Showing posts with label Clysedale. Show all posts
Showing posts with label Clysedale. Show all posts

Friday, January 4, 2013

SLCTB bodied Leyland Clysedale bus from SLTB Ratmalana depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using an Olympus VG120,D705.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratmalana depot, SLCTB Ekala workshop bodied Leyland Clysedale bus (RL 94 / 29ශ්‍රී5837) at Katharagama. This bus rehabilitated and modified by Ratmalana depot workers in December 2012 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත්, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සකසන ලද ලේලන්ඩ් ක්ලයිස්ඩේල් (Clysedale) වර්ගයේ බස් රථයකි. ඒකල මධ්‍යම වැඩපොළ මගින් බඳ එකලස් කර ඇති අතර 1981 වසරේ ධාවනයට එකතු වී ඇත. කලක් ධාවනයෙන් ඉවත්ව තිබුණු මෙම බස් රථය 2012 වසරේ මෙලෙස පුනරුත්ථාපානය වන්නේ ජනපති පදවිප්‍රාප්තිය සැමරීම පිණිසයි. වර්තමානයේ බසයට ජවය සපයන්නේ අශෝක් ලේලන්ඩ්  එන්ජිමකින් වන අතර මෙහි තට්ටුව අධික දිගකින් යුතු වීම නිසා අශෝක් ලේලන්ඩ් එන්ජිමට දැරිය නොහැකි බැවින් තට්ටුවෙන් (chassis) කොටසක් ඉවත් කර බසයේ දිග අඩු කර ඇත.
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using an Olympus VG120,D705.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on January 28, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

The bus under repair -- මෙම බස් රථය අලුත්වැඩියා වෙමින්.
This photo was taken on December 07, 2012 in SLTB Ratmalana Depot , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Read the article about SLTB body British Leyland buses -- මෙම වර්ගයේ බස් රථයක මුල් පෙනුම මේ ලිපියෙන් බලන්න: British Leyland Clysedale bus

Friday, May 25, 2012

SLCTB bodied British Leyland Clysedale bus from SLCTB Ratmalana depot

This photo was taken on 1981 in Rathmalana, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Rathmalana depot, SLCTB Ekala Workshop bodied British Leyland Clysedale bus (29ශ්‍රී5854) in-front of the depot premises. This photo was taken on 1981. Pic by:Geoff Bruse. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත්ව තිබූ Leyland Clysedale වර්ගයේ බස් රථයක් 1981 වසරේ ඩිපෝව ඉදිරිපිටදී. මෙම බස් රථ වලද තට්ටුව බ්‍රිතාන්‍යයෙන් ආනයනය කර, බඳ ලං.ම.ග.ම. මගින් ශ්‍රී ලංකාවේ නිපදවා තිබේ. ලංගම රථ ඇණිය සතුව පැවති දිගින් වැඩිම බස් රථයක් වන මෙහි මැදින් දොරක් පිහිටා තිබීමද විශේෂත්වයකි. මෙවැනි වටිනා පින්තුරයක් අන් අයගේ දැකගැනීම පිණිස flickr අඩවියේ පළ කල කර්තෘට (Geoff Bruse) විශේෂ ස්තූතියක් හිමි විය යුතුමය.

Side View of this Bus -- මම බස් රථය පැත්තෙන් පෙනෙන ආකාරය
This photo was taken on 1981 in Rathmalana, Western, LK.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතලත.
This photo was taken on 1981 in Rathmalana, Western, LK.
Click for the full size picture.