Showing posts with label GL. Show all posts
Showing posts with label GL. Show all posts

Thursday, January 1, 2026

TVS bodied Ashok Leyland 12M RE Freedom luxury bus from SLTB Galle depot

This photo was taken on December 30, 2025, in Makumbura, Western, LK, using a Canon PowerShot SX620 HS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Galle Depot TVS-bodied Ashok Leyland 12M RE Freedom luxury bus (NE-2096) at the Makumbura Multimodal Center, moments before its departure to Galle. The bus was obtained from Lanka Ashok Leyland PLC on a temporary hire basis and was allocated for expressway services between Makumbura and Galle. This photograph was taken in December 2025 at the MMC premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් 12M RE Freedom වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී. රථය මාකුඹුර හා ගාල්ල අතර ධාවයනට යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත මෙම බස් රථ සපයාගෙන ඇත්තේ සුඛෝපබෝගී සේවා ආවරණය කිරීමට අවශ්‍ය බස් රථ වල ඇති හිඟය හේතුවෙනි. 2025 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ගාල්ල බලා පිටත් වීමට සූදානමින් තිබුණි.

Sunday, December 15, 2024

TVS bodied Ashok Leyland Freedom luxury bus from SLTB Galle depot

This photo was taken on November 03, 2024, in Kadawatha, Western, LK, using a Canon PowerShot SX620 HS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, TVS bodied Ashok Leyland Freedom luxury bus (NE-2045) at the Kadawatha Multimodal Center. The bus was obtained from Lanka Ashok Leyland PLC on temporary hire basis. Allocated for the expressway services between Kadawatha and Galle. This photo was taken in November 2024 while it was parked in the KMC premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් Freedom වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් කඩවත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී. රථය කඩවත හා ගාල්ල අතර ධාවයනට යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථයකි. සුඛෝපබෝගී සේවා ආවරණය කිරීමට අවශ්‍ය බස් රථ වල ඇති හිඟය හේතුවෙන් මෙලෙස කුලී පදනම මත බස් රථ ලබා ගැනීමට ඩිපෝවන්ට සිදුවී ඇත. 2024 වසරේ නොවැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ධාවන වාරය පැමිණෙන තෙක් ගාල් කොට තිබුණි.

Paid Advertisement

Sunday, January 28, 2024

Re-bodied Ashok Leyland Comet Minor bus from SLTB Galle depot

This photo was taken on March 30, 2012, in Mahamodara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, re-bodied Ashok Leyland Comet Minor bus (GE-0155) at Mahamodara. The bus acquired to the fleet in 2000. Due to the damage caused by the Tsunami disaster in 2004, a body procured from an old bus has been grafted and repaired. This photo was taken in March 2012 while it was allocated  for the services on a local route between between Delkada and Galle.  Currently, this is used as a service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් මහමෝදර දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2000 වසරේ එවකට රුහුණු බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යසනය හේතු කොට ගෙන රථයේ මුල් බඳ අබලන් වීම නිසා මෙලෙස පැරණි බස් රථයකින් සපයා ගත් බඳක් බද්ධ කොට ධාවනයට සපයා තිබුණි. 2012 වසරේ මාර්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ  දැල්කඩ හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි. 2020 වසරේ කාර්මික සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇති මෙම රථය වර්තමානයේද ධාවනයේ පවතී.

Saturday, February 4, 2023

Ruby bodied Ashok Leyland Comet Minor bus from SLTB Galle depot

This photo was taken on July 18, 2018, in Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot Ruby bodied Ashok Leyland Comet Minior bus (GL 08 / GD-9869) in the depot premises.  The bus acquired to the RBC fleet in 2001.This photo was taken in July 2018 while it was parked in the depot premises -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති රථයේ බඳ ඉන්දියාවේ රුබී (RUBY) සමාගම මගින් නිපදවා ඇත. 2001 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එකවී ඇත. 2018 වසරේ ජුලි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ  ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ පැදින්නොරුව හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, September 8, 2022

Ex London Transport Leyland RTL Double-decker bus from CTB Galle depot

This photo was taken in May 1972 in Galle, Southern, LK.
Click for the full-size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Galle depot, (Ex London transport) Leyland RTL double decker bus (23ශ්‍රී2762) in Galle. This photo was taken in May 1972 while it was allocated for the services between Dalawella and Galle. Photo by: John Shearman. Courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) ගාල්ල ඩිපෝවට අයත්ව තිබූ ලේලන්ඩ් RTL වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් ගාල්ලේ දී. London transport ආයතනයේ භාවිතා කල මෙම රථ පසුව ලංගම සඳහා මිලදී ගෙන ඇති අතර මෙම රථයේ එංගලන්ත ඇණි අංකය RTL 763 ලෙස වේ.  Leyland වර්ගයේ තට්ටු යොදාගෙන "London Transport" ආයතනයේ පිරිවිතරයන්ට අනුව බඳ නිමවා ඇති මෙම බස් රථ ලන්ඩන් නගරයට ආවේණික සංඛේතයක් බඳුය. අවාසනාවට මෙන් වත්මන් ශ්‍රී ලංගම සතුව මෙම වර්ගයේ එක් බස් රථයක් හෝ නොමැත. මෙම ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය දළවැල්ල හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපය: John Shearman. උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide.

Technical Specifications
Make :- Leyland
Model :- Titan RTL
Body By :- Park Royal in England
Steering system :- manual
Year of manufacture :- 1950
Year of registration in Sri Lanka: 1967 
SLTB type :- A+
Stats :- Withdrawn

Friday, April 2, 2021

CTB bodied Leyland Comet bus from SRILANGAMA Galle depot

This photo was taken in 1987 in Galle, Southern, LK.
Click for the full-size picture.
Srilangama (now SLTB) Galle depot, CTB bodied Leyland Comet bus (GL 115 / 23ශ්‍රී2964) at Galle. The bus allocated to the CTB fleet in 1968. This photo was taken in 1987 while it was allocated for the services between Galle and Yakkalamulla under route number 382. This photo is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) ගාල්ල ඩිපෝවට අයත්, ලංගම බඳ සහිත ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයක් 1987 වසරේ ගාල්ලේ දී. රථය 1968 වසරේ ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ගාල්ල හා යක්කලමුල්ල අතර ධාවනයට යොදවා ඇත්තේ මාර්ග අංක 382 යටතේය. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Monday, July 13, 2020

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Galle depot

This photo was taken on March 30, 2012, in Mahamodara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, Ruby bodied TATA LP 1510/52 bus (GL 41 / 63-3907) at Mahamodara. The bus acquired to the RBC fleet in 2000. Playing on a local route to Monroviyawatta via Rathgama. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් මහමෝදර දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ නිමවා ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් (පුද්.) සමාගම විසිනි. 2000 වසරේ එවකට රුහුණු බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රත්ගම හරහා මොන්රෝවියාවත්ත බලා ධාවනය වෙමින් තිබුණි.

Monday, February 17, 2020

Ashok Leyland Viking Hinopower bus from SLTB Galle depot

This photo was taken on December 26, 2019 in Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot Ashok Leyland Viking Hinopower bus (NA-4077) at Galle. Recently re-bodied by the Lakdiwa engineering Pvt. Ltd (Government owned). Allocated on a local route between Imaduwa and Galle -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් Hinopower වර්ගයේ බස් රථයක් ගාල්ලේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. රථයේ බඳ, ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම (රාජසන්තක) විසින් පුර්ණ බඳ අලුත්වැඩියාවකට ලක් කර නැවත මෙලෙස ධාවනයට සපයා ඇත. රථය නැවත පින්තාරුවේ දී පැරණි ලංගම වර්ණ රටාවෙන් වර්ණ ගන්වා තිබීම කැපී පෙනේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඉමදුව හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, July 10, 2018

SRILANGAMA bodied TAM bus from SRILANGAMA Galle depot

This photo was taken in 1990 in Galle, Southern, LK.
Click for the full size picture.
SRILANGAMA (Sri Lanka Transport Board) Galle depot, SRILANGAMA bodied TAM (Tovarna avtomobilov Maribor, a chassis manufactured in Slovenia) bus (GL 32 / 60ශ්‍රී5590) at Galle in 1990. Allocated for a services on a local route from Galle to Balagoda under the route number 505.  This photo was taken by Mr. Andy Izatt. (Photo courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide.) -- ශ්‍රීලංගම (ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රීලංගම බඳ සහිත ටෑම් වර්ගයේ බස් රථයක් 1990 වසරේ ගාල්ලේ දී. 1988 වසරේ ස්ලෝවේනියාවෙන් ගෙන්වන ලද තට්ටුවක් මත ශ්‍රීලංගම මගින් බඳ සකසා ධාවනයට එක් කරන ලද බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 505 යටතේ ගාල්ල සහ බලගොඩ අතර (පෝද්දල හරහා) ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපය: Andy Izatt. උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide.

Tuesday, December 5, 2017

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Galle depot

This photo was taken on August 28, 2017 in Galle, Southern, LK, using a SONY DSC-W650.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, 54 seater Ashok Leyland Viking Tubro bus (GL 52 / NB-9139) in the depot premises. The bus is allocated to the Galle 35- 6/851 Pasikudah service. (Photo by: Madusha Jayasinghe)  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මාර්ග අංක 35- 6/851 යටතේ ගාල්ල හා පාසිකුඩා අතර ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. (ඡායාරූපය: මදූෂ ජයසිංහ)

Thursday, June 22, 2017

Modified Ashok Leyland Viking Padaviprapthi bus from SLTB Galle depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot Ashok Leyland Viking bus (GL 27 / 63-2694) at Kataragama. This bus rehabilitated and modified by depot workers (2014) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) ගාල්ල ඩිපෝව මගින්, හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව්වන වසර සැමරීම පිණිස (2014 වසරේ) පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එකතු කරන ලද බස් රථය කතරගම දී.  63 - කාණ්ඩයට අයත් බස් රථය නව බස් රථයක් ආකාරයෙන් අලුත්වැඩියා කොට ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, April 28, 2017

Old SLCTB bus stand - Galle

This photo was taken in 1981 in Galle, Southern, LK,.
Click for the full size picture.
Old SLCTB bus stand, Galle in 1981. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ ගාල්ල මධ්‍ය බස් නැවතුම්පොල (පැරණි) 1981 වසරේ දී.

Saturday, September 3, 2016

Wesco ISUZU MT111L bus from SLTB Galle depot

This photo was taken on July 04, 2013 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, Wesco ISUZU MT111L bus (62-4564) at Galle. Body built by Wesco with Duple Metsec. Playing on a local route, between Galle and Katudampe under the route number 528. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT111L බස් රථයක් ගාල්ලේ දී. ජපානයෙන් ගෙන්වූ ISUZU MT 111L තට්ටු මත, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ වෙස්කෝ සමාගම මගින් පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ එකලස් කර 1996 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථය මුල් කාලීනව අර්ධ සුඛෝපබෝගී බස් රථයක් ලෙස ධාවනයට එක් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 528 යටතේ ගාල්ල හා කටුදම්පේ අතර ධාවනයට යෙදවා ඇත.

Friday, August 5, 2016

Ashok Leyland Viking Turbo bus from SLTB Galle depot

This photo was taken on June 08, 2016 in Moratuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, 54 seater Ashok Leyland Viking Tubro bus (GL 103 / NC-0976) at Moratuwa. Playing to Galle under the route No. 02 (Galle - Colombo)  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් ගාල්ල බලා ධාවනය වන අවස්ථාවක මොරටුවේ දී. රථය ගාල්ල හා කොළඹ අතර මාර්ග අංක 02 යටතේ ධාවනයට යෙදවූවකි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Saturday, April 11, 2015

TVS bodied Ashok Leyland Viking 193 bus from SLTB Galle depot

This photo was taken on March 27, 2014, in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, TVS bodied Ashok Leyland Viking 193 bus (GL 98 / 62-6529) at Galle. Body built by Irzar TVS and imported to Sri Lanka in 1997. This bus was operated under the Katana Multipurpose Co-operative Society in 1997 and received at the SLTB Divulapitiya depot. Aquired to the SLTB Galle depot around 2012. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ගාල්ල නගරයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති රථයේ බඳ සකසා ඇත්තේ Irzar TVS සමාගම විසිනි. 1997 වසරේ කටාන විවිධ සේවා සමූපකාර සමිතිය යටතේ ධාවනයට එක්වී පසුව දිවුලපිටිය ඩිපෝව වෙත ලැබී ඇති මෙම බස් රථය 2012 වසරේ පමණ ශ්‍රී ලංගම ගාල්ල ඩිපෝවට ලැබී ඇත.

This photo was taken on March 27, 2014, in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on March 27, 2014, in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Thursday, December 11, 2014

ACCL bodied Ashok Leyland Viking 193 SLTB edition bus from SLTB Galle depot

This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, ACCL bodied Ashok Leyland Viking 193 SLTB edition bus (GL 58 / 60ශ්‍රී6205) at the Galle bus stand. Body built by Automotive Coaches & Components Ltd  (ACCL)  according to the SLTB specifications. Acquired to the fleet in 1988. Allocated for the services between Delkada and Galle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන ACCL බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ගාල්ල බස් නැවතුම්පොළේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථයේ බඳ ශ්‍රීලංගම මැනුම් වලට අනුව Automotive Coaches & Components Ltd  හෙවත් ACCL සමගම මගින් නිමවා 1988 වසරේ ධාවනයට එක් කර ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ දැල්කඩ හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, July 28, 2014

SLTB breakdown service - Galle depot

This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, Leyland Comet breakdown service vehicle (23ශ්‍රී0923) playing on the Gintota road, Galle. --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ගාල්ල - ගින්තොට මාර්ගයේ දී. 1964 වසරේ ධාවනයට එක්වී ඇති ලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

මෙම රථයේ පිටුපස පෙනුම ඩිපෝ ඉංජිනේරු අංශයේ දී.
This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, July 5, 2014

SLCTB bodied Ashok Leyland Viking bus from SRILANGAMA Galle depot

This photo was taken on 1987 in Bentota, Southern, LK.
Click for the full size picture.
SRILANGMA (Now SLTB) Galle depot, SLCTB bodied Ashok Leyalnd Viking bus (GL 9 / 29ශ්‍රී0350) plying to Deniyaya under the route number 60 at Bentota in 1987. The bus acquired to the SLCTB Galle depot in 1979. Photo by: Ole Holbech -- ශ්‍රීලංගම (වත්මන් ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වී ඇති, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් 1987 වසරේ බෙන්තොට ප්‍රදේශය පසු කරමින්. ඉන්දියාවෙන් ආනයනය කල තට්ටුවකට 1979 වසරේ ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ සකසා ගාල්ල ඩිපෝව යාට්තේ ධාවනයට එක් කළ බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 60 ඔස්සේ දෙනියාය හා කොළඹ අතර ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපය: Ole Holbech

මෙම බස් රථය සමඟ එම අවස්ථාවේ ධාවනය ධාවනය වූ තවත් ශ්‍රීලංගම බස් පෙළක්.
This photo was taken on 1987 in Bentota, Southern, LK.
Click for the full size picture.

Tuesday, April 29, 2014

TVS bodied Ashok Leyland Viking modified bus from SLTB Galle depot

This photo was taken on March 27, 2014 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, TVS bodied Ashok Leyland Viking modified bus (GL 34 / 63-2691) at Galle. Rehabilitated and modified by the depot workers in 2013 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) ගාල්ල ඩිපෝවට අයත් TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. 1999 වසරේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම පිණිස 2013 වසරේ දෙසැම්බර් මස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එකතු කර ඇත. අළුත්වැඩියාවේ දී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් කොට රථයට නව පෙනුමක් ලබා දීමට උත්සහ කොට ඇති බව පෙනේ.

The bus at the Ambalangoda bus stand -- මෙම බස් රථය අම්බලන්ගොඩ බස් නැවතුමේ දී
This photo was taken on April 09, 2014 in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, March 27, 2014

Ashok Leyland 12M FE Luxury bus from SLTB Galle depot

This photo was taken on March 27, 2014 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on March 27, 2014 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, Ashok Leyland 12M FE luxury bus (NB-7293) near the Galle Fort. Allocated for the for the southern expressway services between Maharagama and Galle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් 12M FE වර්ගයේ අධි සුඛෝපොබෝගී බස් රථයක් ගාලු කොටුව අසල දී. 2014 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගත් බස් රථයකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම හා ගාල්ල අතර සේවාවන් සඳහා යොදවා තිබුණි.

This photo was taken on March 27, 2014 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on March 27, 2014 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on March 27, 2014 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.