Showing posts with label GW. Show all posts
Showing posts with label GW. Show all posts

Monday, September 19, 2022

Ashok Leyland Viking 210 bus from SLTB Godakawela depot

This photo was taken on January 21, 2021, in Ratnapura, Sabaragamuwa, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Godakawela depot, 54 seater Ashok Leyland Viking 210 bus (GW 51 / NC-1602) at Ratnapura. Acquired to the depot fleet in January 2015 under a special leasing scheme. This photo was taken in January 2021 while it was allocated for the services between Colombo and Embilipitiya under route number 03. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගොඩකවෙල ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග්ව 210 වර්ගයේ බස් රථයක් රත්නපුර දී. 2015 වසරේ ජනවාරි මස, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලබාදෙන ලද්දකි. 2021 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 03 යටතේ කොළඹ සිට ඇඹිලිපිටිය බලා ධාවනය වෙමින් පැවතිණි.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 210
Coach Builder :- Ruby Coach Builders Ltd in India
Wheel Base :- 5334 mm
Steering type :- Power
Year of Manufacturing :- 2014
Date of Registration :- 15.02.2015
No of Buses :- 1819
SLTB type :- B+
Status :- In Service

Information as at 19.09.2022

Friday, September 6, 2019

Latec TATA LP 1510/52 bus from SLTB Godakawela depot

This photo was taken on September 05, 2019 in Godakawela , Sabaragamuwa, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Godakawela depot, Latec TATA LP 1510/52 bus (63-4842) in the depot premises. Body built by Latec with Duple Metsec in 1999. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගොඩකවෙල ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1999 වසරේ ලටෙක් සමාගම මගින් (පුද්ගලීකරණය කල ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී) බඳ එකලස් කර ධාවනයට එක් කර ඇති රථයේ පැති ජනෙල්, මුහුණත පියන ඇතුළු කොටස් පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ.

Tuesday, November 13, 2018

Ruby bodied TATA LP 909/36 bus from SLTB Godakawela depot

This photo was taken on September 12, 2013 in Godakawela, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Godakawela depot, Ruby bodied TATA LP 909/36 bus (63-0578) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගොඩකවෙල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් වෙත ලැබී ඇති මෙම බස් රථවල බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රූබී (RUBY) සමාගම මගිනි.

Sunday, December 10, 2017

Ashok Leyland 12M Luxury bus from SLTB Godakawela depot

This photo was taken on October 26, 2017 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Godakawela depot Ashok Leyland 12M luxury bus (NB-8429) at the Maharagama bus stand. The bus is allocated to the Southern Expressway (E01 Maharagama - Matara) services. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගොඩකවෙල ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මහරගම බස් නැවතුමේ දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර බලා ධාවනය වීම පිණිස බස් නැවතුමට ඇතුළු වෙමින්. 2014 වසරේ උපයා ගෙවීමේ පදනම මත ධාවනයට එක් වී ඇත.

Saturday, September 9, 2017

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Godakawela depot

This photo was taken on September 08, 2016 in Hatton, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Godakawela depot, 54 seater Ashok Leyland Viking Tubro bus (GW 45 / NB-9477) at the Hatton bus stand. The bus allocated to the Rakwana - Hatton service via Avissawella and Ratnapura. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගොඩකවෙල ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් හැටන් බස් නැවතුමේ දී. රථය රක්වාන හා හැටන් අතර (අවිස්සාවේල්ල, රත්නපුර හරහා) ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Saturday, July 30, 2016

Ruby bodied TATA 1510 bus from SLTB Godakawela depot

This photo was taken on September 12, 2013 in Godakawela, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Godakawela depot TATA 1510 Ruby bodied bus (63-4192) parked in-front of the depot.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) ගොඩකවෙල ඩිපෝවට අයත් ටාටා 1510 රුබී බඳ සහිත බස් රථයක් ඩිපෝ පරිශ්‍රය ඉදිරිපිට ගාල් කර ඇති ආකාරය. රථය උඩරංවල හා පල්ලෙබැද්ද අතර ධාවනයට යොදවා තිබුණු නමුත් ඩිපෝව ඉදිරිපිට නවතා ඇත්තේ පාසල් ධාවන වාරයට අදාළ සිසු දරුවන් පාසලේ සිට පැමිණෙන තෙක්ය. බස් නැවතුමක් ඇතුළු අවශ්‍ය පහසුකම් පවා නොමැතිව වුවද ග්‍රාමීය මාර්ග රැසකට සේවා සපයන ඩිපෝවක් වශයෙන් ශ්‍රී ලංගම ගොඩකවෙල ඩිපෝව හැඳින්විය හැක.

Thursday, June 5, 2014

SLTB supply division - Godakawela depot

This photo was taken on September 12, 2013 in Godakawela, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Godakawela depot TATA LP 1210/36 supply service vehicle (30ශ්‍රී1478) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගොඩකවෙල ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1983 වසරේ රත්නපුර ඩිපෝවට යටතේ ධාවනයට එක්වූ ශ්‍රීලංගම බඳ සහිත බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. රථයේ ලියාපදිංචි අංකය 30ශ්‍රී1470 වේ.

Tuesday, November 12, 2013

SLTB breakdown service - Godakawela depot

This photo was taken on September 13, 2013 in Godakawela, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Godakawela depot, TATA LP 1210/32 breakdown service vehicle (30ශ්‍රී1903) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගොඩකවෙල ඩිපෝවට අයත් ටාටා LP 1210/32 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ශ්‍රීලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

Saturday, September 14, 2013

ACGL bodied TATA LP 1210/36 bus from SLTB Godakawela depot

This photo was taken on September 13, 2013  in Godakawela, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Godakawela depot, ACGL (Automobile Corporation of Goa Limited) bodied TATA LP 1210/36 bus (61-2381) at the depot premises. Acquired to the service in 1991 under the Peoplized Transport Service -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගොඩකවෙල ඩිපෝවට අයත් ACGL බඳ සහිත ටාටා LP 1210/36 බස් රථයකි. 1991 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය හා එකතුවී ඇති මෙම බස් රථය ගෙවීමේ පදනම මත ලබා ගත්තකි. මෙම ACGL බඳ සහිත ටාටා LP 1210/52 බස් රථ සහ ටාටා LP 909/36 බස් රථ ද එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවා හා එක්වී ඇත. කෙසේ වෙතත් මෙම බස් රථ වර්තමානයේ ධාවනයේ දැක ගත හැක්කේ ඉතා අල්ප වශයෙනි.

This photo was taken on September 13, 2013  in Godakawela, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.