Showing posts with label HM. Show all posts
Showing posts with label HM. Show all posts

Tuesday, July 6, 2021

Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Hakmana depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Hakmana depot, Ashok Leyland Viking 193 Hinopower bus (HM 35 / NA-5238) at the Galle face green. The bus acquired to the SLTB fleet in 2007. Rehabilitated by the depot workers under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හක්මණ ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. මෑත කාලීනව ධාවනයන් සීමා වී තිබී ඇති බස් රථය, මෙලෙස බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර 2020 වසරේ දෙසැම්බර් 31 දින මෙලෙස සංඛේතාත්මකව ධාවනයට එක් කර තිබේ. 

Friday, June 15, 2018

Ashok Leyland Viking Turbo 42 seater bus from SLTB Hakmana depot

This photo was taken on October 26, 2017 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hakmana depot, 42 seater Ashok Leyland Viking Tubro bus (HM 23 / NC-0712) at Matara. Playing on a local route to Deiyandara under route number 353.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හක්මණ ඩිපෝව යටතේ ධාවනය වන ආසන 42 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් මාතර දී. රථය මාර්ග අංක 353 ඔස්සේ මාතර හා දෙයියන්දර අතර (කඹුරුපිටිය, මුලටියන හරහා) ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Sunday, December 13, 2015

SLTB Breakdown Service (Hakmana Depot)

This photo was taken on June 19, 2014 in Mulatiyana, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Hakmana depot, classic Leyland Comet breakdown Service vehicle (28ශ්‍රී1896) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හක්මණ ඩිපෝවට අයත් පැරණි ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී.

Wednesday, October 28, 2015

Ashok Leyland 12M Luxury bus from SLTB Hakmana depot

This photo was taken on June 11, 2014 in Matara, Southern, LK, using a Sony Ericsson ST18i.
Click for the full size picture.
This photo was taken on June 11, 2014 in Matara, Southern, LK, using a Sony Ericsson ST18i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hakmana depot Ashok Leyland 12M luxury bus (NB-7728) at Matara. The bus running on Southern Expressway (E01 Maharagama - Matara) . (Pics by: Daminda Prasangika) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හක්මණ ඩිපෝව යටතේ ධාවනය වන, ලංකා අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මාතර දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම හා මාතර අතර සේවාවන් සඳහා යොදවා ඇත. (ඡායාරූප: දමින්ද ප්‍රසංගික)

Wednesday, February 25, 2015

SLTB breakdown service - Hakmana depot

This photo was taken on June 19, 2014 in Hakmana, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hakmana depot, Ashok Leyland Comet Minor breakdown service vehicle (62-0212)  in the depot premises. Ashok Leyland Comet Minor bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හක්මණ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1994 වසරේ ධාවනයට එක්වී ඇති බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇති අතර ඒකල පිහිටි ලක්දිව වැඩපොළේදී පරිවර්ථනය සිදු කර ඇත.

Monday, September 8, 2014

TVS bodied Ashok Leyland Comet Minor bus from SLTB Hakmana depot

This photo was taken on June 19, 2014 in Hakmana, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hakmana depot, TVS bodied Ashok Leyland Comet Minor bus (63-1924) at the Hakmana bus stand. The bus acquired to the fleet in 1999. Allocated for the services between Mulatiyana and Hakmana on a local route -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හක්මණ ඩිපෝවට අයත් TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් හක්මණ බස් නැවතුමේ දී. 1999 වසරේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මුලටියන හා හක්මණ අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, June 20, 2014

SLCTB bodied Ashok Leyland Viking 193 bus from SLTB Hakmana depot

This photo was taken on June 19, 2014 in Mulatiyana, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hakmana Depot SLCTB-bodied Ashok Leyland Viking 193 bus (HM 01 / 29ශ්‍රී8000) parked within the depot premises. The bus was originally acquired by the Sri Lanka Central Transport Board (SLCTB) Matale Depot in 1982. It was later transferred to Hakmana Depot in November 1990 under the Gam Udawa programme. By the time of this photograph, the bus had been in service for more than three decades and was still being used on local passenger services. This photograph was taken on 19 June 2014 while the bus was parked at Hakmana Depot. The bus was normally allocated to services between Mulatiyana and Hakmana. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හක්මණ ඩිපෝව යටතේ ධාවනය වන ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසු අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1982 වසරේ අප්‍රේල් මස 22 වන දින එවකට ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ මාතලේ ඩිපෝවට ලබා දී ඇති මෙම බස් රථය 1990 නොවැම්බර් මස 17 දින ශ්‍රීලංගම හක්මණ ඩිපෝවට ලබා දී ඇත්තේ 'ගම් උදාව' වැඩසටහනට සමගාමීවය. තවමත් රථයේ මුල් පෙනුම බොහෝ සෙයින් සුරැකී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය මුලටියන හා හක්මණ අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on June 19, 2014 in Mulatiyana, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.


Wednesday, February 5, 2014

Latec Kesco bodied Ashok Leyland Viking bus from SLTB Hakmana depot

This photo was taken on December 30, 2013 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hakmana depot, Latec Kesco bodied Ashok Leyland viking bus (HM 02 / 61-3235) at the Matara bus stand. Allocated for the services between Kamburupitiya and Matara under the route number 353/4. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හක්මණ ඩිපෝව යටතේ ධාවනය වන, ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මාතර බස් නැවතුම් පොළේ දී. 1992 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ, ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම කැප්පෙටිපොල වැඩපොළේ දී නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 353/4 ඔස්සේ කඹුරුපිටිය හා මාතර අතර ධාවනයට යොදවා ඇත.

Monday, September 9, 2013

Ashok Leyland Viking Turbo SLTB edition bus from SLTB Hakmana depot

This photo was taken on August 09, 2013 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hakmana depot, Ashok Leyland Viking Tubro, SLTB Edition bus (HM 51 / NB-3798) at Bambalapitiya. Playing to Hakmana under the route No. 26 from Colombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හක්මණ ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් බම්බලපිටියේ දී. ඉන්දියාවේ රුබී සමාගම මගින් ශ්‍රී ලංගම මැනුම් අනුව ලංගම වෙනුවෙන් එකලස් කල බඳකින් යුත් රථය 2x3 සැකස්මෙන් යුත් ආසන 54 කින් සමන්විතය. මාර්ග අංක 26 ඔස්සේ කොළඹ සිට හක්මණ බලා ධාවනය වන අවස්ථාවකි. 2012 වසරේ මෙම මාදිලියේ බස් රථ 120ක් ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වී ඇත.

Thursday, August 16, 2012

SLTB supply division - Hakmana depot

This photo was taken on August 15, 2012  in Nugegoda, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hakmana depot, Ashok Leyland Viking, supply division vehicle (29ශ්‍රී9459) at Nugegoda. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හක්මණ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සම්පාදක සේවා රථයක් නුගේගොඩ දී. මෙය ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත බස් රථයක් පරිවර්තනය කිරීමන් සකසා ඇත.