Showing posts with label 1210+ACGL. Show all posts
Showing posts with label 1210+ACGL. Show all posts

Saturday, September 14, 2013

ACGL bodied TATA LP 1210/36 bus from SLTB Godakawela depot

This photo was taken on September 13, 2013  in Godakawela, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Godakawela depot, ACGL (Automobile Corporation of Goa Limited) bodied TATA LP 1210/36 bus (61-2381) at the depot premises. Acquired to the service in 1991 under the Peoplized Transport Service -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගොඩකවෙල ඩිපෝවට අයත් ACGL බඳ සහිත ටාටා LP 1210/36 බස් රථයකි. 1991 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය හා එකතුවී ඇති මෙම බස් රථය ගෙවීමේ පදනම මත ලබා ගත්තකි. මෙම ACGL බඳ සහිත ටාටා LP 1210/52 බස් රථ සහ ටාටා LP 909/36 බස් රථ ද එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවා හා එක්වී ඇත. කෙසේ වෙතත් මෙම බස් රථ වර්තමානයේ ධාවනයේ දැක ගත හැක්කේ ඉතා අල්ප වශයෙනි.

This photo was taken on September 13, 2013  in Godakawela, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.