Showing posts with label Viking+Colombo Rider. Show all posts
Showing posts with label Viking+Colombo Rider. Show all posts

Sunday, July 21, 2024

Colombo Rider Ashok Leyland Viking 193 bus from SLTB Polonnaruwa depot

This photo was taken on June 22, 2013, in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Colombo Rider Ashok Leyland Viking 193 (PL 73 / 63-4571) in the depot premises. Body built by Ceymo Lanka Automobiles with a multinational collaboration and acquired to the RRBC fleet in 2000.  This photo was taken in June 2013 while Allocated for the services between Nawa Nagaraya and Kaduruwela on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොළොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේදී රජරට බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ නිමවා ඇත්තේ, බහු ජාතික සමාගමක් හා එක්ව Ceymo Lanka Automobiles සමාගම මගින් මෙරටදීය. 2013 වසරේ ජුනි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ නවනගරය හා කදුරුවෙල අතර ධාවනයට යොදවා තිබුණි.
This photo was taken on June 22, 2013, in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Sunday, July 19, 2020

Colombo Rider Ashok Leyland Viking 193 bus from G. B. C. Welisara depot

This photo was taken on November 06, 2000, in Ragama, Western, LK.
Click for the full-size picture.
Gampaha Bus Company (GBC / Now Sri Lanka Transport Board) Welisara depot, Colombo Rider Ashok Leyland Viking 193 (GA-6390) in the depot premises. Body built by Ceymo Lanka Automobiles with a multinational collaboration and acquired to the GBC fleet in 2000. Allocated for the services between Bopitiya and Colombo under route number 275. Photo by: Dilum Fernando. -- ගම්පහ බස් සමාගමේ (ග. බ. ස. /වර්තමාන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ) වැලිසර ඩිපෝව යටතේ ධාවනය වූ කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් 2000 වසරේදී ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේදී ගම්පහ බස් සමාගමේ වැලිසර ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ නිමවා ඇත්තේ, බහු ජාතික සමාගමක් හා එක්ව Ceymo Lanka Automobiles සමාගම මගින් මෙරටදීය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 275 යටතේ බෝපිටිය හා කොළඹ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: දිළුම් ප්‍රනාන්දු.

Sunday, April 21, 2019

Ashok Leyland Viking Colombo Rider modified bus from SLTB Elpitiya depot

This photo was taken on August 18, 2016 in Elpitiya, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Elpitiya depot, Colombo Rider Ashok Leyland Viking modified bus (EP 09 / GA-6357) at the Elpitiya bus stand. Awaiting to leave for Bulugahahandiya on a local route. Body built by Ceymo Lanka (Ltd.) in year 2000. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇල්පිටිය ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් ඇල්පිටිය බස් නැවතුමේ දී. 2000 වසරේ, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් තට්ටුවක් යොදාගෙන මෙරටදී සිමෝ ලංකා සමාගම මගින් බඳ නිපදවා ඇත. බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වූයේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය බුළුගහහංදිය හා ඇල්පිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

Saturday, January 19, 2019

Ashok Leyland Viking Colombo Rider bus from SLTB Ja-Ela depot

This photo was taken on May 28, 2018 in Ja-Ela, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ja-Ela depot, Colombo Rider Ashok Leyland Viking bus (GA-6355) in the depot premises. Body built by Ceymo Lanka (Ltd.) in year 2000. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ජා-ඇල ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් තට්ටුවක් යොදාගෙන මෙරටදී සිමෝ ලංකා සමාගම මගින් බඳ නිපදවා ඇත.  බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වූයේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. බොහෝ දුරට මෙම බස් රථයේ මුල් පෙනුම තවමත් දැකගත හැකි වීම විශේෂය.

Friday, January 27, 2017

Modified Ashok Leyland Colombo Rider bus from SLTB Dambulla depot

This photo was taken on January 26, 2017 in Dambulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Dambulla depot Ashok Leyland Viking Colombo Rider bus (GA-6202) in the depot premises. This bus re-bodied by Lakdiwa engineering Pvt. Ltd (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) දඹුල්ල ඩිපෝවට අයත් කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වූයේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. 2016 වසරේ අග භාගයේ දී මෙම බස් රථයේ බඳ, ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම (රාජසන්තක) විසින් පුර්ණ බඳ අලුත්වැඩියාවකට ලක් කර නැවත මෙලෙස ජනතා සේවයට යෙදවීමට නියමිතව ඇත.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on January 26, 2017 in Dambulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, November 7, 2016

Ashok Leyland Viking 193 Colombo Rider bus from SLTB Yatinuwara depot

This photo was taken on April 28, 2016, in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Yatinuwara depot, Colombo Rider Ashok Leyland Viking 193 bus (GC-1250) in the depot premises. Body built by Ceymo Lanka Automobiles with a multinational collaboration and acquired to the KBC fleet in 2000. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ, එවකට මහනුවර බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇති රථයේ බඳ නිමවා ඇත්තේ, බහු ජාතික සමාගමක් හා එක්ව Ceymo Lanka Automobiles සමාගම මගින් මෙරටදීය. රථයේ මුල් පෙනුම බොහෝ දුරට තවමත් නිරීක්‍ෂණය වේ.

Thursday, September 22, 2016

Modified Ashok Leyland Colombo Rider bus from SLTB Angoda depot

This photo was taken on September 14, 2016 in Bambalapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Angoda depot Colombo Rider Ashok Leyland bus (AG 41 / GB-5492) at Bambalapitiya. This bus re-bodied by Lakdiwa engineering Pvt. Ltd (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අංගොඩ ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු බම්බලපිටියේ දී. 2000 වසරේ බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වූයේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. මෙම බස් රථයේ බඳ, ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම (රාජසන්තක) විසින් පුර්ණ බඳ (body) අලුත්වැඩියාවකට ලක් කර නැවත මෙලෙස සේවයට යොදවා ඇත. 2013 වසරේ අංගොඩ ඩිපෝව මගින් ජනපති පදවිප්‍රාප්තිය නිමිත්තෙන් අළුත්වැඩියා කෙරුනේ මෙම බස් රථයයි

Thursday, May 12, 2016

Modified Ashok Leyland Colombo Rider bus from SLTB Homagama depot

This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot Colombo Rider Ashok Leyland bus (HG 18 / GB-4447) in the depot premises. This bus re-bodied by Lakdiwa engineering Pvt. Ltd (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හෝමාගම ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 2000 වසරේ බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වූයේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. මෙම බස් රථයේ බඳ, ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම (රාජසන්තක) විසින් පුර්ණ බඳ (body) අලුත්වැඩියාවකට ලක් කර නැවත මෙලෙස ජනතා සේවයට යොදවා ඇත.

Tuesday, October 6, 2015

Modified Ashok Leyland Colombo Rider bus from SLTB Moratuwa depot

This photo was taken on July 12, 2014 in Beruwala, Western, LK, using a NIKON D7100.
Click on the image for full size picture.
Sri Lanka Transport board (S.L.T.B) Moratuwa depot, Ashok Leyland viking Colombo Rider bus (MR 22 / GC-1256) playing on the Route 400 Aluthgama - Colombo in July 2014. (Pic by: Daminda Prasangika) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් කලම්බෝ රයිඩර් බස් රථයක් මාර්ග අංක 400 යටතේ අලුත්ගම සිට කොළඹ බලා ධාවනය වෙමින්. 2014 වසරේ ජුලි මස බේරුවල දී ඡායාරූපය ලබාගෙන ඇත. (ඡායාරූපය: දමින්ද ප්‍රසංගික)

Thursday, September 17, 2015

Modified Ashok Leyland Colombo Rider bus from SLTB Ratmalana depot

This photo was taken on December 22, 2013 in Bambalapitiya, Colombo, Western, LK, using a Panasonic DMC-LS6.
Click on the image for full size picture.
Sri Lanka Transport board (S.L.T.B) Ratmalana depot, Ashok Leyland viking Colombo Rider bus (RL 51 / GB-4433) playing on the Route 154 Kiribathgoda - Mount Lavinia in December 2013. (Pic by: Primal Madusanka) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් කලම්බෝ රයිඩර් බස් රථයක් මාර්ග අංක 154 යටතේ කිරිබත්ගොඩ සිට ගල්කිස්ස බලා ධාවනය වෙමින්. 2013 වසරේ දෙසැම්බර් මස මිලාගිරිය මංසන්ධියේ දී ඡායාරූපය ලබාගෙන ඇත. ගාලුපාරේ මිලාගිරිය සහ වැල්ලවත්ත අතර මෙම කොටස ඒක් දිශාවකට පමණක් ධාවනය කල හැකි පරිදි යාවත්කාලීන කර ඇති නිසා මේ දිශාවට මේ වන විට වාහන ධාවනය වීමක් සිදු නොවේ. මෙම ස්ථානයේ ඇති බස් නැවතුමද දැන් එහි නොමැත. (ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක)

Thursday, February 19, 2015

Colombo Rider Ashok Leyland Viking 193 bus from SLTB Wennappuwa depot

This photo was taken on December 31, 2013 in Katharagama, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wennappuwa depot, Colombo Rider Ashok Leyland 193 bus (WP 27 / GA-6373) in the Kataragama depot premises. Body built by Ceymo Lanka Automobiles with a multinational collaboration and acquired to the WBC fleet in 2000. Rehabilitated and modified by the depot workers in 2013 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වෙන්නප්පුව ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 බස් රථයක් කතරගම ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ එවකට වයඹ බස් සමාගමේ වෙන්නප්පුව ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ නිමවා ඇත්තේ, බහු ජාතික සමාගමක් හා එක්ව Ceymo Lanka Automobiles සමාගම මගින් මෙරටදීය. පසු කාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති අතර, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් 2013 වසරේ දී ඩිපෝ සේවක පිරිස විසින් මෙලෙස අළුත්වැඩියා කර නැවත ධාවනයට සපයා තිබේ. අළුත්වැඩියාවේ දී රථයේ ප්‍රධාන ලාම්පු වෙනස්කොට ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 31, 2013 in Katharagama, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, January 1, 2015

Colombo Rider Ashok Leyland Viking 193 modified bus from SLTB Teldeniya depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Theldeniya depot, Colombo Rider Ashok Leyland Viking 193 modified bus (TD 58 / GB-5482) at the Kataragama bus stand. Body built by Ceymo Lanka Automobiles with a multinational collaboration. The bus acquired to the CMBC Homagama depot fleet in 2000. Rehabilitated and modified by the Teldeniya depot workers in 2014 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තෙල්දෙණිය ඩිපෝවට අයත් කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කතරගම බස් නැවතුමේ දී. 2000 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ හෝමාගම ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ නිමවා ඇත්තේ, බහු ජාතික සමාගමක් හා එක්ව Ceymo Lanka Automobiles සමාගම මගින් මෙරටදීය. හෝමාගම ඩිපෝව මගින් පසු කාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති අතර, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් 2014 වසරේ දී තෙල්දෙණිය ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අළුත්වැඩියාවේ දී රථයේ මුල් පෙනුමට යම් වෙනස් වීම් සිදුවී ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, July 1, 2014

Ashok Leyland Viking Colombo Rider modified bus from SLTB Mattakkuliya depot

This photo was taken on April 10, 2014 in Bambalapitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mattakkuliya depot, Colombo Rider Ashok Leyland Viking modified bus (GC-1261) at the Bambalapitiya junction SLTB bus stand. Recently re-bodied by the Ekala Lakdiwa engineering workshop. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. 2000 වසරේ බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වී ඇත්තේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. මෙම බස් රථයේ බඳ, මෑත කාලීනව ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම විසින් පුර්ණ බඳ අලුත්වැඩියාවකට ලක් කර නැවත මෙලෙස ධාවනයට සපයා ඇත. අලුත්වැඩියාවේ දී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ.

Wednesday, May 14, 2014

Ashok Leyland Viking Colombo Rider modified bus from SLTB Maharagama depot

This photo was taken on May 14, 2014 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Ashok Leyland Viking Colombo Rider modified bus (MH 143 / 63-4294) in the National Cancer Institute premises. Ready to leave for Pettah under the route number 138. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් කලම්බෝ රයිඩර් වර්ගයේ බස් රථයක්, මහරගම ජාතික පිළිකා ආයතන පරිශ්‍රයේ දී. 2000 වසරේ, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් තට්ටුවක් යොදාගෙන මෙරටදී සිමෝ ලංකා සමාගම මගින් බඳ නිපදවා ඇති මෙම බස් රථයේ මුල් පෙනුම මේ වන විට වෙනස් වී ඇත්තේ පසු කාලීන අළුත්වැඩියාවන් නිසාය. රථය පිළිකා ආයතනයේ සිට මාර්ග අංක 138 ඔස්සේ පිටකොටුව බලා ධාවනය වීමට සූදානමින්. රෝහල වෙත එන රෝගීන් හා රෝගීන් බැලීමට එන ජනතාවගේ පහසුව වෙනුවෙන්, රෝගීන් බැලීමේ වේලාවන් වලදී අඛණ්ඩව මෙම සේවා ක්‍රියාත්මක කර තිබේ. ඡායාරූපය ලබාගත්තේ 2014 මැයි මස 14 වන වෙසක් පුන් පොහෝ දිනයේය.

Saturday, February 8, 2014

Ashok Leyland Viking Colombo Rider modified bus from SLTB Medawachchiya sub depot

This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Medawachchiya sub depot, Colombo Rider Ashok Leyland Viking modified bus (GA-6299) in front of the sub depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මැදවච්චිය උප ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් ඩිපෝව ඉදිරිපිට දී. 2000 වසරේ, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් තට්ටුවක් යොදාගෙන මෙරටදී සිමෝ ලංකා සමාගම මගින් බඳ නිපදවා ඇත. බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වූයේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. (කැබිතිගොල්ලෑව ඩිපෝවේ උප ඩිපෝවක් ලෙස පැවති මැදවච්චිය උප ඩිපෝව, මේ වනවිට අනුරාධපුර ඩිපෝවේ උප ඩිපෝවක් බවට පත් කර ඇත. ඡායාරූප ලබාගෙන ඇත්තේ මැ.ව උප ඩිපෝව, කැබිතිගොල්ලෑව ඩිපෝව යටතේ පාළනය වන අවධියේ දීය)
This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, January 16, 2014

Colombo Rider Ashok Leyland Viking bus from SLTB Nittambuwa depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot, Colombo Rider Ashok Leyland Viking bus (NT 24 / GB-5673) at Kataragama. Rehabilitated and modified by the Nittambuwa depot workers in 2013 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝවට අයත්, කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කතරගම දී. 2000 වසරේ බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වී ඇත්තේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. පසුකාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති මෙම බස් රථය 2013 වසරේ දෙසැම්බර් මස, නිට්ටඹුව ඩිපෝ සේවක පිරිස විසින් මෙලෙස පූර්ණ බඳ අලුත්වැඩියාවකට ලක්කර නැවත ධාවනයට එකතු කර ඇත්තේ, ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍ප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි. අලුත්වැඩියාවේ දී රථයේ මුල් පෙනුම ආරක්ෂා කර ගැනීමට උත්සහ කර තිබීම අගය කල යුතුය.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus (at Nittambuwa bus stand)  -- මෙම බස් රථයේ පිටුපස පෙනුම නිට්ටඹුව බස් නැවතුමේ දී.
This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, December 17, 2013

Ashok Leyland Viking Colombo Rider modified bus from SLTB Matara depot

This photo was taken on November 07, 2013 in Galle , southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot, Ashok Leyland Viking Colombo Rider modified bus (MT 46 / 63-4918) at the Dikwella bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් දික්වැල්ල බස් නැවතුම්පොළේ දී. අශෝක් ලේලන්ඩ් වයිකින්ග් තට්ටුවක් යොදාගෙන මෙරටදී, සිමෝ ලංකා සමාගම මගින් බඳ නිපදවා ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ.

Monday, August 26, 2013

Modified Ashok Leyland Colombo Rider bus from SLTB Puttalam depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot, Ashok Leyland Viking Colombo Rider bus (PT 97 / 63-4566) at Kataragama.  Rehabilitated and modofied (in 2012) by the Puttalam depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් කලම්බෝ රයිඩර් වර්ගයේ බස් රථයක් කතරගම දී. 2000 වසරේ බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වී ඇත්තේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. මෑත කාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති මෙම බස් රථය 2012 වසරේ දෙසැම්බර් මස, පුත්තලම ඩිපෝ සේවක පිරිස විසින් පූර්ණ අලුත්වැඩියාවකට ලක්කර නැවත ධාවනයට එකතු කර ඇත්තේ, ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍ප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, August 17, 2013

Ashok Leyland Viking Colombo Rider bus from SLTB Wennappuwa depot

This photo was taken on May 10, 2013 in Naththandiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wennappuwa depot,  Colombo Rider Ashok Leyland Viking bus (GA-6352) at the Nattandiya bus stand.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වෙන්නප්පුව ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් නාත්තන්ඩිය බස් නැවතුම්පොළේ දී. 2000 වසරේ බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වූයේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. පසුකාලීනව මෙම වර්ගයේ බොහොමයක් බස් රථ වල මුල් පෙනුම වෙනස් වී ඇතත් මෙම බස් රථයේ මුල් පෙනුම තවමත් දැකගත හැක.

Friday, July 26, 2013

Modified Ashok Leyland Colombo Rider bus from SLTB Rathmalana depot

This photo was taken on July 26, 2013 in Ratmalana, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on July 26, 2013 in Ratmalana, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratmalana depot, Ashok Leyland Viking Colombo Rider bus (RL 90 / 63-4250) in the depot premises. Body repaired by the Ekala Lakdiwa workshop (state-owned Lakdiwa engineering Pvt. Ltd). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් කලම්බෝ රයිඩර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී.  2000 වසරේ බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වූයේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. මෑත කාලීනව මෙහි බඳ, ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම (රාජසන්තක) විසින් පුර්ණ අලුත්වැඩියාවකට ලක් කර නැවත මෙලෙස සේවයට යොදවා ඇත. අලුත්වැඩියාවේ දී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on July 26, 2013 in Ratmalana, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 26, 2013 in Ratmalana, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.