak dhawanaya una. mema bus eke enigma idiripasa yatin pihitala thibune. pasu kaalayaka galle dipo engineeruwan wisin chasiya modify karala Leyland engine ekak thiyala dhawanaya kara mdakalapuwa-galle athara. me bus ekata api podikale kiuwe pangediya bus eka kiyala eke hadayatikak pan gediyak wage.

    2. TAM kiyala yugosloviyawen genapu bus wagayak thibuna 1987 passé samahara bus original body ekath ekka awa eewagema chassi witharak genath eekala work shop eke body haduwa. mama uthsaha kara foto hoyaganna bariuna. mama anek dipo gana danne naha galle nam thibuna.(mee original body bus ekak 1989 di akurassedi nilwala gangata thallu kara kiyala aaranchiy ekale hitapu viplawakarayo.

    3. Hyundai bus dekak thibuna galle depo eke. mee bus eke bodya fiber namuth engine wala aapu prassnayak hinda duwanna bari una passé kaleka galle dipo eke aya eekata izusu auto gear engine ekak thiyala hadala dhawanayakra eetapasse dakke naha. mekath 1987- 1988 kale wage aawe. meke thawakathawak thibuna me bus gaththu nisa depo adhikari mahaththyata Hyundai karekak labuna kiyala.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔබේ තොරතුරු වලට. :)

      Delete
    2. galle thibuna tider cub bus 2 mata mathakai ekak 22-3812 aneth eka 22-3737 min 3812 passa original widiyatama thibuna idiripasa wenas karala 3737 nam depasama wenas karala. anthimata 1987 thama i dawanaya une in passe dakke nehe.

      Delete
    3. අකිල හරි 22-3812 නම් මට හොඳට මතකයි.

      Delete
    4. ටයිගර් කබ් බස් රථ දෙකක් ගාල්ල ඩිපෝවේ තිබුණා මටත් මතකයි. එක බසයක් ගාල්ල සහ නරාවල-පෝද්දල අතර ධාවනය වුණා.

      Delete
  4. fiat bus kandy north/matale/teldeniya hasalaka thibune 650e truck chassy for bus body from italy9LAST COLOMBO MATALE 23/1823).
    OM -Same time small version of fiat(om tigretto with CO3 4cyl diesel).
    csepel 452 copy of a man from hungary(truck chassy)the first bus with modern fail safe air bus in ctb(i restored with another mate when i trained at nittambuwa in 1979).skoda triler bus last seen with a leyland power plus modify at rathmalana depot running colombo galle or somewhere w/out trailor
    TAM eka TAM 500 air cool similer to deutz also a copied from germany
    let you more if interested
    asoka ruwandeniya-australia(75-79 cgtti)

    ReplyDelete
    Replies
    1. We already added a Fiat 650. we also searching for an OM. :( Thanks a lot for your information. :)

      Delete
    2. morriss wargaye bus ctb thibuna neda

      Delete
    3. ow! Morris bus thibila thiyenwa :)

      Delete
  5. aluth turbo bus ekei hino power bus ekei loku venasak thiyenavada? vege ehema?

    ReplyDelete
  6. ford simpson kiyana bus wargaya gana hoyala balanna.

    ReplyDelete
  7. frod simposn lankawata awey Pakistan walin

    ReplyDelete
  8. CTB akata bus walata amtarawa boot service akakuth teyanawa ,nagadeepaya ta yanna

    ReplyDelete
  9. රජයේ සේවිකාවන් වන අපි බම්බලපිටිය සිට මිරිස්වත්ත දක්වා එකම බසයකින් ගමන් කිරීම නිසා අපේ ගමන් ගාස්තුව අඩුවුයෙමු. නමුත් මට්ටක්කුලිය ඩිපෝවෙන් යොදවා ඇති මිරිස්වත්ත බසය දැන් ප.ව 4.30 පෙර බම්බලපිටියෙන් පිටත්වේ. එවිට අපට මෙම බසය වෙත කාර්යාලයේ සිට ඒමට ඒමට නොහැකිවේ. මෙම බසය 4.30 වන විට බොරුල්ල ද පසුකර යයි. රජයේ සේවක සුබසාධනය සදහා යොදවා ඇති මෙම ලංගම සේවා පාරේ නිකරුනේ ධාවනයට වඩා තව විනාඩි 05ක් හෝ 10ක් පසුකර ථාවනය ආරම්භ කිරීමෙන් මිරිස්වත්ත හෝ ඒ ආසනන්යට ගමන්ගන්නා අපට මහත් පහසුවක් වනු ඇත. තවද මෙම රියදුරා නිතර නිතර බසයේ ගමන් ගන්නා මගීන්ට මෙන්ම පාරේ ධාවනය කරන වෙනත් වාහන වල රියදුරන්ටද පරුෂ වචනයෙන් පවා බැනවදියි. මොහු බසය පාරේ මැදින් ම ධාවනය කිරීම නිසා බම්බලපිටියේ සිට දෙමටගොඩ දක්වා බසයට නැගීමට සිටින මිරිස්වත්ත ආසනනයට ගමන්ගන්නා මගීන්ට මෙම බස්රථයෙන් ගමන් කළ නොහැකි වනවා සේම බස්රථයේ ආදායමද පහල යයි. මෙම රියදුරුගේ බසය ධාවනය ඉතාමත් නොසැළිකිලිමත් බැවින් රථය නිතර නිතර අනෙක් බස් රථ වලට වඩා නඩත්තු කටයුතු වලට යොමුකරනු ඇතයි ද අපට සිතේ. ලංගමයේ යහපත සදහා මෙන්ම අපගේ යහපත සදහා අදාළ බලධාරීන්ගේ අවධානය යොමුවෙතැයි බලාපොරොත්තු වෙමු.

    මෙම රියදුරුතැන නොමැති අවස්ථාවල පැමිණෙන තරුණ රියදුරු මහතුන් ඉතාමත් සංයමයෙන් බස් රථය ධාවනය කරන නිසා එවැනි රියදුරු මහතෙක් මෙම රිය ධාවනයට යොදවන ලෙසත් මොහුගේ ධාවන විලාසය කොළඹ සිට දුර පලාත් වලට ධාවනය වන බස් රථ සදහා නම් ගැලපෙන බවද අපේ නිරීක්ෂණයයි.

    ReplyDelete
  10. you dont have photo of BENZ bus. pan gediya wage raume bus eka. i can remember the wooden seats. but very comfatable.

    ReplyDelete
    Replies
    1. බෙන්ස් ගොඩක් වර්ග වල පොටෝ තියෙනවා මේකේ.. ඔය උඩ තියෙන බෙන්ස් බැජ් එක උඩ ක්ලික් කරන්න. එතකොට බෙන්ස් බස් ටික බලන්න පුළුවන්!

      Delete
  11. https://www.facebook.com/groups/lankabuspassengers/1489037904760320/?notif_t=group_activity

    ReplyDelete
  12. මාවතේ අපිJanuary 6, 2016 at 9:36 PM

    අද තමයි මම හරියට බැලුවේ....මමත් බස් පිස්සෙක්....අනාගත පරපුරට මේවා බලන්න තිබෙන එක ලොකු දෙයක්....මට පින්තූර ලැබුනොත් එවන්නම්....සැමට ජය....

    ReplyDelete
  13. දයාල් වෛද්‍යසේකරFebruary 28, 2016 at 8:52 PM

    මට මතකහි මම පුංචි කාලේ අපේ ගෙදර බිම පුරාම හුණු කූරකින මම ඇදලා කිබුනේ බස්... ටිකක් ලොකු වෙනකොට කාඩිබෝඩ් කපලා බස් හැදුවා...මට මාර බස් පිස්සුවක් තිබුනේ.... පාසල් ලියාට පස්සේ මම DIESEL PUMP ගැන ඉගෙනගන්න ගියා... මේ අතරේ අපේ තාත්තා මට Mitsubishi Rosa එකක් අරන් දුන්නා එතකොට මම පිටරට රැකියාවකට ගිහින් ඇවිල්ලා හිටියේ... පස්සෙ මම great wall එකක් ගත්තා.... අන්තිමට බස් වලින් පාඩු නිසා ඒවා වික්කා බස්වලින් වැඩකරපු අය තමයි හම්බ කරේ... නමුත් පොඩිකාලේ සිට තිබෙන බස් අමාරුව වයස 46ක් වෙලත් තවම ඒ වගේමයි.... තවම මම පොඩිකාලේ එකතුකරපුබස් ටිකට් ගොඩක් තිබෙනවා.... ස්තූතියි මේ BLOG එක කරගෙන යන එකට.... ඔබසැමට ජය....

    ReplyDelete
  14. I would like to know is that possible bye old bus from sltb

    ReplyDelete
  15. උත්පල60ශීුහයදහස් කාණ්ඩයේ බස් වර්ගයක් තිබුණා ෆෝෝ්ඩ් සිම්ප්සන් කියලා කඩවත පානදූර ඩිපෝවල බ්ලොග්එකේ දැක්කේ නැහැ

    ReplyDelete
  16. තට්ටු දෙකේ බස් එකක් ගන්න බැරි වෙයිද පරණ

    ReplyDelete
  17. I saw comments from people who already got their loan from Mr Benjamin Lee a loan officer who offer me loan at the rate of 2% ROI , and I decided to apply under their recommendations and just 5 days I confirmed in my own personal bank account a total amount of $90,000 which I requested for.This is really a great news and I am advising everyone who needs real loan lender to apply through their email : 247officedept@gmail.com or WhatsApp : +1-989-394-3740. I am happy now that I have gotten the loan I requested .

    ReplyDelete
  18. Mathakada nuwara yakabuseka,Leyland auto bus ekak.

    ReplyDelete