Showing posts with label Viking+AZAD. Show all posts
Showing posts with label Viking+AZAD. Show all posts

Friday, April 9, 2021

AZAD bodied Ashok Leyland Viking 193 bus from SLTB Talents Amelioration center, Kalutara

This photo was taken on June 17, 2020, in Kalutara, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara central training school (Talents Amelioration center) owned, AZAD bodied Ashok Leyland Viking 193 bus (63-3600) at the driver training school premises. This bus was given to the CMBC Meethotamulla depot in the year 2000 and later handed over to the Central Training College shortly after. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර මධ්‍යම අභ්‍යාස විද්‍යාලය යටතේ රියදුරු පුහුණුව සඳහා යොදා ගැනෙන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් මධ්‍යම අභ්‍යාස විද්‍යාලයේ රියදුරු පුහුණු පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති රථයේ බඳ නිපදවා ඇත්තේ අසාඩ් කොච් බිල්ඩර්ස් පුද්ගලික සමාගම මගිනි. 2000 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ මීතොටමුල්ල ඩිපෝව හා එක් වී ඇති රථය ඉතා කෙටි කාලයකින්ම මධ්‍යම අභ්‍යාස විද්‍යාලය වෙත පවරා ඇත.

Wednesday, October 9, 2019

Azad bodied Ashok Leyland Viking Hinopower bus from SLTB Kantale depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kantale depot, Azad bodied Ashok Leyland Viking Hinopower, bus (NA-1326) at Kataragama. Rehabilitated by the depot workers in 2014 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කන්තලේ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් Hinopower, Azad බඳ සහිත බස් රථයක් කතරගම කිරිවෙහෙර අසල දී. 2005 වසරේ ධාවනයට එක්ව ඇති මෙම බස් රථය පසුකාලීනව ධාවනය සීමා කොට තිබී ඇති අතර, හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් 2014 දී ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස අළුත්වැඩියා කර නැවත ධාවනයට එක් කර තිබේ.

Tuesday, July 4, 2017

AZAD bodied Ashok Leyland Viking bus from SLTB Kuliyapitiya depot

This photo was taken on June 29, 2017 in Hettipola, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot, Ashok Leyland Viking AZAD bodied bus (KP 28 / 63-1775) at the Panduwasnuwara (Hettipola) bus stand. Playing on a locale route to Hathalawa and Boraluwewa.   -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් පඬුවස්නුවර (හෙට්ටිපොළ) බස් නැවතුමේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති මෙම බස් රථ වල බඳ (body) නිපදවා ඇත්තේ අසාඩ් කොච් පුද්ගලික සමාගම (Azad Coach Pvt Ltd) මගිනි. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා එක් වී ඇත. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ හාතලව හා  බොරළුවැව බලා ධාවනයට සූදානමින්.

Friday, August 7, 2015

Ashok Leyand Viking Hinopower bus from SLTB Mattakkuliya depot

This photo was taken on August 07, 2015 in Bambalapitiya, Colombo 04, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Mattakkuliya depot Ashok Leyland Viking bus (NA-1133) near the Bambalapitiya government flats. Bus running under rout No. 167 Dehiwala - Thotalanga. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් බම්බලපිටියේ දී. 2005 වසරේ ඩිපෝවට ලැබී ඇති මෙම  බස් රථය මාර්ග අංක 167 යටතේ දෙහිවල හා තොටළඟ අතර ධාවනය වන අවස්ථාවකි.

Friday, July 24, 2015

Azad bodied Ashok Leyland Viking 193 bus from SLTB Thalangama depot

This photo was taken on March 20, 2014, in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangma depot, Azad bodied Ashok Leyland Viking 193 bus (TL 151 / 63-1775) in the depot premises. The bus acquired to the CMBC fleet in 1999. Allocated for the services between Koswatta and Pettah under the route number 152 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා ඇති රථයේ බඳ නිමවා ඇත්තේ අසාඩ් කොච් පුද්ගලික සමාගම (Azad Coach Builders Pvt Ltd) මගිනි. 1999 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය, මාර්ග අංක 152 යටතේ කොස්වත්ත හා පිටකොටුව අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on March 20, 2014, in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Tuesday, October 14, 2014

Azad bodied Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Thalangama depot

This photo was taken on August 06, 2012  in Kollupitiya, Colombo 03, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangma depot, Azad bodied Ashok Leyland Viking 193 Hinopower bus (TL 24 / NA-1230) at the Kollupiya bus stand. The bus acquired to the SLTB fleet in 2005. Allocated for the services between Avissawella and Kollupitiya under the route number 177/3. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කොල්ලුපිටිය බස් නැවතුමේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2005 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 177/3 යටතේ අවිස්සාවේල්ල හා කොල්ලුපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, August 5, 2014

AZAD boiled Ashok Leyland Viking 193 bus from SLTB Divulapitiya depot

This photo was taken on December 24, 2013 in Divulapitiya, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Divulapitiya depot, AZAD boiled Ashok Leyland Viking 193 bus (DP 80 / 63-3364) at the Divulapitiya bus stand. The bus acquired to the fleet in 2000. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දිවුලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් දිවුලපිටිය බස් නැවතුමේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති රථයේ බඳ නිපදවා ඇත්තේ අසාඩ් කොච් පුද්ගලික සමාගම (Azad Coach Pvt Ltd) මගිනි. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇත.

This photo was taken on December 24, 2013 in Divulapitiya, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, April 19, 2014

Azad bodied Ashok Leyland Viking HinoPower bus from SLTB Katubedda depot

This photo was taken on April 18, 2014 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for full size picture.
This photo was taken on April 18, 2014 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for full size picture.
Sri Lanka Transport Board (SLTB) Katubedda depot, Azad bodied Ashok Leyland viking Hinopower bus (NA-1111) at the Colombo central bus stand. Recently rebodied by the Lakdiwa engineering Pvt. Ltd (Government owned / SLTB Central workshop Ekala, Ja-ela). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කටුබැද්ද ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනෝපවර් වර්ගයේ බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුමේ දී. 2005 වසරේ ධාවනයට එක්වී ඇති, සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථයේ බඳ එකලස් කොට ඇත්තේ අසාඩ් කෝච් බිල්ඩර්ස් සමාගම මගිනි. 2014 වසරේ මුල් භාගයේ මෙලෙස රථයේ බඳ, ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම (රාජසන්තක / ශ්‍රී ලංගම මධ්‍යම වැඩපොළ, ඒකල, ජා-ඇල) විසින් පුර්ණ අලුත්වැඩියාවකට ලක් කර නැවත මෙලෙස ධාවනයට සපයා ඇත.
This photo was taken on April 18, 2014 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on April 18, 2014 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for full size picture.

Wednesday, March 26, 2014

Azad bodied Ashok Leyland Vikng bus from SLTB Ratnapura depot

This photo was taken on September 13, 2013 in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot, Azad bodied Ashok Leyland Viking bus (63-3369) at the Ratnapura bus stand. Allocated on a local route to Madawala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්නපුර ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් රත්නපුර බස් නැවතුමේ දී. 1999 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ මුහුණත සුළු වෙනස්කම් සිදු වී ඇති බව නිරීක්‍ෂණය වේ. මෑත කාලීනව බදුල්ල ශ්‍රී ලංගම බස් සමවායයේ දී පූර්ණ බඳ අළුත්වැඩියාවකට ලක් කර ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මඬල හා රත්නපුර අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, November 19, 2013

AZAD bodied Ashok Leyland Viking bus from SLTB Muttur depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mutur depot, Azad bodied Ashok Leyland Viking bus (NA-1347) at Kataragama. Rehabilitated in 2012 by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මුතූර් ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් කතරගම දී. 2005 වසරේ ධාවනයට එක් වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත අතර, බඳ Azad coach සමාගමේ නිෂ්පාදිතය. පසුකාලීනව ධාවනය සීමා කර තිබී ඇති මෙම බස් රථය, ඩිපෝ සේවක පිරිස විසින් අළුත්වැඩියා කර (2012 වසරේ දී) මෙලෙස ධාවනයට සපයා ඇත්තේ ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි.

Tuesday, October 1, 2013

Azad bodied Ashok Leyland Viking bus from SLTB Kandy north depot

This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy north depot, Azad bodied  Ashok Leyland Viking bus (KN 142 / 61-1687) at the good shade bus stand in Kandy -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝවට අයත්, Azad බඳක් සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ  බස් රථයක් මහනුවර ගුඩ් ෂෙඩ් බස් නැවතුමේ දී. රථය 1991 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වී ඇත.

Friday, August 9, 2013

Azad bodied Ashok Leyland Viking modified bus from SLTB Meethotamulla depot

This photo was taken on August 09, 2013 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Meethotamulla depot, Azad bodied Ashok Leyland Viking modified bus (MM 43 / 63-3354) at Bambalapitiya junction. Allocated for the services on the route number 154 between Dematagoda and Bambalapitiya. Rehabilitated and modified by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීතොටමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් බම්බලපිටියේ දී. ධාවනයෙන් ඉවත්කර තිබූ බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් මීතොටමුල්ල ඩිපෝ සේවක පිරිස විසින් 2012 වසරේ අග භාගයේ දී පුනරුත්ථාපනය කර නැවත මෙලෙස ධාවනයට සපයා ඇත. අලුත්වැඩියාවේ දී රථයේ මුල් පෙනුමෙන් වෙනස් කොට රථයට නව බස් රථයක ස්වරූපය ලබාදීමට උත්සහ කර ඇති බව පෙනේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 154 යටතේ දෙමටගොඩ හා බම්බලපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

This bus under the Dematagoda flyover bridge -- මෙම බස් රථය දෙමටගොඩ ගුවන්පාලම යටදී.
This photo was taken on January 17, 2013 in Dematagoda, Colombo, Western, LK, using a Samsung VG120.
Click for the full size picture.

Rear view of the bus (at Kataragama) -- මෙම බස් රථයේ පිටුපස පෙනුම කතරගම දී.
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, March 29, 2013

Ashok Leyland Viking 193 Hinopower bus SLTB Kaluvanchikudy sub depot

This photo was taken on March 28, 2013, in Kalmunai, Eastern LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kaluvanchikudy Sub Depot Ashok Leyland Viking 193 Hino Power bus (KWK 32 / NA-1349) photographed at the Kalmunai Bus Stand. The bus joined the depot fleet in 2005. This photograph was taken on 28 March 2013 while it was awaiting departure for Batticaloa, where it had been assigned to provide special transport services for the Deyata Kirula national exhibition. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවංචිකුඩි උප ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කල්මුණේ බස් නැවතුම්පොළේ දී. 2005 වසරේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ දැයට කිරුළ 2013 ප්‍රදර්ශනයට සමගාමීව විශේෂ සේවාවක් සඳහා මඩකලපුව බලා ධාවනය වීමට සූදානමින් තිබුණි.

Wednesday, December 19, 2012

Azad bodied Ashok Leyland Viking bus from SLTB Gampaha depot

This photo was taken on December 18, 2012 in Gampaha Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, Azad bodied Ashok Leyland Viking bus (GM 34 / 63-3368) at the depot premises. This bus rehabilitated by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති මෙම බස් රථයේ බඳ නිපදවා ඇත්තේ අසාඩ් කොච් පුද්ගලික සමාගම (Azad Coach Pvt Ltd) මගිනි. මෙම බස් රථයද ජනාධිපති පදවිප්‍රාප්තිය නිමිතිකොට ගෙන පුනරුත්ථාපානය කර ඇත. 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇත.

This photo was taken on December 18, 2012  in Gampaha Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, September 17, 2012

Ashok Leyland Viking Hinopower bus from SLTB Kinniya depot

This photo was taken on Auguast 17, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kinniya depot Ashok Leyland Viking HinoPower bus (KNY 19 / NA-1151) at the Colombo central bus stand (CBS). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කින්නියා ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනෝපවර් වර්ගයේ බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේදී. 2006 ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇති මෙම රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය.  ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 49 යටතේ ත්‍රිකුණාමලය හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on October 08, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, March 28, 2012

Azad bodied Ashok Leyland Viking 193 bus from SLTB Meethotamulla depot

This photo was taken on August 12, 2011, in Himbutana,  Western, LK, using a Sony Ericsson J108i.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Meethotamulla depot, Azad bodied Ashok Leyland Viking 193 bus (MM 84 / 63-3355) at Himbutana. This bus was given to the CMBC Meethotamulla depot in the year 2000.  At the time of taking the photograph in August 2011, the bus was running to Malabe from Townhall under the route number 164. --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීතොටමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන, ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් හිඹුටාන මංසන්ධියේ දී. අසාඩ් සමාගම මගින් ඉන්දියාවේදී බඳ නිමවා ඇති රථය 2000 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2011 වසරේ අගෝස්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 164 යටතේ පුරහල සිට මාලබේ බලා ධාවනය වෙමින් පැවතිනි.