Showing posts with label MY. Show all posts
Showing posts with label MY. Show all posts

Saturday, February 11, 2023

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Mahiyangana depot

This photo was taken on September 03, 2022, in Mahiyanganaya, Uva, LK, using an Apple iPhone XR.
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Mahiyangana depot, 42 seater Ashok Leyland Viking 193 Turbo bus (MY 45 / NC-0035) at the Mahiyanganaya bus stand. The bus acquired to the depot fleet in 2014. This photo was taken in Septermber 2022 while it was allocated for the services between Mahiyanganaya and Dambulla under route bumber 581-1. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහියංගණ ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 42 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් මහියංගණය බස් නැවතුමේ දී. 2014 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. 2022 වසරේ සැප්තැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 581-1 යටතේ මහියංගණය හා දඹුල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, September 20, 2022

SLTB bus stand - Girandurukotte

This photo was taken on September 03, 2022, in  Girandurukotte, Uva, LK, using an Apple iPhone XR.
Click for the full-size picture
Girandurukotte SLTB bus stand in September 2022. -- ගිරාඳුරුකෝට්ටේ ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති මහියංගණ ඩිපෝවට අයත් බස් රථ 2022 වසරේ සැප්තැම්බර් මස 03 වන දින.

Monday, August 10, 2020

Ashok Leyland Lynx 3900 bus from SLTB Mahiyangana depot

This photo was taken on December 28, 2018, in Mahiyangana, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Mahiyangana depot, Ashok Leyalnd Lynx 3900 bus (MY 36 / NB-5427) in the depot premises. The bus acquired to the fleet in 2013. Allocated for the services between Mahagama and Hettipola via Mahiyangana on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහියංගණ ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2013 වසරේ ඩිපෝවට ලැබී ඇත. ඡයාරූප ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ මහගම හා හෙට්ටිපොල අතර ධාවනයට යොදවා ඇත.

Tuesday, January 22, 2019

SLTB Breakdown Service - Mahiyangana depot

This photo was taken on December 28, 2018 in Mahiyangana, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mahiyangana depot, Mercedes benz LP 312/32 breakdown service vehicle (23ශ්‍රී4253) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහියංගණ ඩිපෝවට අයත්, මර්සිඩීස්-බෙන්ස් LP 312/32 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලංගම මගින් බඳ සැකසූ බස් රථයක් රථය, මෙලෙස ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. වර්ථමානයේ ටාටා 1210 එංජින් කට්ටලයන්කින් බල ගැන්වේ.

This photo was taken on December 28, 2018 in Mahiyangana, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Tuesday, January 1, 2019

Latec Kesco bodied Ashok Leyland Viking bus from SLTB Mahiyangana depot

This photo was taken on December 28, 2018 in Mahiyangana, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mahiyangana depot, Latec Kesco bodied Ashok Leyland Viking bus (MY 64 / 62-8803) in the depot premises. Body built by Latec with Duple Metsec (UK). Recently received from SLTB Kesbewa depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහියංගණ ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ මම බස් රථ වල බඳ එකලස් කර ඇත්තේ පුද්ගලීකරණය කරන ලද ලංගම කහගොල්ල වැඩපොළේ දීය. 1998 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා එක්ව ඇති රථය කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ කැස්බෑව ඩිපෝවට ලැබී ඇත. මෑතකාලීනව කැස්බෑව ඩිපෝව මගින් ධාවනයන් සීමාකර තිබියෙදී ධාවන අවශ්‍යතා මත මෙලෙස මහියංගණ ඩිපෝව වෙත ලබාගෙන අලුත්වැඩියා කොට ධාවනයට එක් කර ඇත.

This photo was taken on December 28, 2018 in Mahiyangana, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 28, 2018 in Mahiyangana, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Saturday, December 1, 2018

Ashok Leyland Lynx C type bus from SLTB Mahiyangana depot

This photo was taken on February 05, 2016 in Mahiyanganaya, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mahiyangana depot, Ashok Leyland Lynx C type bus (MY 58/ NC-2975) at the Mahiyangana bus stand.  Awaiting to leave for Keselpotha on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහියංගණ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් ලයින්ක්ස් වර්ගයේ බස් රථයක් මහියංගණ බස් නැවතුමේ දී. 2015 වසරේ මුල භාගයේ ලංගම රථ ඇණිය හා එක්වී ඇති මෙම බස් රථ මුළු ගණන 80කි. මහියංගණ ඩිපෝව මගින් මෙම රථය මහියංගණය හා කෙසෙල්පොත අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, February 10, 2017

UTKAL bodied Ashok Leyland Viking, Modified bus from SLTB Mahiyangana depot

This photo was taken on February 05, 2016 in Mahiyangana, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mahiyangana depot, UTKAL bodied Ashok Leyland Viking bus (63-2824) at Mahiyanganaya. Body built by UTKAL. Acquired in 2000 to the service. - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මහියංගණ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මහියංගණයේ දී. මෙම බස් රථ එවකට පොකුරු බස් සමාගම් හා එකතු වන්නේ 2000 වසරේදී පමණය. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මෙහි මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇත. 

Tuesday, July 19, 2016

Ashok Leyland Viking Turbo bus from SLTB Mahiyangana depot

This photo was taken on February 05, 2016 in Mahiyanganaya, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mahiyangana depot, 54 seater Ashok Leyland Viking Tubro bus (MY 47 / NB-8293) at Mahiyangana bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහියංගණ ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් මහියංගණ බස් නැවතුමේ දී. රථය බදුල්ල හා කදුරුවෙල අතර (මහියංගනය හරහා) ධාවනයට යෙදවූවකි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Wednesday, December 4, 2013

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Mahiyangana depot

This photo was taken on December 28, 2018 in Mahiyangana, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mahiyanganaya depot, Ruby bodied TATA LP 1510/52 bus (MY 21 / NA-1314) at Mahiyangana bus stand. Allocated on a local route between Mahiyangana and Rathkinda -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහියංගණ ඩිපෝවට අයත් ටාටා LP 1510/52 වර්ගයේ ඉන්දියානු රුබී බඳ සහිත  බස් රථයක් මහියංගණ බස් නැවතුමේ දී. 2005 වසරේ ධාවනයට එක්වී ඇති රථය බණ්ඩාරවෙල ප්‍රාදේශීය වැඩපොළේ බඳ අලුත්වැඩියාවකින් පසු 2018 වසරේ දෙසැම්බර් මස මෙලෙස දැක ගත හැකි විය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මහියංගණය සහ රත්කිඳ අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for full size picture.
මෙම බස් රථය 2013 වසරේ නොවැම්බර් මස 28 දින හිමිදිරි උදෑසන, බදුල්ල බස් නැවතුමේ දී. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය බදුල්ල හා මහියංගණ අතර ධාවනයට යොදවා තිබුණු අතර එවකට රථයේ ඇණි අංකය "MY 49" ලෙස තිබී ඇත.

Last update: 28 December 2019 --  අවසන් යාවත්කාලීනය: 2018 දෙසැම්බර් මස 28 දින