Showing posts with label NK. Show all posts
Showing posts with label NK. Show all posts

Thursday, September 15, 2022

Ruby bodied Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Nikaweratiya depot

This photo was taken on June 29, 2017, in Nikaweratiya, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Nikaweratiya depot, Ruby bodied Ashok Leyland Viking 222 Hinopower bus (NK 69 / NA-4089) at the Nikaweratiya bus stand. The bus was acquired by the SLTB fleet in 2007. This photo was taken on 29th June 2017 while it was allocated for the services between Nugawela Junction and Nikaweratiya under a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිකවැරටිය ඩිපෝවට අයත්, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් නිකවැරටිය බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2017 වසරේ ජුනි මස මස 29 වන දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය නුගවැල මංසන්ධිය හා නිකවැරටිය අතර ධාවනයට යොදවා තිබුණි. 

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 222
Coach Builder :- Ruby Coach Builders Ltd in India
Wheel base :- 5638 mm
Steering type :- Power
Year of Manufacturing :- 2007
No of Buses :- 467
SLTB type :- B+
Status :- in service


Information as at 15.09.2022

Monday, March 11, 2019

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Nikaweratiya depot

This photo was taken on June 29, 2017 in Nikaweratiya, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nikaweratiya depot, Ruby bodied TATA LP 1510/52 bus (NK 54 / 63-4051) at the Nikaweratiya bus stand. Allocated for the services between Nikaweratiya and Maho. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිකවැරටිය ඩිපෝවට අයත් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් නිකවැරටිය බස් නවතුමේ දී. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා එකතු වී ඇති මෙම බස් රථ, සම්පුර්ණයෙන්ම ඉන්දියාවෙන් ආනයනය කර ඇති අතර බඳ රුබී කෝච් සමාගමේ නිෂ්පාදිතය. රථය නිකවැරටිය හා මහව අතර ධාවනයට යොදවා තිබුණි.

Saturday, July 1, 2017

Main bus stand - Nikaweratiya

This photo was taken on June 29, 2017 in Nikaweratiya, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Nikaweratiya main bus stand in June 2017 --  නිකවැරටිය ප්‍රධාන බස් නැවතුම්පොළේ නවතා ඇති ශ්‍රී ලං.ග.ම. නිකවැරටිය හා පුත්තලම ඩිපෝවන්ට අයත් බස් රථ. 2017 වසරේ ජුනි මස 29 වන දින.

Saturday, April 16, 2016

Ashok Leyland Viking Turbo bus from SLTB Nikaweratiya depot

This photo was taken on April 07, 2016 in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Nikaweratiya depot, Ashok Leyland Viking Turbo bus (NK 101 / NC-1295) at Koswatta, Battaramulla. Playing on the route,17 Nikaweratiya - Panadura.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිකවැරටිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ බස් රථයක් බත්තරමුල්ල කොස්වත්තේ දී. රථය මාර්ග අංක 17 යටතේ නිකවැරටිය හා පානදුර අතර ධාවනයට යොදවා තිබුණු අතර නිකවැරටිය දෙසට ධාවනය වන අවස්ථාවකි. 2014 වසරේ අග ඇරඹි බස් රථ 2200 වැඩසටහන යටතේ ලංගම රථ ඇණිය හා එක්වී ඇත

Monday, June 29, 2015

Ruby bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus from SLTB Nikaweratiya depot

This photo was taken on April 23, 2015, in Wariyapola, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Nikaweratiya depot, Ruby bodied Ashok Leyland Viking 210 Tubro, SLTB Edition bus (NB-4461) at Wariyapola. Body built by Ruby Coach Builders in india according to the SLTB sepcifications and acquired to the SLTB fleet in 2013. Plying on a local route to Nikaweratiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිකවැරටිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් නිකවැරටිය බලා ධාවනය වන අතරතුර වාරියපොළ දී. ඉන්දියාවේ රූබී කෝච් සමාගම මගින් ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුකූලව බඳ නිමවා 2013 වසරේ අග භාගයේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් කල බස් රථයකි.

Sunday, May 18, 2014

Lanka Ashok Leyland Viking bus from SLTB Nikaweratiya depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using an Olympus VG120,D705.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nikaweratiya depot, Lanka Ashok Leyland Viking bus (NK 24 / 62-0174) at Kataragama. Body built by Lanka Ashok Leyland Limited in 1994. Rehabilitated and modified by depot workers in 2012 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිකවැරටිය ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ කතරගම දී. රථයේ බඳ ලංකා අශෝක් ලෙනන්ඩ් සමාගම මගින් හෝමාගම වැඩපොළේ දී එකලස් කර 1994 වසරේ ධාවනයට එක් කොට ඇත. පසුකාලීනව ධාවනයන් සීමාකාර තිබේ ඇති මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් නිකවැරටිය ඩිපෝවේ සේවක පිරිස විසින් 2012 වසරේ මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා තිබේ.

Rear view of the bus (in the depot premises) -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (ඩිපෝ පරිශ්‍රයේ දී)
This photo was taken on December 30, 2012 in Nikaweratiya, Wayamba, LK.
Click for the full size picture.

Sunday, August 4, 2013

Latec TATA LP 1210/52 bus from SLTB Nikaweratiya depot

This photo was taken on Auguast 03, 2013 in Kobeyigane, Wayamba, LK, using a Samsung WB100
Click for the full size
Sri Lanka Transport Board (SLTB) Nikaweratiya depot, Latec TATA LP 1210/52 bus (NK 22 / 61-9616) at the Kobeigane bus stand. Body built by the Latec with Duple Metsec (UK). Recently re-bodied by the Lakdiwa engineering Pvt. Ltd (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම. ) නිකවැරටිය ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කොබෙයිගනේ බස් නැවතුමේ දී. 1993 වසරේ ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ මෙරටදී බඳ එකලස් කර ධාවනය එක් කල බස් රථයකි. පසුකාලීනව ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගමේ දී පුර්ණ බඳ අලුත්වැඩියාවක් සිදු කර මෙලෙස ධාවනයට එක් කොට තිබේ.

Thursday, August 9, 2012

Ruby bodied TATA LP 909/36 bus from SLTB Nikaweratiya depot

This photo was taken on May 28, 2012  in Chilaw, North Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nikaweratiya depot,  Ruby bodied TATA LP 909/36 bus (NK 47 / 63-0682) at Chilaw bus stand -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  නිකවැරටිය ඩිපෝව යටතේ ධාවනය වන ටාටා  LP 909/36 වර්ගයේ බස් රථයකි. 1998 වසරේදී ග්‍රාමීය සේවා පුළුල් කිරීමේ අරමුණෙන් මෙම බස් රථ ඉන්දියාවෙන් ආනයනය කරන ලදි.  හලාවත බස් නැවතුම්පොලේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ දී හලාවත හා නිකවැරටිය අතර ධාවනයට යොදවා තිබුණි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 28, 2012  in Chilaw, North Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.