Showing posts with label GMR. Show all posts
Showing posts with label GMR. Show all posts

Monday, December 31, 2018

Hino KC-HU2MLCA luxury bus from SLTB Gampaha regional office

This photo was taken on November 08, 2018 in Colombo central bus stand, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha Regional office, Hino KC-HU2MLCA luxury bus (GMRO 03 / NA-0539) at the central bus stand, Pettah. Acquired in 2005 to the SLTB's fleet as a Tsunami aid from the Japanese Government. Rehabilitated by the Gampaha Regional office. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ප්‍රාදේශීය කාර්යාලයට අයත් "හිනෝ KC-HU2MLCA" වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් රජයේ ආධාර වශයෙන් ලංකාවට ලැබී ඇත. පසුකාලීනව ගම්පහ ප්‍රාදේශීය කාර්යාලය විසින් මෙලෙස වායුසමන පද්ධතිය ඇතුළුව පූර්ණ අලුත්වැඩියාවකට ලක්කර කටුනායක අධිවේගී මාර්ගය (E 03) ඔස්සේ මීගමුව හා කොළඹ අතර මාර්ග අංක 240 යටතේ සුඛෝපබෝගී ධාවනයට එක් කර ඇත.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 08, 2018 in Colombo central bus stand, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Thursday, August 9, 2018

SLTB Gampaha regional Ashok Leyland Comet tow truck

This photo was taken on August 02, 2018 in Wewaldeniya, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha regional, Ashok Leyland Comet tow truck (GF-5933) at Wewaldeniya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ප්‍රාදේශිකයට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ දොඹකර රථයක් වේවැල්දෙණියේ දී. රථය 2001 වසරේ ධාවනයට එක්වී ඇත.

Tuesday, July 8, 2014

Ruby bodied TATA LP 909/36 staff bus from SLTB Gampaha regional office

This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha regional office, Ruby bodied TATA LP 909/36 staff bus (GRMU 01 / 63-2133) in the Nittambuwa depot premises. Body built by Ruby coach builders in India. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ප්‍රාදේශීය කාර්යාලයට අයත්, රුබී බඳ සහිත ටාටා LP 909/36 වර්ගයේ සේවක ප්‍රවාහන බස් රථයක් නිට්ටඹුව ඩිපෝ පරිශ්‍රයේ දී. ඉන්දියාවේ රුබී (Ruby) කෝච් බිල්ඩර්ස් සමාගම මගින් බඳ සකසා ඇති මෙම බස් රථය 1999 වසරේ දී එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත.

Tuesday, November 19, 2013

Ashok Leyland Viking AC luxury bus from SLTB Gampaha regional office

This photo was taken on November 13, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha regional office, Ashok Leyland Viking AC luxury bus (NB-6745) at the Colombo central bus stand. Ready to leave for Negombo via the Katunayake Expressway [E 03]. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ප්‍රාදේශීය කාර්යාලය යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී. රථය කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ මීගමුව බලා ධාවනය වීමට සූදානමින්. උපයා ගෙවීමේ පදනම මත 2012 වසරේ ලබාගත් බස් රථයකි.

This photo was taken on November 13, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 13, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.