Showing posts with label Marcopolo+909. Show all posts
Showing posts with label Marcopolo+909. Show all posts

Wednesday, October 25, 2017

TATA LP 909/49 Star bus from SLTB Point Pedro depot

This photo was taken on September 22, 2017 in Point Pedro, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Point Pedro depot, TATA LP 909/49 Starbus (NA-9694) in the depot premises. Body built by TATA Marcopolo, India. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පේදුරුතුඩුව ඩිපෝව යටතේ ධාවනය වන  ටාටා LP 909/49 ස්ටාර් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2011 වසරේ දී උතුරු වසන්තය ව්‍යාපෘතිය යටතේ උතුරු ආණ්ඩුකාර කාර්යාලය මගින් ඩිපෝවට ලබා දී ඇත. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ ටාටා මාර්කෝපොලෝ සමාගම මගින් නිෂ්පාදිතය. පසුකාලීන අලුත්වැඩියාවකින් පසු රථයේ ප්‍රධාන වීදුරුව වෙනස් වී ඇති බව පෙනෙන්නට තිබේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ පේදුරුතුඩුව හා පොන්නාලෛ අතර ධාවනය යොදවා තිබුණි.

Sunday, December 21, 2014

TATA LP 909/49 Star bus from SLTB Jaffana depot

This photo was taken on December 20, 2014 in Kurikadduwan, Jaffna, Northern, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot TATA LP 909/49 Starbus (JF 20 / NA-9695) on the Kurikattuwan jetty in Jaffna. Body built by TATA Marcopolo, India and acquired to the SLTB fleet in 2011 under the Uthuru Wasanthaya project. Allocated for the services between Kurikadduwan and Jaffna. Photo by: Primal Madusanka. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යාපනය ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/49 ස්ටාර්බස් වර්ගයේ රථයක් යාපනය කුරිකට්ටුවාන් ජැටිය මත දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ ටාටා මාර්කෝපොලෝ සමාගම මගින් නිෂ්පාදිතය. උතුරු වසන්තය ව්‍යාපෘතිය යටතේ උතුරු ආණ්ඩුකාර කාර්යාලය මගින් 2011 වසරේ ශ්‍රී ලංගමට ලැබුණු බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ, නාගදීප දූපතට යෑම සඳහා ඇති තොටුපොළ වන කුරිකට්ටුවාන් සහ යාපනය අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක.

Friday, August 16, 2013

TATA LP 909/49 Star bus from SLTB Kebithigollewa depot

This photo was taken on August 15, 2013 in Padaviya, Anuradhapura, North Central, LK,  using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kebithigollewa depot TATA LP 909/49 Starbus (KBG 77 / NA-9693) near the Bogas Junction, Padaviya. Body built by Tata Marcopolo, india. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැබිතිගොල්ලෑව ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/49 ස්ටාර් බස් රථයක් පදවිය, බෝගස් හන්දියේ දී. මෙම බස් රථය පදවිය හා 8කනුව අතර ග්‍රාමීය මාර්ගයක ධාවනයට යොදවා තිබුණි. උතුරු වසන්තය ව්‍යාපෘතිය යටතේ උතුරු ආණ්ඩුකාර කාර්යාලය මගින් යාපනය ඩිපෝවට ලබාදී ඇති මෙම බස් රථය ධාවන අවශ්‍යතා මත කැබිතිගොල්ලෑව ඩිපෝවට ලබාදී ඇත්තේ 2011 වසරේ ඔක්තෝබර් මස 31 වන දිනයි. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ ටාටා මාර්කෝපොලෝ සමාගම මගින් නිෂ්පාදිතය.


This photo was taken on August 15, 2013 in Padaviya, Anuradhapura, North Central, LK, using a Canon SAMSUNG WB100.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on August 15, 2013 in Padaviya, Anuradhapura, North Central, LK,  using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on August 15, 2013 in Padaviya, Anuradhapura, North Central, LK,  using a Canon IXUS 210.
Click for the full size picture.