Showing posts with label WW. Show all posts
Showing posts with label WW. Show all posts

Tuesday, February 22, 2022

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Wellawaya depot

This photo was taken on March 19, 2019, in Wellawaya, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Wellawaya depot, Ashok Leyland Viking 222 Hinopower bus (WW 41 / NA-3648) in the depot premises. The bus was acquired by the SLTB fleet in 2006. This photo was taken on 19th March 2019 while it was parked in the depot.  Allocated for the services between Wellawaya and Haputhale -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වැල්ලවාය ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2019 වසරේ මාර්තු මස 19 වන දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. රථය හපුතලේ හා වැල්ලවාය අතර ධාවනයට යොදවා ඇත. 

Friday, March 6, 2020

Ashok Leyland Viking Turbo 42 seater bus from SLTB Wellawaya depot

This photo was taken on February 14, 2020 in Nuwara-eliya, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wellawaya depot, Ashok Leyland Viking Turbo 42 seater bus (WW 85 / NC-1026) at Nuwara-eliya. Playing to Monaragala from Nuwara-eliya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වැල්ලවාය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 42 බස් රථයක් නුවරඑළිය නගරයේ දී. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය නුවරඑළියේ සිට මොණරාගල බලා ධාවනය වෙමින් තිබුණි.

Wednesday, February 5, 2020

SLTB bus stand - Wellawaya

This photo was taken on March 19, 2019 in Wellawaya, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Wellawaya SLTB bus stand in March 2019. -- වැල්ලවාය ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති වැල්ලවාය, දෙහිඅත්තකණ්ඩිය හා තංගල්ල ඩිපෝවන්ට අයත් බස් රථ 2019 වසරේ මාර්තු මස 19 වන දින.

Tuesday, May 21, 2019

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Wellawaya depot

This photo was taken on March 19, 2019 in Wellawaya, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wellawaaya depot, Ruby bodied TATA LP 1510/52 bus (63-3924) at Wellawaya. Playing on a local route between Wellawaya and Block 14. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වැල්ලවාය ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් වැල්ලවායේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් (පුද්.) සමාගම විසිනි. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ වැල්ලවාය හා බ්ලොක් 14 අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, April 8, 2018

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Wellawaya depot

This photo was taken on April 2, 2018 in Okkampitiya, Uva, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wellawaaya depot, Ruby bodied TATA LP 1510/52 bus (NA-1222) at Okkampitiya. Playing under the route no. 07/236 Buttala - Maligawila - Rathreewewa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වැල්ලවාය ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඔක්කම්පිටියේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් (පුද්.) සමාගම විසිනි. 2005 වසරේ ශ්‍රී ලංගම හා ධාවනයට එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 07/236 යටතේ බුත්තල සිට මාලිගාවිල හරහා රාත්‍රීවැව අතර ධාවනයට යොදවා ඇත.

Saturday, July 9, 2016

Ashok Leyland Viking Padaviprapthi bus from SLTB Wellawaya depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wellawaya depot Lanka Ashok Leyland Viking bus (WW 29 / 63-3616) at Kataragama. This bus rehabilitated and modified by Wellawaya depot workers (2014) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වැල්ලවාය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කතරගම දී. 1999 වසරේ සේවය සඳහා එක්ව ඇති මෙම බස් රථය පසුකාලීනව ධාවනයෙන් ඉවත් කර තිබී ඇති අතර, හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් (2014) වැල්ලවාය ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, January 30, 2016

Antony bodied TATA 1510 bus from SLTB Wellawaya depot

This photo was taken on January 24, 2016 in Okkampitiya, Uva, LK, using a using a NIKON D7100.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Wellawaya depot TATA 1510 Antony bodied bus (NA-3795) at Okkampitiya. (Pic by: Daminda Prasangika) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වැල්ලවාය ඩිපොවට අයත් ටාටා 1510 ඇන්තනී බඳ සහිත බස් රථයක් ඔක්කම්පිටියේ දී. රථය වැල්ලවාය හා මාලිගාවිල අතර ධාවනයට යොදවා ඇත. 2006 වසරේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. (ඡායාරූපය: දමින්ද ප්‍රසංගික)

Saturday, August 16, 2014

SLTB breakdown service - Wellawaya depot

This photo was taken on August 08, 2014 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wellawaya depot TATA LP 1210/36 breakdown service vehicle (29ශ්‍රී1985) at the Colombo central bus stand. Ruby bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වැල්ලවාය ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුම පරිශ්‍රයේ දී. 1980 වසරේ ධාවනයට එක්වී, කැප්පෙටිපොල හා වැල්ලවාය ඩිපෝවන් යටතේ ධාවනය වී ඇති, රුබී බඳ සහිත ටාටා LP 1210/36 වර්ගයේ බස් රථයක්, ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Thursday, May 29, 2014

Ashok Leyland Lynx D type bus from SLTB Wellawaya depot

This photo was taken on April 16, 2014 in Pelwatta, Uva, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wellawaya depot, Ashok Leyland LYNX D type bus (NB-5877) at Pelwatta. Playing to Monaragala under the route number 98. Photo by: Zaharan Saldin. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වැල්ලවාය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් LYNX වර්ගයේ D කාණ්ඩයේ බස් රථයක් පැල්වත්ත ප්‍රදේශය පසු කරමින්. 2013 වසරේ ලංගම රථ ඇණිය හා එක්වූ බස් රථයකි. රථය වැල්ලවාය සිට මාර්ග අංක 98 යටතේ මොණරාගල බලා ධාවනය වන අවස්ථාවකි. ඡායාරූපය: සහරාන් සල්ඩින්

Friday, February 21, 2014

Wesco TATA LPO 1313/55 modified bus from SLTB Wellawaya depot

This photo was taken on December 31, 2012 in Katharagama, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wellawaya depot Wesco TATA LPO 1313/55 modified bus (WW 38 / 62-9183) at Katharagama. Rehabilitated and modified by the depot workers in 2012 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වැල්ලවාය ඩිපෝවට අයත්, වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් කතරගම දී . රථයේ බඳ වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ ශ්‍රී ලංකාවේ නිමවා 1998 වසරේ ධාවනයට එක් කර ඇත. පසු කාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් 2012 වසරේ දී වැල්ලවාය ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. පසුකාලීන අලුත්වැඩියාවන් වල දී රථයේ ඉදිරිපස ප්‍රධාන වීදුරු වෙනස් කොට ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 31, 2012 in Katharagama, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, January 14, 2014

Ashok Leyland Viking Hinopower bus from SLTB Wellawaya depot

This photo was taken on December 30, 2012 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wellawaya depot, Ashok Leyland Viking Hinopower bus (WW 61 / NA-3614) at the Bandarawela bus stand. Allocated for the services between  Monaragala and- Bandarawela via Ella. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වැල්ලවාය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනොපවර් වර්ගයේ බස් රථයක් බණ්ඩාරවෙල බස් නැවතුමේ දී. 2006 වසරේ ධාවනය එක්වූ බස් රථයකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය මොනරාගල හා බණ්ඩාරවෙල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on December 30, 2012 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, July 12, 2012

Ashok Leyland Viking Hinopower bus from SLTB Wellawaya depot

This photo was taken on July 02, 2012  in Mathara, Southern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on July 02, 2012  in Mathara, Southern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wellawaya depot Ashok Leyland Viking Hinopower bus (NA-4088) at Mathara. The bus is allocated to the Monaragala - Matara route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වැල්ලවාය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හයිනෝපවර් වර්ගයේ බස් රථයක් මාතර දී. 2007 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය මාතර හා මොණරාගල අතර ධාවනයට යොදවා තිබුණි.