Showing posts with label DAK. Show all posts
Showing posts with label DAK. Show all posts

Tuesday, July 21, 2020

SLTB breakdown service - Dehiattakandiya depot

This photo was taken on June 20, 2020, in Muththettugala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Dehiattakandiya depot, TATA LP 1210/36 breakdown service vehicle (29ශ්‍රී1579) at Muttettugala. Ruby bodied bus converted as the breakdown service vehicle. Photo by: Primal Madusanka. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දෙහිඅත්තකණ්ඩිය ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් මුත්තෙට්ටුගල දී. 1980 වසරේදී බදුල්ල ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති රුබී බඳ සහිත බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක.

Sunday, December 29, 2019

Ashok Leyland 12M SLTB Edition bus from SLTB Dehiattakandiya depot

This photo was taken on December 26, 2019 in Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Dehiattakandiya depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (DAK 34 / ND-9464) at Galle. Allocated for the service between Dehiattakandiya and Galle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දෙහිඅත්තකණ්ඩිය ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් ගාල්ල නගරයේ දී. 2019 වසරේ සැප්තැම්බර් මස, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය ගාල්ල හා දෙහිඅත්තකණ්ඩිය අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, April 27, 2018

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Dehiattakandiya depot

This photo was taken on February 22, 2018 in Kandy, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Dehiattakandiya depot, 54 seater Ashok Leyland Viking Tubro bus (NB-8275) in Kandy. Allocated for the services between Pussalawinna and Kandy via Dehiattakandiya -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දෙහිඅත්තකණ්ඩිය ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් මහනුවර දී. රථය පුස්සලවින්න හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ලැබුණු බස් රථයකි.

Wednesday, May 3, 2017

Antony bodied TATA 1510 bus from SLTB Dehiattakandiya depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using an Olympus VG120,D705.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Dehiattakandiya depot TATA 1510 bus (DAK 18 / NA-4335) at Kataragama. Body built by Antony garages Pvt. Ltd in India. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දෙහිඅත්තකණ්ඩිය ඩිපෝවට අයත් ටාටා 1510 බස් රථයක් කතරගම දී. 2007 වසරේ ජනවාරි මස ශ්‍රී ලංගම හා එක්ව ඇති මෙම බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ ඇන්තනී ගැරේජස් පුද්ගලික සමගම විසිනි. රථය 2013 වසරේ දෙසැම්බර් මස ජනපති පදවිප්‍රාප්තිය නිමිත්තෙන් අලුත්වැඩියාකොට තිබුණි.

Wednesday, November 2, 2016

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Dehiattakandiya sub depot

This photo was taken on October 17, 2016 in Badulla, Uva, LK, using a HTC Desire 626.
Click for the full size picture.
Sri Lanka Transport Board (S.L.T.B.) Dehiattakandiya depot, Ashok Leyland Viking Turbo 54 seater bus (DAK 33 / NB-8273) at Badulla. (Pic by: Shachith Chathuranga) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) දෙහිඅත්තකණ්ඩිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ බස් රථයක් බදුල්ලේ දී. රථය සිරිපුර හා බදුල්ල අතර ධාවනයට යොදවා තිබුණි. (ඡායාරූපය: සචිත් චතුරංග)

Monday, November 2, 2015

Latec TATA 1510 DM bodied Padaviprapthi bus from SLTB Dehiattakandiya depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using an OLYMPUS VG120,D705.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Dehiattakandiya depot Latec TATA 1510 (DM bodied) bus (DAK 18 / GG-4002) at Kataragama. This bus rehabilitated and modified by depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දෙහිඅත්තකණ්ඩිය ඩිපෝවට අයත් ලටෙක් ටාටා 1510 වර්ගයේ බස් රථයක් කතරගම දී. මම බස් රථ වල බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ (2001 වසරේ) පුද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංගම මධ්‍ය වැඩපොළේ දී නිපදවා ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. ධාවනයෙන් ඉවත් කර තිබුණු මෙම බස් රථය හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් (2012) දෙහිඅත්තකණ්ඩිය ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

Monday, April 1, 2013

Ashok Leyland Lynx D type bus from SLTB Dehiattakandiya depot

This photo was taken on March 28, 2013  in Ampara, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Dehiattakandiya depot, newly arrived Ashok Leyland Lynx D type (Single Door) bus (DAK 33 / NB-5441) at the Ampara bus stand. Acquired to the SLTB Fleet in 2013 March.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දෙහිඅත්තකණ්ඩිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් LYNX වර්ගයේ D කාණ්ඩයේ (තනි දොර) බස් රථයක් අම්පාර බස් නැවතුම්පොළේ දී. 2013 වසරේ මාර්තු මස දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව ඩිපෝවට ලබා දී ඇත. මෙම බස් රථ උතුරු වසන්තය ව්‍යාපෘතියෙන් ලැබුණු බස් රථ කිහිපය හැරුණු විට ශ්‍රී ලංගමට ලැබුණු ප්‍රථම LYNX බස් රථ කාණ්ඩයයි. මෙම මුල් බස් රථ කිහිපයෙහි ආපදා දොරටුව පසුපස මුහුණතින් නොව දකුණු පසින් පිහිටා තිබීම විශේෂය. මෙම රථ වල එන්ජින් ධාරිතාව වයිකින්ග් බස් රථයකට වඩා අඩු අතර සිලින්ඩර 4 ක එන්ජිමකින් ද යුක්තය.

This photo was taken on March 28, 2013  in Ampara, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on March 28, 2013  in Ampara, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Driver Cab of the Bus -- බස් රථයේ රියදුරු කුටිය.
This photo was taken on March 28, 2013  in Ampara, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, February 25, 2013

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Dehattkandiya sub depot

This photo was taken on December 31, 2012, in Buttala, Uva, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Dehiattakandiya sub depot Ashok Leyland Viking 210 Turbo bus (NB-3299) at the Buttala bus stand. Acquired to the depot in 2012 under a leasing scheme. This photo was taken in 2012 while it was allocated for the services between Dehattakandiya and Galle via Buttala and Beliatta under route Number. 27.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දෙහිඅත්තකණ්ඩිය උප ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් බුත්තල බස් නැවතුම්පොළේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය උපයා ගෙවීමේ පදනම මත 2012 වසරේ ඩිපෝව මගින් මිලදී ගෙන ඇත. 2012 වසරේ ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 27 යටතේ දෙහිඅත්තකණ්ඩිය හා ගාල්ල අතර (බුත්තල හා බෙලිඅත්ත හරහා) ධාවනයට යොදවා තිබුණි.