Showing posts with label LP1113. Show all posts
Showing posts with label LP1113. Show all posts

Wednesday, January 9, 2019

CTB bodied Mercedes-Benz LP 1113 bus from SLCTB Mawanella depot

This photo was taken on 1980 in Colombo, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Mawanella depot, CTB bodied Mercedes-Benz LP 1113 bus (MW 20 / 23ශ්‍රී3764) playing to Kandy under the route number 01. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) මාවනැල්ල ඩිපෝව යටතේ ධාවනය වූ, ලංගම බඳ සහිත මර්සිඩීස්-බෙන්ස් LP 1113 වර්ගයේ බස් රථයක් මාර්ග අංක 01 යටතේ කොළඹ සිට මහනුවර බලා ධාවනය වන අවස්ථාවක කොළඹ දී. 1960 දශකයේ අග භාගයේ ජර්මනියෙන් ගෙන්වූ මර්සිඩීස්-බෙන්ස් LP 1113 තට්ටුවක් (chassis) මත ලංගම වැඩපොළ මගින් බඳ එකලස් කොට නිමවූ බස් රථයකි. වසර 10ක සේවා කාලය ඉක්මවා තිබුණද මෙලෙස දුර සේවා යටතේ ධාවනය වී ඇත. ඡායාරූපය: Dave Spencer

Saturday, January 14, 2017

CTB bodied Mercedes-Benz LP1113 bus from SLCTB Kandy North depot

This photo was taken in 1981 in Matale, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (S.L.C.T.B.) Kandy North depot, Mercedes-Benz LP1113 CTB bodied bus (KN 88 / 23ශ්‍රී3748) playing on the Dambulla Matale road in 1980's (Pic by: Dave Spencer) -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) මහනුවර උතුර ඩිපෝවට අයත්, ලං. ග. ම. බඳ සැකසූ මර්සිඩීස් බෙන්ස් LP1113 වර්ගයේ බස් රථයක් මාර්ග අංක 42 යටතේ මහනුවර බලා ධාවනය වෙමින්. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1980 දශකයේ මුල බාගයේ දීය. (ඡායාරූපය: ඩේව් ස්පෙන්සර් මහතා)

Tuesday, June 21, 2016

SLTB Breakdown Service (Wattegama Depot)

This photo was taken on April 09, 2015 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wattegama depot breakdown service vehicle (WG 01 / 23ශ්‍රී4268) in the depot premises. Classic Mercedes-Benz LP1113 CTB bodied bus converted as a breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) වත්තේගම ඩිපෝවට අයත් කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ශ්‍රී ලංගම බඳ සැකසු පැරණි මර්සිඩීස් බෙන්ස් LP1113 බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත.

Monday, June 30, 2014

CTB bodied Mercedes-Benz LP 1113/42 bus from SLTB Badulla DTS

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot driver training school (DTS)CTB bodied Mercedes-Benz LP 1113/42 bus (23ශ්‍රී2399) in the depot premises. Acquired to the CTB fleet in 1966. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝවේ රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත්, ලංගම බඳ සහිත මර්සිඩීස්-බෙන්ස් LP 1113/42  වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1966 වසරේ ලංගම බදුල්ල ඩිපෝව හා එකතු වී ඇති රථයේ බඳ ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී එකලස් කර ඇත. පසුකාලීනව සිදුව ඇති අලුත්වැඩියාවන් නිසා රථයේ මුහුණතට ටාටා බස් රථයක මුහුණතට සමාන පෙනුමක් ලැබී ඇත.

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, October 5, 2013

SLTB breakdown service - Kuliyapitiya depot

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot, Mercedes-Benz LP1113 Breakdown Service vehicle (28ශ්‍රී1231) in the depot premises. Classic Mercedes-Benz LP1113 CTB bodied bus converted as a breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝවට අයත් කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1965 වසරේ ධාවනයට එක් වූ ලංගම බඳ සැකසු මර්සිඩීස් බෙන්ස්  LP1113 වර්ගයේ බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත.

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, March 9, 2013

CTB bodied Mercedes-Benz LP 1113/42 bus from SLTB Balangoda DTS

This photo was taken on March 09, 2013, in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda deport driver training school (DTS), CTB bodied Mercedes-Benz LP 1113/42 bus (23ශ්‍රී2393) parked in the depot premises. Body built by CTB Werahara central workshop. Acquired to the CTB fleet in 1966. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝවේ රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් මර්සිඩීස් බෙන්ස් LP 1113/42 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙහි බඳ ලං.ග.ම. වේරහැර මධ්‍යම වැඩපොළේ දී නිමවා 1966 වසරේ ධාවනයට එක් කර ඇත. මේ දක්වාම රථයේ මුල් පෙනුම ආරක්ෂාවී ඇති බව නිරීක්ෂණය වේ.  

This photo was taken on March 09, 2013, in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

This photo was taken on March 09, 2013, in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on March 09, 2013, in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
රියදුරු පුහුණු පාසලේ විදුහල්පති තුමා (පී. ඇම්. ටී බණ්ඩාර මයා), රියදුරු උපදේශක (ඒ. ඇච්. සිසිර කුමාර මයා)
This photo was taken on March 09, 2013, in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
The driver cab of the bus -- බස් රථයේ රියදුරු කුටිය.
This photo was taken on March 09, 2013, in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
මුල්කාලීන ඉලෙක්ට්‍රික් බෙල් පද්දතියක් මෙම රූපයේ දැක්වේ (කොටු කන්නාඩියට ඉහලින්)
This photo was taken on March 09, 2013, in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.