Showing posts with label commet Minor+TVS body. Show all posts
Showing posts with label commet Minor+TVS body. Show all posts

Monday, March 30, 2020

TVS bodid Ashok Leyland Comet Minor bus from SLTB Galgamuwa depot

This photo was taken on June 16, 2016 in Galgamuwa, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galgamuwa depot, TVS bodied Ashok Leyland Comet Minor bus (GE-0143) in the depot premises. Acquired to the fleet in year 2000. Allocated on a local route between Galgamuwa and Nanneriya via Ihalagama, Wannikudawewa and Karabewa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගල්ගමුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති මෙම බස් රථය 2000 වසරේ ධාවනයට එක්වී ඇත. පසුකාලීන අළුත්වැඩියාවන් නිසා රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. ඡායාරූපය ලබාගත් අවසථාවේ ගල්ගමුව සිට ඉහලගම, වන්නිකුඩාවැව, කරබෑව හරහා නාන්නේරිය දක්වා ධාවනයට යොදවා තිබුණි.

Saturday, October 27, 2018

TVS bodied Ashok Leyland Comet Minor bus from SLTB Udahamulla DTS

This photo was taken on October 25, 2018 in Udahamulla, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla driver training school (DTS), TVS bodied Ashok Leyland Comet Minor bus (62-3375) in the Udahamulla depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ රියදුරු පුහුණු සේවා බස් රථයකි. 1996 වසරේ ධාවනයට එක් වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ පුහුණු ධාවන වාරයක් සඳහා පිටත්ව යාමට සූදානමින්

Saturday, September 22, 2018

TVS bodied Ashok Leyland Comet Minior bus from SLTB Embilipitiya depot

This photo was taken on January 30, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot, TVS bodied Ashok Leyland Comet Minor bus (62-6462) in the depot premises. Allocated for the services between Dorapane and Embilipitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිපදව ඇති මෙම බස් රථය 1997 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ දොරපනේ හා ඇඹිලිපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, October 12, 2015

Ashok Leyland Comet Minor TVS bodied staff bus from SLTB Maharagama depot

This photo was taken on July 23, 2015 in Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Ashok Leyland Comet Minior TVS bodied bus (MH 42 / 62-6113) at Battaramulla. This bus currently using for staff services. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයට අයත් බස් රථයක් බත්තරමුල්ලේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථයේ බඳ TVS Coach builders සමාගම මගින් නිෂ්පාදිතය. වර්තමානයේ මෙම මාදිලියේ බස් රථ දෙකක් ලංගම සතුව ඇති අතර අනෙක් බස් රථය මහනුවර දකුණ ඩිපෝව සතුය. කෙසේ වුවද මෙම බස් රථයේ මුහුණත මුල් පෙනුම මේ වන විට වෙනස් වී ඇත. වර්තමානයේ පොදු සේවා සඳහා යොදා නොගැනෙන මෙම බස් රථය බොහෝවිට ඩිපෝවට අදාළ රාජකාරී ගමන් සඳහා යොදා ගැනේ.

Monday, September 8, 2014

TVS bodied Ashok Leyland Comet Minor bus from SLTB Hakmana depot

This photo was taken on June 19, 2014 in Hakmana, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hakmana depot, TVS bodied Ashok Leyland Comet Minor bus (63-1924) at the Hakmana bus stand. The bus acquired to the fleet in 1999. Allocated for the services between Mulatiyana and Hakmana on a local route -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හක්මණ ඩිපෝවට අයත් TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් හක්මණ බස් නැවතුමේ දී. 1999 වසරේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මුලටියන හා හක්මණ අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, August 14, 2014

TVS bodied Ashok Leyland Comet Minor bus from SLTB Kataragama depot DTS

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot driver training school (DTS), TVS bodied Ashok Leyland Comet Minor bus (63-1916) in the Kataragama depot premises. The bus acquired to the fleet in 1999. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත්, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයකි. මෙය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථය 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on for the full size picture.

Sunday, October 13, 2013

Ashok Leyland Comet Minor modified bus from SLTB Galgamuwa depot

This photo was taken on September 15, 2013 in Galgamuwa, North Central, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galgamuwa depot, Ashok Leyland Comet Minor  modified bus (GE-0146) playing near Galgamuwa. Photo by Daminda Prasangika  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගල්ගමුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ගල්ගමුව ආසන්නයේ දී. 2000 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ පසුකාලීනව සිදුකළ අලුත්වැඩියාවන් හේතුවෙන් මුල් පෙනුමට වෙනස්කම් සිදුවී ඇත. ඡායාරූපය: දමින්ද ප්‍රසංගික.

Wednesday, September 12, 2012

TVS bodied Ashok Leyland Comet Minor bus from SLTB Moratuwa depot

This photo was taken on August 06, 2012  in Moratuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot, TVS bodied Ashok Leyland Comet Minor bus (MR 50 / GD-9939) at Mortuwa bus stand. It's awaiting the turn on the Villorawatta 158/1 Moratuwa route.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් මොරටුව බස් නැවතුම්පොළේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති මෙම බස් රථ එවකට පොකුරු බස් සමාගම හා එක් වන්නේ 2001 වසරේ සිටය. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 158/1 යටතේ විල්ලෝරාවත්ත සහ මොරටුව අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on August 06, 2012  in Moratuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, May 5, 2012

TVS bodied Ashok Leyland Comet Minor bus from SLTB Kandy South depot

This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy South depot, TVS bodied Ashok Leyland Comet Minor bus (KS 61 / 62-6167) at Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත්, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මිනි වර්ගයේ බස් රථයක් මහනුවර නගරයේදී.  මෙම වර්ගයේ බඳ (body) සහිත බස් රථ ඉතා සීමිත ප්‍රමාණයක් එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය හා එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ දංගොල්ල හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (පසුකාලීන අලුත්වැඩියාවන් වලදී මුල් පෙනුම  වෙනස් වී ඇත)
This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, February 29, 2012

TVS bodied Ashok Leyland Comet Minor bus from SLTB Kadawatha depot

This photo was taken on February 24, 2012, in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, TVS bodied Ashok Leyland Comet Minor bus (KW 25 / 62-2345) in the depot premises.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කඩවත ඩිපෝවට අයත්  TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථය 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත.